දෙමල ජාතිවාදයෙ නෑගීම

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දෙමල ජාතිවාදයෙ නෑගීම

    N ශ්‍රියන්ත සහොදරය ලියපු ලන්කාවෙ කොටි කියන ලිපියට ඌනපුර්නයක් කරන්න මම තමඊ මෙ සටහන. මොකද මම හිතනවා nස්‍රියන්ත අපෙ රටෙ ඉතිහාසයට සාදාරනයක් කරලා නෑ කියලා මෙ තියෙන්නෙ ශ්‍රි ලන්කාවෙ ත්‍රස්තවාදයෙ ඊතිහාසයෙ 1910 සිට 1976 වෙනකම් කාල පරිච්චෙදයෙ සිදුවු සිදුවීම්. මම පුලුවන් උනොත් ඊතිරි කාලයෙ එවාත් දාන්නම්.
    මෙක පටන් ගන්න ඉස්සෙල්ලා 1910-1911 කාලයෙ ලන්කාවෙ තිබුන දෙශපාලන හා සමාජීය තත්වය ගෑන අපි තෙරුම් ගන්න ඔනෙ. මෙ කාලෙ වෙනකොට සින්හල ,දෙමල ,මුස්ලිම් කියන කිසිම ජාතිකයෙකුට වත් පාලන්තන්ත්‍රයෙ තෑනක් තිබුනෙ නෑ.සින්හල බෞද්ද ජනකොටස් විශෙශ්යෙන් හිටියෙ පාගා දෑමු තත්වයක මොකද ඊගෙනීමෙ අව්ස්තා ,රජයෙ රෑකියා ආදි සියලුම දෙවල් ලෑබුනෙ විශෙශයෙන් දෙමල කතොලික, බර්ගර් සහ සින්හල කතොලික ජනකොට්ටාශ වලට විතරඊ. සාමාන්ය බෞද්ද අයට තිබුනෙ හෙන්ඩ්‍රි ස්ටීල් ඔල්කොට් මහත්මයා ගෙ පාසල් ටික විතරඊ.

    මෙ කාලයෙ සමාන්ය ජනතාවගෙ නුගත් කම හා ආදිකාලයෙ සිට සින්හල හ දෙමල ස්මාජ වල තිබු කුලවාදය බ්‍රිතාන්ය ජාත්කයන් ඔවුන්ගෙ බෙදා වෙන්කර පාලනය කියන ක්‍රමය සන්දහා හොන්දට යොදා ගත්තා. දෑන් අපි බලමු මෙ වර්ගවාදි නෑගිටීමෙ ක්‍රියාවලිය ගලා යන්නෙ කොහොමද කියලා.

    1911- Ceylonese legislative council එකට නියොජිතයන් තොර ගන්න චන්දය පෑවෑත් වුනා. මෙකෙ ආසන 4ක් තිබුනා යුරොපීය අයට ආසන2, බර්ගර් අයට ආසන1, ශ්‍රිලාන්කිකයනට ආසන 1 තමඊ හදලා තිබුනෙ . චන්දබලය හිමි උනෙ "උගත් ශ්‍රිලන්කික යන්ට". ඒ කාලයෙ උගත් ශ්‍රිලන්කික අය ඔක්කොම එකම ආගමකින් බෑදිලා හිටියා ඔවුන්ගෙ ගාව ජාති බෙද තිබුනෙ නෑ. ඊතින් මෙ ශ්‍රිලන්කික ආසනයට ශ්‍රිමත් පොන්නම්බලම් රාමනාදන් පත් උනා. මෙ පත්වීම තව පොඩි රහසකුත් තිබුනා ඒක තමඊ මෙයාගෙ ප්‍රතිවාදියා වෙච්ච දොස්තර මාර්කස් ෆ්‍රනාන්ඩො ට සල්ලි තිබුනත්(බාර් කාරයෙක්) මෙයාඅඩු කුලෙ නිසා සින්හල අය වත් මෙයාට චන්දෙ දුන්නෙ නෑ.

    1915 - සින්හල මුස්ලිම් කලබල ඈති උනා. බ්‍රිතාන්යන් මෙක යොදා ගෙන යලි නෑගිට එමින් තිබු බෞද්ද පුනුරුදය නෑවෑත්තුවා මෙකෙදි හෙන්ඩ්‍රි පෙඩිරිස් වගෙ බෞද්ද නායකයො මරලා දෑම්මා.

    1931- ඩොනමොර් කොමිසම අනූව අපිට සර්වජන චන්ද බලය හම්බ උනා. නමුත් jaffna youth congress කියලා එකක් මෙ චන්ද ක්‍රමය වර්ජනයකලා ඔවුන් ඉල්ලුවා swaraaj එහෙම නෑත්නම් සම්පූරන නිදහස. මෙක වෙනම රාජ්ය සන්කල්පෙත් එක්ක පටලා ගන්න්න එපා නමුත් සම්බන්දතාවක් තියනවා. මෙ චන්දෙන් පස්සෙ ලන්කාවෙ ලොකු බලයක් අරගෙන හිටපු උගත් දෙමල ජාතිකයන්ට දෑන්නෙන්න ගත්තා සාපෙක්ශව නූගත් සින්හල බහුතරයක් ඉන්නවනම් ඔවුන්ට රට පාලනය කිරිමෙ අවස්තාවක් නෑති බව. චන්දයෙන් පත් කල 50 දෙනා ගෙන් දෙමල ජාතිකයන් හිටියෙ 2 නෑතිනම් 3 දෙනෙක් විතරඊ. 1936 චන්දෙදි මේක ඔවුන්ට තහවුරු උනා

    1938- GG පොන්නම්බලම් මහත්මයා සින්හලයන් හා සුලුජාතින් අතර නියොජනය 50-50 වියයුතුඊ කියලා සොල්බරි සාමිට ඉල්ලිමක් ඉදිරිපත් කරනවා. මෙකෙදි සොල්බරි සාමි මෙක ප්‍රජාතාන්ත්‍රවාදය විහිලුවට ගෑනීමක් කියලා 78% ජනගනයකට පර්ලිමෙන්තුවෙ තිරන ගෑනිමෙ බලය ත්යෙන්න ඔනෙ කියල එම ඉල්ලිම ප්‍රතික්ශෙප කරනවා.

    ඔන්න දෑන් පොන්නම්බලම් ලොක්ක ගේම පටන් ගන්න හදන්නෙ.

    1944 ඝ්ඝ් පොන්නම්බලම්"all cyelone tamil congress" කියලා පක්ශයක් හදනවා. මෙක තමඊ ලන්කා ඉතිහාසයෙ ප්‍රතම වර්ගවාදි පක්ශ්ය වෙන්නෙ. SWRD බන්ඩරනායක මහත්මයත් පස්සෙ හද්නවා "සින්හල මහා සභාව" එක තමඊ 2. (අපෙ පට්ට් කපටි බන්ඩාරනායක් මහත්මයා එයාගෙ චුටි මොලෙ දාල බලනව ලොකුම vote base එක වෙච්ච සින්හලයාගෙ ච්න්ද ටිකට විදීන්න එයා අගම එහෙම මාරු කරලා පට්ටම් සින්හල බෞද්ද වෙනවා ඔය චන්ද ටිකට)

    1947 පලවන පාර්ලිමීන්තු මෑතිවරනයෙදි gg ponnambalam යාපනයට UNP එකෙන් ඉල්ලපු sir arunaachalam mahaadhewan පරාද කරනවා.

    1948- ගරු DS සෙනානායක මෑතිතුමා cyelone citizenship programme එක දාල වතු කම්කරුවන්ට පුරවෑසිභාවය සීමාකරන්න කටයුතු කරනවා.ලංකා පුරවැසි පනත ඒ අවස්ථාවේ දී රටේ ජීවත් වූ මිලියන කඳුරට දෙමල ජනතාවගේ පුරවැසි ප්රතික්ෂේප කලා.

    1949 දී චෙල්වනායගම් සහ අනෙකුත් ප්රමුඛ දෙමල දේශපාලනඥයන් ලාංකික රාජ්යය තුල දෙමළ ස්වයං-නීර්නය සඳහා හිමිකම් ගැන ක්‍රියාකිරිමට ෆෙඩරල් පක්ශය පිහිටවනව.

    1951 බන්ඩාරනායක මහත්මයා UNP එකෙන් කෑඩිලා SLFP හදා ගන්නවා. මෙකෙන් සින්හල බෞද්ද චන්ද දෙකට බෙදෙනවා.

    1956 - බන්ඩාරනායක මහත්මයා "පන්ච මහා බලවෙගයෙ පිහිටෙන් අගමෑති වෙනවා. මෙ මහත්මයා ගෙ කපටි හා නොන්ජල් වෑඩපිලිවෙල(සමවෙන්න මෙහෙම වචන භාවිත කලාට) නිසා ලන්කාවෙ අදුරු යුගය ඈරබෙනවා. මෙකෙ ආර්ම්භ්ය තමඊ 1958 සින්හල රාජ්ය භාශා පනත. මෙක නිසා නිදහස් ලන්කාවෙ පලමු ජාතිවාදි ගෑටුම ඈරබෙනවා.

    1961 දී මෑතිනිය 'සිංහල භාශාව පමනක් යන ක්‍රමය (විශේෂ විධිවිධාන) පනත නොසලකා ක්රියාත්මක කළා. මෙක උතුරෙ විශාල උද්ගොශ්නයකට මුල පුරනවා.මෑතිනියට් සිදුවෙනවා හමුදා යොදවා තත්වය පාලනය කරන්න.මෙයත් සමග උතුරෙ හමුදා යෙදවීම පටන් ගන්නවා (ඒ කාලෙ හමුදාව ceremonial හමුදාවක් පමනඊ මෙක තමා එයාලගෙ පලමු involvement එක වෙන්නෙත්.
    1962 ජනවාරි 27 ලන්කාවෙ ප්‍රතම හමුදා කුමන්ත්‍රනය කරන්න කතොලික ආගමට අයත් ඉහල හමුදා නිලදාරින් පිරිසක් උත්සහ ගන්නවා නමුත් උත්සහය ව්යාර්ත වෙනවා (Colonels coup).
    1966 නෑවත අසාර්තක යුදහමුදා කුමන්ත්‍රනයක් සිදු වෙනවා (bathroom coup). මෙවාට හෙතුව අදිරාජ්යවාදය හා cold war එක.
    1970 - තිස්ස වීරසින්ඝම් සහ සත්යසීලන් විසින් "Tamia youth front" political party ආර්ම්භය .

    1971 අද්යාපන සන්ශොදන වලින් දෙමල කතාකරන විශ්වවිද්යාල අපෙක්ශ්කයන්ට එයට ඈතුලු වීමෙදි සින්හල භාශාව කතා කරන අපෙක්ශකයන්ට වඩා වෑඩි ලකුනු ගනනක් ගතයුතුය කියල කියනවා. මෙක ඒ කාලෙ හිටපු සින්හල ජාතිවදීන්ගෙ වෑඩක්. නමුත් මෙකෙන් ඈවිලෙන ගින්දරට පෑට්‍රොල් ගෑහුව වගෙ වෙනවා.

    1972 ප්‍රතම කඩාක්ප්පල්කාරි ක්‍රියාව ලෙස ජනරජ දිනයෙදි යාපනය විදුලිසෑපයුම පුපුරව දෑමීම.මෙහිදි all cyelone Tamil congress හා federal party එකට එක්තු වී tamil united front නමින් පක්ශයක් සාදා මෙ විරොදතාවට එක්වෙනවා.

    1974 fourth conference of the International Association of Tamil Researches in Jaffna එක පොලිසියෙන් වටලනවා මෙකෙදි 9 දෙනෙක් මියයනවා.

    1975 tamil youth front පක්ශය දෙකඩ වෙලා තනබාලසින්හම් (chetty) ගෙ නායකත්වයෙන් TNT එක හදනවා. මෙ TNT එක තමඊ LTTE එකෙ මුත්තා. මොවුන් 1975 ජුලි 27 යාපනය නගරාදිපති ඈල්ෆ්‍රඩ් දොර්ය් අප්පා ඝාතනය කරනවා.මෙකට සම්භන්ද වෙන්නෙ ප්‍රභාකරන්. පස්සෙ ප්‍රභාකරන් කුට්ටුමනි එකා තනබාලසින්හම් මරලා TNT එකෙ නායකයා වෙනවා.

    1976 Tami සටන්කාමීන් සාර්ථක බැංකු කොල්ලකෑම් මාලාවක් ආරම්භ කර ඇත. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (ටීයූඑල්එෆ්) දෙමළ ඊළම් රාජ්යයක් පිහිටුවීම සඳහා කැඳවුම්, වඩුක්කොඩෙයි යෝජනාව වෙයි.

    1976 මෑයි 5 TNT එකෙ නම LTTE විදිහට වෙනස් වෙනව.



    මෙන්න මෙක පිලිබන්දව Nශ්‍රියන්තගෙ සටහන
    ලංකාවේ කොටි

    http://www.elakiri.com/forum/showthread.php?t=1681721
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දර්ශනවාදියෙකු මෙසේ ලියා ඇත ”ඉතිහාසය පිලිබදව නොදන්නේ නම් ලේ උරාබොන දේශපාලකයන්ගේ, දඩයම් පිහි සපයන නය්‍යායාචාර්යවරුන්ගේ සහ ජනමාධ්‍ය මස් වැද්දන්ගේ නියත ගොදුර බවට ඔබ පත්වෙනු ඇත.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොඳ ත්‍රෙඩ් එකක්

    N sriyanthe තමයි පළමු ත්‍රෙඩ් එක දාල තිබ්බේ N sriyantha නෙවෙයි (දෙන්න දෙන්නෙක්) ඒකට ලින්ක් එකක් දැම්මනම් තවත් හොඳයි නේද?
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හොඳ ත්‍රෙඩ් එකක්

    N sriyanthe තමයි පළමු ත්‍රෙඩ් එක දාල තිබ්බේ N sriyantha නෙවෙයි (දෙන්න දෙන්නෙක්) ඒකට ලින්ක් එකක් දැම්මනම් තවත් හොඳයි නේද?

    ඔන්න මචන් දෑම්මා