ෆ්‍රී ලාන්සින් වලට අත්පොත් තෑබීම

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ෆ්‍රී ලාන්සින් වලට අත්පොත් තෑබීම

    advantagesoffreelancing.jpg

    මචංලා මේක ටිකක් විතර වැදගත් දෙයක්.උඹලගේ දැනුම අනුව මට මේකට උත්තරයක් දියල්ලා.මාතෘකාවෙන්ම කියන්න තියෙන දේ කිව්වට විස්තර එක්ක වෙනම කියන්නම්

    මචංලා මම ආණ්ඩුවේ රස්සාවක් කරන ඩයල් එකක්.ඇත්තම කියනවානම් ලඟදි වැඩි උන පඩිත් එක්ක ගන්නේ හිඟන පඩියක්.ඒ හැර තේ වත්තේන් පොල් කඩන රබර් වත්තේන් හාල් ටික එන ආදායම් මාර්ගයක් නෑ.එක නිසායි මේ විදියටවත් ගොඩ යන්න හිතුවේ.ඇත්තටම තනියම ජිවත් වෙන්න මේ තරම් අමාරුනම් කොහොමද බන් බඳින්නේ කියලා හිතෙනවා

    මට ලේසි විදියට සල්ලි හොයන්න ඇඩ් ක්ලික් කරන්න හරි ඇඩ් බලන්න හරි ඔනේ නෑ.මොකක් හරි ෆීල්ඩ් එකක එක්ස්පර්ට් ඩයල් එකක් වෙන්න තමයි ඔනේ.මම කිහිප පාරක්ම ෆ්රීහ ලාන්සින් කරන්න උත්සහ කලත් එ හැම එකක්ම අසාර්ථක උනා.මම උත්සහ කලේ ග්රැහෆ්රි‍ක් සයිඩ් එකෙන්.මම විජය එකේ මල්ටිමීඩියා කෝස් එක කරලා තියෙනවා සහ පී එස් වලට ටිකක් දක්ෂයි.ඔෆිස් එකෙත් පොඩි පොඩි වැඩ ටිකක් කරලා ගානක් ෂෙප් කර ගන්නවා බැනර් ලීෆ්ලට් වගේ අයිමට්ස් වලින්.

    මම පහත දේවල් උත්සහ කලා බන් ගොඩයන්න

    මයික්‍රෝවර්කස් - මේක තාම කරනවා.ගොඩ යන්නේ ටික ටික
    ඩිසයින් ක්රරවුඩ් - මේක බොරුවක්ද මන්දා කියලා හිතුනා.අම්බානෙක ලොගොස් එහෙම දැම්මා හදලා.බට් හාවක් හූවක් නෑ.සල්ලිත් දෙනවා කියන්නේ අම්බ ගණන් වලින්නේ.සතයක්වත් නොලැබුණි.
    ෆයිවර් - මේක නම් වැඩි අවබෝධයක් තිබුණේ නෑ මට.
    ෆ්‍රී ලාන්සර් -මේක නම් වැඩි අවබෝධයක් තිබුණේ නෑ මට.මට මෙකට ෆයිනල් රිසාල්ට් එක අප්ලෝඩ් කරන විදිය ගැන දැනුමක් නැත

    ඔන්න ඕක තමයි මගේ සාරාංශේ

    වැදගත්ම දේ

    මචංලා මට ෆ්‍රී ලාන්සින් වල හොද මාර්කට් ෆීල්ඩ් ටික කියන්න (වෙබ් විසයින්ද, ප්‍රෝගැමින්ද,ග්‍රැෆික්ද).එතකොට මට මුල ඉදලම පටන් ගන්න පුළුවන්.මොකද මට කිසිම හදිස්සියක් නෑ.මම පියවරෙන් පියවර යන්නම්.අළුතෙන්ම ඉගෙනගෙන පටන් ගන්න උනත් මම ලෑස්තියි.ඒ මොකද මට රස්සාවක් තියෙන නිසා සහ ගොඩක් බාහිර වගකීම් වලින් නිදහස් නිසා.
    තව දෙයක්, ෆ්රීර ලාන්සින් වලට හොද මොන සයිට් එකද සහ ප්ර.තිඵල වැඩි මොන සයිට් එකේද කියන.

    මේකට උඹලා දෙන උත්තර මට විතරක් නෙමේ ගොඩක් උන්ට වැදගත් වෙයි.මොකද මම ඉන්න තැනම හිරවෙලා ඉන්න උන් ගොඩක් මේ රටේ ඉන්නවා.මේකට උත්තර දෙන උඹලට ඇත්තටම ගොඩාක් පින් මචංලා.මොකද උඹලට සතයක් වත් වැය නොවුනට තව එකෙක්ට ගොඩ යන්න දෙන ලොකු සප් එකක්.උඹලට ආත්ම ගාණකට ඇති මචංලා ඒ පින.අඩුම ගානේ බම්ප් එකක් හරි දාගෙන යන්න
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ පහලි තියෙන්නෙ මං දැන් ටිකකට කලින් මේ ලින්ක් එකේ තියන ත්‍රෙඩ් එකට දාපු පෝස්ට් එකක් මචන්..මාත් හොයන්නෙ උඹ හොයනවා හා සමාන දෙයක් ම තමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1681903&page=7

    "මචන්...මේ කියන්න හදන්නෙ මේ ත්‍රෙඩ් එකට අදාල දෙයක් නෙවෙයි..ඒත් මේක අහන්න හොඳම තැන මෙතනයි කියල හිතුන නිසා අහන්නෙ....

    මං මීට අවුරුදු දෙකකට විතර කලින් ෆ්‍රීලාන්සර් ගැන කෝස් එකක් කරා...මට ඒකෙ නම මතක නෑ..කොහොම හරි ඔඩෙස්ක් එකේ එකවුන්ට් එකකුත් හදාගෙන වැඩට බැස්සට මට ජොබ් සෙට් කර ගන්න බැරි උනා... පස්සෙ ඕක අමතක වෙලා ගියා නිකන් ම...

    මං දැන් මගේම ශොප් එකක් කරනව..කම්පියුටර් සෙලින් , රෙපෙයාර්....මෙතන දවසෙන් ගොඩ වෙලාවක් නිකන් ඉන්න නිසා මට ආයෙත් හිතිල තියෙන්නෙ මේ සබ්ජෙක්ට් එකට බහින්න..

    ඒත් දැන් ගොඩක් දේවල් අමතක වෙලා ගිහින්..ඒ වගේම අළුත් ෆ්‍රීලාන්සර් සයිට් එහෙම ඇවිත් ඇති..... පුළුවන් නම් පොඩි සප් එකක් දෙන්න කවුරු හරි ආයෙත් මේ වැඩ ටික පටන් ගන්න....මට ෆොටොශොප්, කොරල් වගේ තමයි පුළුවන්....

    මුල් අඩියෙ ඉඳල ස්ටෙප් බයි ස්ටෙප් නැගිටින විදිය දැන ගන්න තියනවා නම් ගොඩක් හොඳයි"

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අහන්න හොඳම එකා ස්කවියා තමයි..:yes:

    ඒ උනාට බයේ බෑ ..ඕක මොනා කියල අමතයිද දන්නෙ නෑ නෙ....
    :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සකවියා උනත් එල කොල්ලකේ බන්
    තමන් දන්න දෙයක් බෙදා ගන්න උ අකමැති වෙන එකක් නෑ
    මම උගේ වෝල් එකට දාන්නම්

    සිරාවටම මචෝ..ඌ මේකෙ ඉන්න සමහර උන් වගේ අනුන්ගේ ත්‍රෙඩ් වලට පැනල කුණුහරප කියලා චා වෙන්නේ නෑ.....ඌම ත්‍රෙඩ් එකක් දාල ඒකට අපිව ගෙන්නගෙන අපේ පතුරු අරිනව මිසක්....:lol::lol:

    මාත් හිතනව ශේප් එක ඇහුවොත් බුවා සප් එකක් දෙයි කියල..උඹ අහල බලල අපිටත් විස්තරේ කියපන් හොඳේ....

    මට නම් බෑ..මං උගේ වචන සෙට් එකට සෑහෙන සරෙන්ඩර්
    ;)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    සිරාවටම මචෝ..ඌ මේකෙ ඉන්න සමහර උන් වගේ අනුන්ගේ ත්‍රෙඩ් වලට පැනල කුණුහරප කියලා චා වෙන්නේ නෑ.....ඌම ත්‍රෙඩ් එකක් දාල ඒකට අපිව ගෙන්නගෙන අපේ පතුරු අරිනව මිසක්....:lol::lol:

    මාත් හිතනව ශේප් එක ඇහුවොත් බුවා සප් එකක් දෙයි කියල..උඹ අහල බලල අපිටත් විස්තරේ කියපන් හොඳේ....

    මට නම් බෑ..මං උගේ වචන සෙට් එකට සෑහෙන සරෙන්ඩර්
    ;)

    එල
    බලමු අපිට ගොඩ යන්න ඌවත් සප් එකක් දෙයිද කියලා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    මම ෆුල් ටයිම් ෆ්‍රී ලාන්සර් කෙනෙක් නෙවෙයි. මම වෙබ් ඇප් ඩෙව් කෙනෙක්. නමුත් මම ෆ්‍රීලාන්ස් ප්‍රොෙජක්ට් කරනවා. මම ෆ්‍රී ලාන්ස් සයිට් වල නම් නෙවෙයි කරන්නෙ. ලංකාවෙ අයගෙ ප්‍රොෙජක්ට් කරන්නේ. ඒවා මට හම්බවෙන්නේ ගොඩක් යාලුවන්ගෙන් තමයි. මම උන්ටත් කට් එකක් තියලා ප්‍රොෙජක්ට් එක කරන නිසා උන්ට ප්‍රොෙජක්ට් එකක් සෙට් උනොත් උං මට කියනවා.

    යාලුවන් අතරෙ පොඩි ප්‍රචාරයක් යවලා තියපං උඹ මෙහෙම ෆ්‍රීලාන්ස් ඒවා කරනවා කියලා. ෆ්‍රීලාන්ස් සයිට් වලින් මොකද ලංකාවෙන් මොකද.. සල්ලි නේ බං ... අපේ මහන්සියෙන් හොයන. ඒ නිසා උඹ ෆ්‍රීලාන්ස් සයිට් වල බලන අතරේ මෙහෙ වැඩත් හොයාගන්න බලපං.
     
    • Like
    Reactions: rukshan0000

    අළුත් අදහසක් යාලුවා
    මම ඔෆිස් එකේ පොඩි පොඩි වැඩ එහෙම අරගෙන කරනවා
    බට් ලොකුවට නෙමේ
    මම එ දේ කරනවා
    ගඟට බහින්න ඕනේ පීනන්න ඉගෙන ගන්න කියන එක මට සෑහෙන්න දැනිලා තියෙන්නේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම ෆුල් ටයිම් ෆ්‍රී ලාන්සර් කෙනෙක් නෙවෙයි. මම වෙබ් ඇප් ඩෙව් කෙනෙක්. නමුත් මම ෆ්‍රීලාන්ස් ප්‍රොෙජක්ට් කරනවා. මම ෆ්‍රී ලාන්ස් සයිට් වල නම් නෙවෙයි කරන්නෙ. ලංකාවෙ අයගෙ ප්‍රොෙජක්ට් කරන්නේ. ඒවා මට හම්බවෙන්නේ ගොඩක් යාලුවන්ගෙන් තමයි. මම උන්ටත් කට් එකක් තියලා ප්‍රොෙජක්ට් එක කරන නිසා උන්ට ප්‍රොෙජක්ට් එකක් සෙට් උනොත් උං මට කියනවා.

    යාලුවන් අතරෙ පොඩි ප්‍රචාරයක් යවලා තියපං උඹ මෙහෙම ෆ්‍රීලාන්ස් ඒවා කරනවා කියලා. ෆ්‍රීලාන්ස් සයිට් වලින් මොකද ලංකාවෙන් මොකද.. සල්ලි නේ බං ... අපේ මහන්සියෙන් හොයන. ඒ නිසා උඹ ෆ්‍රීලාන්ස් සයිට් වල බලන අතරේ මෙහෙ වැඩත් හොයාගන්න බලපං.

    එළ මචෝ
     
    Sep 25, 2008
    757
    35
    0
    කව්රු මොනවා කිව්වත් freelance කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක්... එත් මචන්ලා. පටන් ගැන්ම තමා ගොඩක් ම අමාරු ,ගොඩක් එවුන් මාස 5 හයක් try කරලා ඇත ඇරලා දානවා වැඩේ .. මම මචන් 2009 AL කරපු එකෙක්,,, .. exam කරලා ගෙදර ඉන්න කාලේ තමයි මට වැඩේට බහින්න හිතුනේ ,,, මෙලෝ මගුලක් දැනගෙන හිටියේ නැ.. අඩු ගැනේ ඉන්ටෙර්නෙට් ගැනවත් ... ඇහුවට ඉතින් දන්නා එකෙක් කියන්නෙත් නැනේ ,,,

    class එකකට යන්න හිතුනා ඒ කාලේ ... ඊට පස්සේ amazon ලංකා එකේ class එකකට ගිය බන් 5000කුත් දීල... එත් උන් හරියට කියල දෙනේනේ නැ .. උදේ වරුව AD click කරන හැටි කියලා දෙනවා :P :P :P අපිටත් ඉතින් පට්ට ත්‍රිල් ,, අයි යකෝ,,, මොකුත් කරන්නත් නැ සල්ලි හම්බෙනවනෙ .. ඊට පසස්සේ හවස oDesk , දැන් upWork එකේයි , freelancer එකෙයි account එකක් හදන හැටි කියල දුන්නා .. ඊළඟට නොමිලේ credit card එකක් ගෙදරට ගෙන්න ගන්න හැටි :P ඔච්චරයි උන් කලේ.. අපිත් ඉතින් වහ වැටිලා වගේ ගෙදර ඇවිත් කරන්න හැදුවම මෙලෝමගුලක් කර ගන්න බැ ...
    ad click කලා මාස ,, පුජා කරල silver member ship හිටං :frown: ගත්තා .. ඒ මගුල් එකක් වත් හරි ගියේ නැ ..

    ඔහොම තමයි වැඩේ පටන් ගත්තේ .. මුලින් බැස්සේ fiverr එකට.. එකෙන් පට්ට අමාරුවෙන් 55$ හොයාගත්තා අදවගේ මතකයි, මගේ පලවෙනි ,, මුදල් ඉපයීම...

    එත් මට ෆිවෙර්ර් එක ඇල්ලුවේ නැ ... මොකද 5$ උනාට අපිට හම්බෙන්නේ 4$යි එකෙනුත් paypal fees කැපුනාම 3.92$ :D මොන මගුලක්ද එපා වෙන වැඩක්නේ ... :angry::angry:

    හැබැයි ඕවා කලාට graphics වත් මොකුත් දැනගෙන හිටියේ නැ .. ඒ නිසා වැඩිය වැඩ හම්බුනේ නෑ . ඊට පස්සේ youtube එකේ පීරලා පීරලා පට්ටෙට ලෝගෝ හදන්න ඉගෙන ගතතා ...

    ඊට පස්සේ තමා ටිකක් හම්බ කරන්න පුළුවන් උනේ ... උඹ ඔය කියලා තියෙන disigncrowd , freelancer සහ odesk පට්ටම site තුනක් .. මම ඔය තුනෙන්ම හොඳ ගානක් හම්බ කලා .. හැබැයි මචන් වැඩේ ගොඩ දන්නා නම් අපි කොහොම හරි ප්‍රවීනයකේ විය යුතුමයි.. නැත්තම් හුලන් තමයි,, මොකද අනිත් හැම එකාම පරද්දන්න ඕනේ :oo:

    ඊට පස්සේ ඔවා කරන ගමන් website designing ඉගෙන ගත්තා ,, only youtube මචන් ..
    අපේ හැකියාව මත තමා බන් ඕක රඳා පවතින්නේ .. නැත්තම ඉතින් බැ තමයි ,,,

    campus එකේ ඉන්න කාලේ හැම වියදමක් ම කලේ ඔකෙන්මයි ,, ගෙදරින් සතයක් වත් අරන්
    නැ .. ඔය වැඩේ කරන ගමන් මම ගොඩක් study කලා ඔය ආශිත දේවල් .. පහසුවෙන් මුදල් උපයන්නේ කොහමද,,, තියෙන ලේසි මාර්ග මොනවද .. මේ වගේ දේවල්...
    පට්ටෙට කියවන්න ඕනේ බන් .. අස්සක් මුල්ලක් නැර ,, එතකොට අපිට අමුතු අමුතු tricks , හම්බෙනවා , ඊට පස්සේ අපිට ඒ හරහා දියුණු වෙන්න පුළුවන් ,, මුලිකම දේ තමයි මචන් උත්සාහය සහ අපි කරන වැඩේ ප්‍රවීනයෙකු වීම ... try කරලා බලහන් බැරි වෙන එකක් නෑ.

    දැන් මම out වෙලා ඉන්නේ... තම ජොබ් එකට ගිහන් මාසයයි දෙකයි company කාරයා මට දෙන්නා 70ක් විතරයි එත් මම ලක්ෂ 5කට ආසන්න ගානක් හොයනවා මචන් ... ගොඩක් උන් හිතයි බොරු කියලා ,,, මම සල්ලි ගන්නේ payoneer හරහා ,, screenshot එකක් දාන්නම් සැක නැති කර ගන්න උඹලට...

    අන්තිමට කියන්න තියෙන්නේ මචන් ,, උස්සාහය අත්හරින්න එපා... තමන් කරන දේ ප්‍රවීනයෙක් වෙන්න කියල තමයි. ඒ වගේම එක පාර සල්ලි හම්බ කරන්න බැ .// උඹට අවරුදු 4ක් 5ක් වත් යයි උඹට ගැලපෙන හරිම track එකට වැටෙන්න .. ,,

    11412299_10205468291565347_3296682505337933377_n.jpg
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    කව්රු මොනවා කිව්වත් freelance කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක්... එත් මචන්ලා. පටන් ගැන්ම තමා ගොඩක් ම අමාරු ,ගොඩක් එවුන් මාස 5 හයක් try කරලා ඇත ඇරලා දානවා වැඩේ .. මම මචන් 2009 AL කරපු එකෙක්,,,2010 ත් exam කලා .. ඒ කරලා ගෙදර ඉන්න කාලේ තමයි මට වැඩේට බහින්න හිතුනේ ,,, මෙලෝ මගුලක් දැනගෙන හිටියේ නැ.. අඩු ගැනේ ඉන්ටෙර්නෙට් ගැනවත් ... ඇහුවට ඉතින් දන්නා එකෙක් කියන්නෙත් නැනේ ,,,

    class එකකට යන්න හිතුනා ඒ කාලේ ... ඊට පස්සේ amazon ලංකා එකේ class එකකට ගිය බන් 5000කුත් දීල... එත් උන් හරියට කියල දෙනේනේ නැ .. උදේ වරුව AD click කරන හැටි කියලා දෙනවා :P :P :P අපිටත් ඉතින් පට්ට ත්‍රිල් ,, අයි යකෝ,,, මොකුත් කරන්නත් නැ සල්ලි හම්බෙනවනෙ .. ඊට පසස්සේ හවස oDesk , දැන් upWork එකේයි , freelancer එකෙයි account එකක් හදන හැටි කියල දුන්නා .. ඊළඟට නොමිලේ credit card එකක් ගෙදරට ගෙන්න ගන්න හැටි :P ඔච්චරයි උන් කලේ.. අපිත් ඉතින් වහ වැටිලා වගේ ගෙදර ඇවිත් කරන්න හැදුවම මෙලෝමගුලක් කර ගන්න බැ ...
    ad click කලා මාස ,, පුජා කරල silver member ship හිටං :frown: ගත්තා .. ඒ මගුල් එකක් වත් හරි ගියේ නැ ..

    ඔහොම තමයි වැඩේ පටන් ගත්තේ .. මුලින් බැස්සේ fiverr එකට.. එකෙන් පට්ට අමාරුවෙන් 55$ හොයාගත්තා අදවගේ මතකයි, මගේ පලවෙනි ,, මුදල් ඉපයීම...

    එත් මට ෆිවෙර්ර් එක ඇල්ලුවේ නැ ... මොකද 5$ උනාට අපිට හම්බෙන්නේ 4$යි එකෙනුත් paypal fees කැපුනාම 3.92$ :D මොන මගුලක්ද එපා වෙන වැඩක්නේ ... :angry::angry:

    හැබැයි ඕවා කලාට graphics වත් මොකුත් දැනගෙන හිටියේ නැ .. ඒ නිසා වැඩිය වැඩ හම්බුනේ නෑ . ඊට පස්සේ youtube එකේ පීරලා පීරලා පට්ටෙට ලෝගෝ හදන්න ඉගෙන ගතතා ...

    ඊට පස්සේ තමා ටිකක් හම්බ කරන්න පුළුවන් උනේ ... උඹ ඔය කියලා තියෙන disigncrowd , freelancer සහ odesk පට්ටම site තුනක් .. මම ඔය තුනෙන්ම හොඳ ගානක් හම්බ කලා .. හැබැයි මචන් වැඩේ ගොඩ දන්නා නම් අපි කොහොම හරි ප්‍රවීනයකේ විය යුතුමයි.. නැත්තම් හුලන් තමයි,, මොකද අනිත් හැම එකාම පරද්දන්න ඕනේ :oo:

    ඊට පස්සේ ඔවා කරන ගමන් website designing ඉගෙන ගත්තා ,, only youtube මචන් ..
    අපේ හැකියාව මත තමා බන් ඕක රඳා පවතින්නේ .. නැත්තම ඉතින් බැ තමයි ,,,

    campus එකේ ඉන්න කාලේ හැම වියදමක් ම කලේ ඔකෙන්මයි ,, ගෙදරින් සතයක් වත් අරන්
    නැ .. ඔය වැඩේ කරන ගමන් මම ගොඩක් study කලා ඔය ආශිත දේවල් .. පහසුවෙන් මුදල් උපයන්නේ කොහමද,,, තියෙන ලේසි මාර්ග මොනවද .. මේ වගේ දේවල්...
    පට්ටෙට කියවන්න ඕනේ බන් .. අස්සක් මුල්ලක් නැර ,, එතකොට අපිට අමුතු අමුතු tricks , හම්බෙනවා , ඊට පස්සේ අපිට ඒ හරහා දියුණු වෙන්න පුළුවන් ,, මුලිකම දේ තමයි මචන් උත්සාහය සහ අපි කරන වැඩේ ප්‍රවීනයෙකු වීම ... try කරලා බලහන් බැරි වෙන එකක් නෑ.

    දැන් මම out වෙලා ඉන්නේ... company කාරයා මට දෙන්නා 70ක් විතරයි එත් මම ලක්ෂ 5කට ආසන්න ගානක් හොයනවා මචන් ... ගොඩක් උන් හිතයි බොරු කියලා ,,, මම සල්ලි ගන්නේ payoneer හරහා ,, screenshot එකක් දාන්නම් සැක නැති කර ගන්න උඹලට...

    අන්තිමට කියන්න තියෙන්නේ මචන් ,, උස්සාහය අත්හරින්න එපා... තමන් කරන දේ ප්‍රවීනයෙක් වෙන්න කියල තමයි ,,

    11412299_10205468291565347_3296682505337933377_n.jpg

    Good job machan :D ube degree eka mona sambanda ekada ;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කව්රු මොනවා කිව්වත් freelance කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් දෙයක්... එත් මචන්ලා. පටන් ගැන්ම තමා ගොඩක් ම අමාරු ,ගොඩක් එවුන් මාස 5 හයක් try කරලා ඇත ඇරලා දානවා වැඩේ .. මම මචන් 2009 AL කරපු එකෙක්,,, .. exam කරලා ගෙදර ඉන්න කාලේ තමයි මට වැඩේට බහින්න හිතුනේ ,,, මෙලෝ මගුලක් දැනගෙන හිටියේ නැ.. අඩු ගැනේ ඉන්ටෙර්නෙට් ගැනවත් ... ඇහුවට ඉතින් දන්නා එකෙක් කියන්නෙත් නැනේ ,,,

    තැන්ක්ස් මචෝ..මොනා හරි ගැටළුවක් තිබුනොත් උඹට පීඑම් පාරක් දාන්නම්
    :yes: