lifebuoy බාවිතය වද බාවයට හේතුවේ. (triclosan)
මේක දැන් තමයි මමත් දැනගත්තේ. හැමදාම lifebuoy පාවිච් කරන්නේ. මේකේ විෂබීජ විනසකරන්න යොදාගන්න triclosan අපිට අහිතකර එකක්.ඇයි මේවට බලදාරීන් මැදිහත් නොවෙන්නේ??? කව්රුවත් දැනුවත් නොකරන්නේ??? company වලට සල්ලි හොයන්න අපි බිල්ලට දෙනවද???
http://www.breastcancerfund.org/clear-science/radiation-chemicals-and-breast-cancer/triclosan.html?referrer=https://www.google.lk/
Evidence does suggest that triclosan can affect aquatic wildlife and the hormonal systems of mice. It may impact male and female hormones like testosterone and estrogen, and may also affect thyroid systems, which regulate weight and metabolism.
මෙන්න උපුටා ගැනීම. http://sira.lk/antibacterial-products-can-be-dangerous/
පසුගිය දශකය පුරාවට විෂබීජ වලට ඇති බය නිසාම විෂබීජ නාශක සබන් භාවිතා කරන්න පුරුදු වුනා. නමුත් අවාසනාවකට වගේ මේ සබන් වල අන්තර්ගත වන රසායනික වර්ග ගැන හොයල බලන්න සාමාන්‍ය පාරිභෝගිකයන්ට එතරම් උනන්දුවක් තිබ්බෙම නැති තරම්. ඒ හේතුව නිසා මෙම සබන් නිෂ්පාදනය කරන සමාගම් වලට විවිධ රසායනික වර්ග කලවම් කරලා සබන් හදන්න ඉඩ ප්‍රස්තාව ලැබුනා. ඇතැම් අවස්ථාවල ඔවුන් භාවිත කරන රසායනික වර්ග වල අතුරු පල ගැනවත් අවබෝධයක් තිබ්බේ නෑ. Triclosan (ට්‍රික්ලොසෑන්) යනු විෂබීජ නාශක වල අඩංගු සක්‍රිය අමුද්‍රව්‍යයයි. මෙමගින් හෝමෝන වෙනස්කම්, සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් මෙන්ම වඳ බව (sterility) ඇති කිරිමටත් හේතු වනවා.
Triclosan රෝහල් සඳහා මුලින්ම හඳුන්වා දෙනු ලැබුනේ 1970 දශකයෙයි. ඒ වන විට FDA (U S Food and Drug Administration) සංගමය පිහිටවා නොතිබුන බැවින් බොහෝ විට මෙවැනි දෑ දැඩි පරීක්ෂණයකට ලක් කෙරුනේ නැති තරම්.
Triclosan භාවිතයේ ඍනාත්මක පැතිකඩ පිලිබඳ සැලකිල්ලට ගැනුනේ එය භාවිත කරන පිරිස්වල අවදානය හේතුවෙන්. නමුත් අපි නොදන්නා රසායනික වර්ග අඩංගු බොහෝ දෑ අපි භාවිතයට පුරුදු වී සිටින නිසා ඒවා අපේ සමේ නිතරම ගැටෙන නිසා ඇති වන දීර්ග කාලින අතුරු පල ගැන කිසිඳු සමීක්ෂණයක් හෝ කර නොමැති බැවින් යම් කිසි ව්‍යාකුල තත්වයකට මුහුණ දීමට ප්‍රවනතාවය සැලකිල්ලට ගන්න විට අපි පරීක්ෂණයකට භාජනය වුනු කොටසක් බවට පත් වී හමාරය.
මෙම විෂබීජ නාශක දැන්වීම් වල ඔබට බොහෝ විට විෂබීජ වලින් 99% ක් ඒවත් කරනවා යනුවෙන් අසන්නට ලැබෙයි. නමුත් මෙහි නොපෙනෙන පැතිකඩ වන්නේ මේ හේතුව නිසා ඉතිරි වන 1%ක පමණ බැක්ටීරියා ප්‍රමාණය මෙම විෂබීජ නාශක වලට ප්‍රතිරෝධයක් දක්වන බවයි. අවසානයේ අපේ ශරීරයේ ඉතිරි වන්නේ මෙම සුපිරි බැක්ටීරියා වර්ග පමණයි. එම බැක්ටීරියා මගින් ඇති වන රෝග තත්ත්ව වලට ප්‍රතිකාර කිරීමට දැනට පවතින ඖෂධ වල නොහැකි වන්නට පුළුවන්.
අපි හැමෝම මේ විෂබීජ නාශක සබන් වලින් අත් හෝදන්න පුරුදු වෙලා ඉන්නේ සාමාන්‍ය සබන් වලින් විෂබීජ ඉවත් වෙන්නේ න කියල හිතන හින්දනේ. හැබැයි පර්යේෂකයන් පවසන අන්දමට තත්පර 20ක් මද රස්න ජලයේ සාමාන්‍ය සබන් වලින් අත් සේදුවාම විෂබීජ නාශක සබන් වලින් ලබන ප්‍රතිපලයට සමාන ප්‍රතිපලයක් ලඟා කරගන්නත් පුළුවන්.
ඒක හින්දා ඕනෑම රසායනික වර්ග අඩංගු දෙයක් භාවිත කරන්න කලින් ඒක ගැන දැනුවත් වෙන එක කොයි කාගේත් නුවනට හුරුයි. මේවා නිෂ්පාදනය කරන සමාගම් වල වගකීම වෙන්නෙත් තමන්ගේ නිෂ්පාදන වල යොදාගන්න දේවල් පිළිබඳව මීට වඩා අවදානයක් යොමු කරලා අහිංසක පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වෙන එක.
http://drbenkim.com/articles/triclosan-products.htm

Last edited: