සිමෙන්ති, ගල්, වැලි චක්කරේ

prashdeman

Member
May 5, 2008
13
26
0
Battaramulla
සිමෙන්ති, ගල්, වැලි චක්කරේ

මම මේ කියන්න යන දේ වැදගත් වේවි කියල මම හිතනවා

අද කාලේ ඕන තරම් ගෙවල් හදන මිනිස්සු ඇති එත් කීයෙන් කී දෙනාටද මේ චක්කරේ පුලුවන්.

මම මේ කියන්න හදන දේ උබලට internet එකේ නම් හොයාගන්න පුළුවන් කියල මම නම් හිතන්නේ නැහැ.එහෙම හොයාගන්න පුළුවන් උනොත් මටත් කියන්න.

දැන් පන්තිය පටන් ගමු;

ඔයාල මේ දවස්වල ගෙයක් හදනවනම්, ඒ බදාම එහෙම අනන වෙලාවට ලග පතක හිටියොත් එහෙම "වැලි සිමෙන්ති 6ට 1, වැලි සිමෙන්ති 5ට 1," වගේ දේවල් ඇහිලා ඇති.

ඇත්තටම මේකෙන් අදහස් වෙන්නේ මොකක් ද?

මේකෙන් අදහස් වෙන්නේ සිමෙන්ති කොටස් 1 කට වැලි කොටස් 6ක් කියන එකනේ.

ඕක ඉතින් ඕන කෙනෙකුට තේරෙනවනේ.

එත් ප්‍රශ්නේ මේක.

ගොඩක් වෙලාවට බදාම අනද්දී එක පාර සිමෙති කොට්ටයක් දානවා වැලි ගොඩට, එතකොට 6:1 අනුපතෙට ගත්තොත් සිමෙන්ති කොට්ට 6ක ප්‍රමාණයේ වැලි තියෙන්නේ ඕන,සිමෙන්ති 1ක කෝට්ටේකට.

දැන් අපි කොහොමද සිමෙන්ති කොට්ට 6ක ප්‍රමාණයේ වැලි මනින්නෙ. මෙන්න මෙතැනදී තමා මම මේ කියන්න යන චක්කරේ ඕන වෙන්නේ.මේක හරිම ලේසියි.

සරලව කිව්වොත්,

1ක සිමේන්ති කොට්ටයක් = තාච්චි 5යි

තාච්චි 1ක් = සවල් 2ක්

1ක සිමේන්ති කොට්ටයක්=සවල් 10ක්


දැන් හරිනේ.

එහෙමනම් 6:1 මිශ්‍රනේට වැලි තාච්චි 30යි එහෙම නැත්නම් වැලි සවල් 60යි.

මෙන්න මේකත් දැනගන්න මම උඩින් කිව්වට 6:1 කියල, ඇත්තටම එක තාක්ෂණික වශයෙන් කිව්වොත් 1:6.මේක මෙහෙම වෙන්නේ කොහොමද කියල මම මෙම ලිපියේදී කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ.


ඇත්තටම මේ thread එක බලන construction field එකෙන් ඉගන ගන්න අයට මේක ගොඩක් වැදගත් වේවි කියල මම හිතනවා.


තව දෙයක් තමා මේ වැලි ගල්, ගෙවල් හදනකොට, මේ විදියට මැන්නට නිවැරදි ක්‍රමය තමා Guage Box එකක් පාවිච්චි කරන එක.මම ඒක ගැනත් කියන්නේ නැහැ.


Bump එකක් දාමුද?
 
Last edited:

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මමත් ඹය පොඩි පොඩි සිමෙන්ති වැඩ කරලා තියෙනවා ගෙදර
    ගොඩාක් ස්තුතියි අපිත් එක්කලා බෙදාගත්තාට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    guage box size:- 300 mm x 300 mm haraskada athi 375 mm usa bhajanayak. pramanaya one cement Bag

    1:6 nam eka cement bagayakata wali petti 6k one.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda




    තව දෙයක් තමා මේ වැලි ගල්, ගෙවල් හදනකොට, මේ විදියට මැන්නට නිවැරදි ක්‍රමය තමා Guage Box එකක් පාවිච්චි කරන එක.මම ඒක ගැනත් කියන්නේ නැහැ.





    meka ganath damu machan....eka eka wada walata gann cement sand mixtre ganath daamu.gewal hadana eawnta godak wadagath wei
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    guage box size:- 300 mm x 300 mm haraskada athi 375 mm usa bhajanayak. pramanaya one cement Bag

    1:6 nam eka cement bagayakata wali petti 6k one.

    machan me standard box eka neda?

    ehema nathuwa api badaama poddak wage hadaa gnnwanam baldiyak wage ekak use kalath hari neda measurements ganna....

    oya sawal seen eka hariyanne na ban...eka eka baasage eka eka sawal size, ekama ekaageth udeta patan ganna sawala namei hawas wenakota(uu dul welaa,mahansiyata). ge hadanna ganna sawalen baagayak gwila gei wada ewara wenakota.....:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාත් සිවිල් කරනවා බන්.මෙටීරියල්ස් ගැන දැනුමනම් හෙන දුර්වලයි.දාපන් අපිටත් ඉගෙන ගන්න.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif