පියාඹන පිරිසියක් දැක්ක :O
දැන්
පියාඹන පීරිසියක් කිව්වට පීරිසියක්ම නෙමේ..
ත්‍රිකෝණයක් වගේ පෙනුන විදිහට..
පට්ටම කළුයි..
අමුතුවට හ්ම්ම් ගාල සද්ධයක් ඇහුන..
බල්ල එහෙම අහස දිහා බලාගෙන බුරන්න ගත්ත..
ඒක යන කිට්ටුව අහසෙ එලිය එහෙම නැතුව ගියා.
ස්ලෝ එකේ ගිහිං එක පාරට ස්පීඩ් වෙලා අතුරුදහන් වුනා..
වෙන කව්ද දැක්කෙ..