හිස්හොරි_නිට්ටවටම_සුවකර ගැනීමට ක්‍රම 07ක්
අප හිස තබන කොට්ටය, කොට්ට උරය, තුවාය සහ ඇඳ ඇතිරිලිවල පිරිසිදු බව හිස් හොරි මර්දනය සඳහා බෙහෙවින් උපකාර කරයි.එනිසා මේවායෙහි පිරිසිදුකම පිළිබඳ වඩාත් උනන්දු වීම ඔබ සතු වගකීමකි.
දිනපතාම මේවා පිරිසිදු කිරීම කල නොහැකි නමුත් සතියකට වරක්වත් එය සිදු කරන්න. එම අවස්ථාවේදී විෂබීජ නාශක දියරයක් භාවිතයට ගැනීම හෝ උණුවතුරේ රෙදි පැයක් පමණ පොඟවා තබා පිරිසිදු කරගැනීම වඩාත් ඵලදායී වේ.
හිස් හොරි සහිත හිසකට නිවසේදී කල හැකි ප්‍රථිකාර
තරමක් ළපටි දෙහි සමග උළුහාල් තම්බා ස්නානයට පෙර හිස සෝදන්න.මේවා තැම්බීමේදී පුපුරා යන නිසා ගැල්වීමට ප්‍රථම පෙරාගන්න.එසේ නොකිරීමෙන් පුපුරා ගිය දෙහි රේනු සහ උළුහාල් කෙශි ඇලීමෙන් එය ඉවත් කිරීමට අපහසු විය හැක.
ගොඩපර සහ වෙරළුකොල හිස් හොරි මර්දනයට දිව ඔසුවක් වැනිය.මේවා ස්වාභාවික දෑ නිසා කිසිදු අසාත්මිකතාවයක් ඇති නොවේ.ගොඩපර ගෙඩි හෝ වෙරළුකොළ යුෂ මිරිකා ගත හැකි පමනට කොටා හිසේ ගල්වන්න.
උළුහාල් මේස හැඳි 05ක් පමන ගෙන රැයක් වතුරේ පෙගෙන්නට තබා පසු දින අඹරා හිසෙහි ආලේප කරන්න ස්නානයට විනාඩි 30 කට පෙර මෙය හිස ගැල්වීම ප්‍රමානවත් වේ.
මුං ඇට පිටි ස්වල්පයක් ගෙන මුදවපු කිරි සමග මිශ්‍රකර හිස ගැල්වීමෙන්ද හිස් හොරි ගැටළුවෙන් අත්මිදීමට හැක.මෙම ආලේපය ගල්වා පැයකට පමණ පසු හිස සෝදා හැරීම ප්‍රමාණවත් වේ.
බිත්තර කහමදය දෙහියුශ හොඳින් මිශ්‍ර කර නෑමට පෙර හිස ගැල්වීමෙන්ද හිස් හොරි කරදරයෙන් මිදීමට පුළුවනි.ඊට අමතරව නෙල්ලි තම්බා ගත් වතුරෙන් හිස සේදීමත් සැවැන්දරා තැම්බූ වතුරෙන් හිස සේදීමත් හිස් හොරි සඳහා නොවරදින ඔසු වන්නේය.
පිරිසිදු විනාකිරි දෙහියුෂ සමග නෑමට පෙර හිසගෑම හිස් හොරි සඳහා සුදුසු වන්නේය.මෙහිදී විනාකිරි වල තත්වය ගැන සැලකිලිමත් වීම වටී.
වසර ගනනක් පුරා ඔබ මේ තත්වයට මුහුන දී සිටියද. ඉහත කී ප්‍රථිකාර විදි සතියකට දෙතුන් වතාවක් හෝ අනුගමනයෙන් හිස් හොරි කරදරයෙන් අත් මිදීමට පුළුවන.ඒත් සමගම පෙර කී පරිදි පිරිසිදුව සිටීමද අත්‍යාවශ්‍ය වේ.

Last edited: