2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Hi friends .....this is to inform our buddy tharindu mj
is hosting his program today from 8pm onwards you can request your favorite songs ...
come & join @ music hut with elakiri radio


We are gonna start the Radio show sharp at 08.00PM SL Time

bFhgK4Z.png


cajfKRY.png


* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:
[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png



You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.
​

cDHoA.png
cDHoA.png


Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 
  • Like
Reactions: dilrasan

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​


    00020770.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න ආවා.....


    එළකිරි රේඩියෝව අද දින ප.ව. 5.48 ට යෙදුනු සුබ මොහොතින් අරඹන ලදී...........

    http://radio.elakiri.com/

    අප ගේ සජීව සාමාන්‍ය කටයුතු ප.ව. 8ට ඇරඹෙනු ඇත.............

    දැනට අපේ වැඩසටහන් පෙල ගැස්ම 2000පැය- 2200 පැය අතර මෙහෙමයි...........

    සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALA

    අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය

    බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT

    බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)

    එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර

    අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේ:love: ගේ මියුරු ගී සර

    සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල

    ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා

    ​
    තව අපිත් එක්ක අලුතින් එක්වන්න ඇයදුම් කරපු අය ගේ ෂෝ පස්සට එයි සවස 6-8 ටයිම් බෑන්ඩ් එකට.............
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටායි...!!!:D:D:D

    අපේ ටොමාටත් ස්තූතියි වැඩේ ස්ටාර්ට් කරන්න ෆුල් ගේමක් දුන්නට...:D:D:D
    රේඩියෝවට ජය!:cool: