ලෝකේ දරුණුම බල්ලෝ 10 දෙනා

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ලෝකේ දරුණුම බල්ලෝ 10 දෙනා

    10. Great Dane
    Great_Dane_wikipedia.jpg



    9. Boxer
    boxerhdwallpaperscool.com_.jpg



    8. Wolf Hybrid
    wolfwikipedia.jpg



    7. Malamute
    malamutepicpicx.com_.jpg



    6. Husky
    wikipediahusky.jpg



    5. Bullmastiff
    bullmastiffwiki.jpg



    4. Doberman Pinscher
    bunkblogdoberman.jpg



    3. German Shepherd
    telpets.com_.jpg



    2. Rottweiler
    fourwallsonly.comrottweilerjpg.jpg



    1. Pit Bull
    American_Pit_Bull_Terrier_-_Seated.jpg
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    පිට්බුලාගෙන් cross වෙලාද බන් ලංකාවෙ වල් බල්ලො හැදිල තියෙන්නේ ?
    :baffled::rofl::lol::lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,778
    6,357
    113
    ගග අද්දර
    දරුණුම බල්ලොන්ගෙ list එක බන් මේ
    හුරතල් උන්ගෙ list එක නෙමේ

    :yes::yes::yes:

    Tibetan Mastiff කොහෙද බන් හුරතල් :rofl::rofl::rofl:
    මාත් උබ වගේ හිතන් උන්නේ මූ හුරතල් කියල තමයි කලින්.

     
    Mar 23, 2014
    10
    2
    0
    Wolf Hybrid
    Malamute
    මුන් ලංකාවෙ ඉන්නවද..?

    Alaskan Malamute ලංකාවේ ඇති බං..... ඒත් උන්ට ගොඩක් හීතල දේශගුනයකුයි දුවන්න පනින්න ලොකු ඉඩකුයි ඕනේ........ නැත්නම් උන්ට ඉක්මනට ලෙඩ හැදෙනවා...... Malamute ලා දරුණු breed එකක් නෙමෙයි බං........ උන් බොහොම බුද්දිමත් team player බල්ලෝ වර්ගයක්........ ගොඩක් ice rescue වලට ගන්නවා..................