පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015
පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015

හායි මචන්ස්ලා

දන්නවනේ එළකිරි රේඩියෝවට පණ දුන්නා කියලා
මගේ ෂෝ ඒක තියෙන්නේ අඟහරුවාදා 8-10
ඉතිං එන සතියේ ප්ලේ වෙන්නේ දේශාභිමානී ගීත (පලවෙනි සතියනේ)
මම තෝරගත්ත සින්දු වලින් 10 ක් ( POLL එකේ දාන්න පුලුවන් එච්චරයි)
දාල ඇති ඒවාට ඔයාගේ කැමැත්ත අනුව VOTE තුනක් දෙන්න
VOTE කරපු සින්දු ඒ පිළිවෙලට ඒ අයගේ නම් එක්ක ප්ලේ වෙනවා
තව ඔයාල කැමති මාතෘකාවට අදාල සින්දු තියෙනවා නම් ත්රෙඩ් එකේ දාන්න
ස්තුති කරන්න අය ඉන්නවා ඒවා එදාට
එහෙනම් වැඩේ ගොඩ දාගන්න VOTE කරලා BUMP කරලා යන්න
අඟහරුවාදා හමුවෙමු
POLL ඒක හෙට CLOSE වෙනවා ඉක්මනට VOTE කරපල්ලා
තොග සීමිතයි

Last edited: