බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    ගොඩක් ඒවට දැන් මේගා ත්‍රෙඩ් තියෙන එකේ ගෙදර ඉන්න බලු සුරතලා ගැන කතා කරන්නත් මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුනා...:rolleyes::rolleyes::P

    කලින් මෙහෙම එකක් තිබුනද දන්නේ නෑ..:sorry::sorry:

    කට්ටිය එහෙනම් පටන් ගන්න බලන්න ගෙදර ඉන්න බව්වො ගැන කතා කරන්න...

    කොහෙහරි ගමනක් ගිහින් ගෙදරට එද්දි නැට්ට වනාගෙන ලගට දුවගෙන එන බව්වෙක් ඔයාලගේ ගෙවල් වලත් ඉන්නවද...:D:D:D

    4480604.jpg

    eaa850615c4ec815a80211e1fc79cb57.jpg

    10245768-German-Shepherd-dog-using-a-laptop-Stock-Photo-computer.jpg

    he%2Bmight%2Bonly%2Bbe%2Bhere.jpg

    පුළුවන්නම් ගෙදර ඉන්න බව්වන්ගේ ෆොටෝස් ටිකකුත් දාන්න
    :D:D:yes::yes::cool::cool::cool:
     
    Last edited:

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔව්.මාත් පණ වගේ ආදරේ කරන බව්වෙක් ඉන්නවා.දැන් අවුරුදු 11කට වැඩියි:love:.ගෙදරට ගේනකොට මාස 2ක් වත් නෑ.
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔව්.මාත් පණ වගේ ආදරේ කරන බව්වෙක් ඉන්නවා.දැන් අවුරුදු 11කට වැඩියි:love:.ගෙදරට ගේනකොට මාස 2ක් වත් නෑ.

    සිරානේ එහෙනම්...පොඩිකාලේ ඉදන් හදනකොට ගෙදර අය එක්ක ගොඩක් එකතුයි එයාලා:D;)
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    මගෙ බව්වා බැඳලා තියෙද්දි ඌට යකා නගිනවා..
    එතකොට හරකා වගෙ ඌ ඉන්න තැනින් බැහැලා පස් පොළොවෙ හාරලා කුඹුරක් කරනවා..
    ඌට Chain ලෙහගන්න ඕන වුණාම කටින් ට්‍රයි කරනවා..
    නැත්න්ම් තත්පර ගාණක් පස්සට බර තියලා පනිනව උඩ .
    ඌට Set වෙන Chain තාම හම්බවුණෙ නෑ..
    මගේ බලු කතාව අවසානයි !!
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මගෙ බව්වා බැඳලා තියෙද්දි ඌට යකා නගිනවා..
    එතකොට හරකා වගෙ ඌ ඉන්න තැනින් බැහැලා පස් පොළොවෙ හාරලා කුඹුරක් කරනවා..
    ඌට Chain ලෙහගන්න ඕන වුණාම කටින් ට්‍රයි කරනවා..
    නැත්න්ම් තත්පර ගාණක් පස්සට බර තියලා පනිනව උඩ .
    ඌට Set වෙන Chain තාම හම්බවුණෙ නෑ..
    මගේ බලු කතාව අවසානයි !!

    අසා සිටි ඔබ සැමට ස්තුති නැද්ද ?:P
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    A. සිරියා;18525812 said:
    onna apith awoo
    ela ela:D:D:yes:
    මගෙ බව්වා බැඳලා තියෙද්දි ඌට යකා නගිනවා..
    එතකොට හරකා වගෙ ඌ ඉන්න තැනින් බැහැලා පස් පොළොවෙ හාරලා කුඹුරක් කරනවා..
    ඌට Chain ලෙහගන්න ඕන වුණාම කටින් ට්‍රයි කරනවා..
    නැත්න්ම් තත්පර ගාණක් පස්සට බර තියලා පනිනව උඩ .
    ඌට Set වෙන Chain තාම හම්බවුණෙ නෑ..
    මගේ බලු කතාව අවසානයි !!
    හරි ෂෝයි :D:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අනේ මටත් බල්ලෙක් හිටිය නං :(

    අවුරුදු 15 ක් විතර ඉඳල අපේ ගෙදර පූස් නවාතැනක් වෙලා තියෙන්නේ ... ඉස්සරහට බල්ලෙක් අරං හදාගන්න ඕනේ බලන්න :D
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    අනේ මටත් බල්ලෙක් හිටිය නං :(

    අවුරුදු 15 ක් විතර ඉඳල අපේ ගෙදර පූස් නවාතැනක් වෙලා තියෙන්නේ ... ඉස්සරහ බල්ලෙක් අරං හදාගන්න ඕනේ බලන්න :D

    චිහ් !! පුසෝ ..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අනේ මටත් බල්ලෙක් හිටිය නං :(

    අවුරුදු 15 ක් විතර ඉඳල අපේ ගෙදර පූස් නවාතැනක් වෙලා තියෙන්නේ ... ඉස්සරහට බල්ලෙක් අරං හදාගන්න ඕනේ බලන්න :D
    දැක්කනේ බව්වෙක් නැති දුක...:baffled:එල මචන් හදපන් ඉක්මන්ටම...:oo:හොරෙක් උනත් එන්නෙ නෑ බව්වෙක් ඉන්නවනම්:yes::yes::cool:

    balu tred wage poos tred ekakuth pataaaan ganna...
    අපෝ පූසොනම් ජරාව බන් උන්ට බඩගිනි උනාම විතරයි අපිව මතක..අනෙක් වෙලාවට පඩේකට ගනන් ගන්නේ නෑ..:angry::angry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    daru kamata hadaganna gaththa putha....:P:P:P:P:P

    German Breed(Not indian)
    One Master Dog.

    CKC registered.

    Strong As a weapon.

    DSC_0119_censored.jpg
     
    Last edited:
    • Like
    Reactions: ijay

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    දැක්කනේ බව්වෙක් නැති දුක...:baffled:එල මචන් හදපන් ඉක්මන්ටම...:oo:හොරෙක් උනත් එන්නෙ නෑ බව්වෙක් ඉන්නවනම්:yes::yes::cool:

    අපෝ පූසොනම් ජරාව බන් උන්ට බඩගිනි උනාම විතරයි අපිව මතක..අනෙක් වෙලාවට පඩේකට ගනන් ගන්නේ නෑ..:angry::angry:

    හ්ම්ම්.. එක ඇත්ත.. එත් මේ මී ගහනයක් වෙලා බන් ගේ.. පුසෙක් තමා එකට ඕනේ.. :sorry: