සන්ගීත වෙනස 1, 2, 3 නන්ස්ටොප්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඔන්න දැම්මා අහලා හොදද කියලා කියන්න..
    ප්‍රතිචාර අනුව අලුත් එවා දාන්නම්. :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කට්ට කාගෙන අප්ලෝඩ් කරපු එකෙන් වැඩක් වෙලා නෑ වගේ :sorry:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ado selenna epa api wage un wediya ne ban..aluth aya mewa ahanne nene..umbata godak pin machan.....thawa dapan machan maara watinawa...rep+
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ado selenna epa api wage un wediya ne ban..aluth aya mewa ahanne nene..umbata godak pin machan.....thawa dapan machan maara watinawa...rep+

    :):sorry:
    11.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කවුද බන් මෙ කියන්නෙ උබද අවුලක් නැ ලස්සනට වැඩෙ කරලා තියනවා එත් මචො උබ ms ගෙ වගෙ සින්දුත් මෙකට ඇඩ් කරලා නේද තියෙන්නෙ නස්ටොප් නම් නැටවෙන්න ඔනෙ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Podi Silva - පොඩි සිල්වා;18531814 said:
    අඩෝ එල එල

    11.gif


    සොහොන;18531815 said:
    කවුද බන් මෙ කියන්නෙ උබද අවුලක් නැ ලස්සනට වැඩෙ කරලා තියනවා එත් මචො උබ ms ගෙ වගෙ සින්දුත් මෙකට ඇඩ් කරලා නේද තියෙන්නෙ නස්ටොප් නම් නැටවෙන්න ඔනෙ

    මමද කියන්නේ ඇහුවේ මොනවද බන්? :dull:
    එම්. එස් , ආත්මා, නාමල්, ජෝති, මිල්ටන්, කපුගේ සනත්, ප්‍රියා... ඔය හැමෝගෙම ඒවා දාලා තියෙන්නේ මචන්..
    :)

    Patta Yakow,,,,,++++

    11.gif


    machan parana nunstop ekak thiyanawa gayaka gaikawo set ekak gahapu ekak shaa eke ehema idala hitala yanawa..poddak hoyanna try ekak dipanko

    මචෝ ගොඩක් නන්ස්ටොප් ගායක ගයිකාවෝ ගොඩක් කියන ඒවා..
    නන්ස්ටොප්ස් ගොඩක් තියෙනවනේ බන්.. නම හොයාගෙන කියපන් මන් දාන්නම්. :yes: