=මම අද ලොකු පවක් කරගත්තේ .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    =මම අද ලොකු පවක් කරගත්තේ .

    මේක වුනේ අද හවස මම අද අවිස්සාවේල්ලේ ඉදන් කොලබ ආවේ හවස ලන්ච් එක ගන්න හදද්දි බෑග් එක ඇතුලෙන් කූබි දෙන්නෙක් හිටි‍යා .මම උන් දෙන්නා එලියට දැම්මා එත් මට පස්සේ හිතුනා මුන් දෙන්නා දැන් අතරමං වෙලා ඇත්තේ උන් දෙන්නාගේ පවුලේ අය අවිස්සාවේල්ලේ අපේ ගෙදර තමයි ඉන්නවා ඇත්තේ එත් මුන් දෙන්නා දැන් කොලබ මුන්ගේ යාලුවෝ කූබි ගුල අවිස්සාවේල්ලේ. මුන් දෙන්නා සෑහෙන්න දුරක ඇවිල්ලා ආයේ කවදාවත් මුන්ට පවුලේ අය නෑදෑයෝ යාලුවෝ දකින්න ලැබෙන එකක් නෑ .මට උන් දෙන්නා ඔෆිස් එකේ දාල එන්නේ නැතුව ගෙදර ගේන්න තිබුනේ මට දැන් මාර අප්සට් එකක් හිතට දැනෙන්නේ .උන් දෙන්නා කෑවද ? කොලබ කුබි උන්ට මොනව හරි කලාද? ඇත්තටම උන් අතරමං වුනේ මගේ වරදින් මේ පව නම් මගේ හිතේ වද දෙනවා මැරෙන මොහොතෙත් මේක මතක් වෙයි කියලා හිතෙනවා.:(
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    un denna game yanna keeyak hari hoyagena ube bag ekata goda weyi ayeth

    අනේ මන්ද මම එන්න ලැස්ති වෙලත් ටිකක් බැලුවා උන් දෙන්නා ඉන්නවද කියලා එත් පේන්න හිටියේ නෑ . මුන් දෙන්නත් වෙන් වෙලා ගියාද මන්ද දැන් තනි වෙලා ඇත්තේ .
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ තෝ ඇයි යකෝ එහෙම බලු වැඩක් කලේ? දැන් ඉතින් හෙට උදෙන්ම ගිහින් උන් දෙන්නව හොයා ගනින්. හොයලා අයෙත් ගෙදර එක්ක වරෙන්. පව් වැඩ කරන්න එපා බන්....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    avatar482203_30.gif
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටත් ඔහොම හිතිලා තියෙනවා ..:(

    අඩෝ තෝ ඇයි යකෝ එහෙම බලු වැඩක් කලේ? දැන් ඉතින් හෙට උදෙන්ම ගිහින් උන් දෙන්නව හොයා ගනින්. හොයලා අයෙත් ගෙදර එක්ක වරෙන්. පව් වැඩ කරන්න එපා බන්....



    heta poddak baluwanam hari.
    adunaganna puluwan neda?

    awasan warata dakinakota heti mathakane

    විහිලු නෙවෙයි දැන් මම හෙට ගිහිල්ලා අවිස්සාවේල්ලේ කුබි දෙන්නා කියලා හිතලා කොලබ කුබි දෙන්නෙක් ගෙනාවොත් ආයේ පවක් කරගත්තා වෙනවා වෙනවනේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උන් දෙන්නට රුපියල් 500 ක් විතර දෙන්න එපාය බං චිකන් කොත්තුවක් කාලා සිගරට් දෙකක් ගහලා බස් එකේ නැගලා ගෙදර යන්න.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උන් දෙන්නට රුපියල් 500 ක් විතර දෙන්න එපාය බං චිකන් කොත්තුවක් කාලා සිගරට් දෙකක් ගහලා බස් එකේ නැගලා ගෙදර යන්න.


    විහිලුවට ගන්න එපා මචන් කොල්ලෙක්ට කරදරයක් වුනාම. ඌ ඉන්න මනසිකත්වේ තේරුම් ගනින්. :frown:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඕයි කොලබ කුබින්ව නරක් කරන්න එපා අසහන කුබි දෙන්නෙක් ගෙනත් දාලා.. :frown:
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විහිලුවට ගන්න එපා මචන් කොල්ලෙක්ට කරදරයක් වුනාම. ඌ ඉන්න මනසිකත්වේ තේරුම් ගනින්. :frown:

    ඇත්තනේ බං කිව්වේ. උන් දෙන්නව අවිස්සාවේල්ල බස් එකක නැග්ගුවනම් රුපියල් 500ක් එක්ක බහිනවනේ මුන්ගේ ගෙදර ගාවින්ම.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඈත්තටම මචන් මම මෙක දෙපාරක් තුන් පාරක්ම කියෙව්වා....පව් බන් උන් දෙන්නා..... ඈත්තටම ආයෙ කොහොම කියලා පවුලෙ අය හොයා ගන්නද...ඒ අතින් උන් හරි අසරනයි බන්.