නාකි අනාතයට හොදටම රිදිලා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නාකි අනාතයට හොදටම රිදිලා

Machanla mama eye kasada banda..man godak adree karna mage hansiniwa.. ada eye idan eya mage kaalla name grlfrnd name mage wife una.. hamadeyakma hodata tibba.. adooo mata marama happy..mage elakiri bokkawal tikath mathak una..henama happy machanlaa......:lol:

Hena gahala meriyan Ponnayo :P

ඇයි බන් මේ වගේ අපතයන්ට එරෙහිව action ගන්නේ නැත්තේ. කොල්ලෙක් බැදලා කරලා ,ඒක එළකිරි එකේ කට්ටිය එක්ක, සුහද සිතින්,හරි ආඩම්බරෙන්, සතුටෙන් ඇවිත් share කරගන්න කොට, මූ වගේ එවුන් ඇවිත් හෙණ ගහපන් කියලා ඒ වගේ එවුන්ට සාප කරාම, තව එකෙක් එහෙම ආයි දායිද? කොල්ලෙක්ට එහෙම කිව්වම ඌ කොච්චර මානසික වශයෙන් වැටෙනවද කියලා බලපන්? නිකමට වගේ ඌගේ ගෑණි මේක දැක්කා නම් අරූට එහෙනම් එළකිරි එකට එන්නත් එපා කියයි.
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මමත් ඒක දැකල අප්සට් උනා බන් ගොඩාක් ආසවෙන් ඌ එක කියන කොට ජරා අපතයෙක් ඇවිත් උගේ පොන්න කම පෙන්නනවා පොන්නයො එක්ක ගහගන්නේ පොන්නයො හින්ද මම මොනවත් කියන්න ගියේ නෑ
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    ඇයි බන් මේ වගේ අපතයන්ට එරෙහිව action ගන්නේ නැත්තේ. කොල්ලෙක් බැදලා කරලා ,ඒක එළකිරි එකේ කට්ටිය එක්ක, සුහද සිතින්,හරි ආඩම්බරෙන්, සතුටෙන් ඇවිත් share කරගන්න කොට, මූ වගේ එවුන් ඇවිත් හෙණ ගහපන් කියලා ඒ වගේ එවුන්ට සාප කරාම, තව එකෙක් එහෙම ආයි දායිද? කොල්ලෙක්ට එහෙම කිව්වම ඌ කොච්චර මානසික වශයෙන් වැටෙනවද කියලා බලපන්? නිකමට වගේ ඌගේ ගෑණි මේක දැක්කා නම් අරූට එහෙනම් එළකිරි එකට එන්නත් එපා කියයි.

    ඕවා මොනවද බං, අපේ ඔෆිස් එකේ ඉන්නවා බුවෙක්, පට්ට බෞද්ධයා. දහම් පාසලෙත් උගන්නනවා. ඒ උනාට කට හරි බනින්නේ, ඕකගේ අතක් පයක් කඩියන්, කටේ පනුවෝ දාපන්, බස් එකක් හැපියන්, ඊටිසි.... අපිත් ඉතිං පට්ටම අතල් එකක් ගන්නවා උගෙන් :lol::lol::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ow samanaya dwal bro ubath lap eka issarahta wela inne nathuwa samajaya asharaya karanna ube fit un uba ekka katha karana hari ahapan athakota therei uba oya wage dewal ahanne naha kiyanne ubata ela bokkawal naha mama hithanne anika oka post eka dapu eka ganan ganne nath nam ei uba aul ganne sathutin hitapan ban
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තූ නොදකිං
    middle-finger-rude-gesture-smiley-emoticon.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ow samanaya dwal bro ubath lap eka issarahta wela inne nathuwa samajaya asharaya karanna ube fit un uba ekka katha karana hari ahapan athakota therei uba oya wage dewal ahanne naha kiyanne ubata ela bokkawal naha mama hithanne anika oka post eka dapu eka ganan ganne nath nam ei uba aul ganne sathutin hitapan ban

    මගුල් ගෙවල් වලට සුභ පතන්නේ හෙණ ගහලා මැරියන් පොන්නයා කියලා නම් එහෙනම් මචන් එතනින්ම පේන්නේ මිනිහා පිරිහෙච්ච එකෙක් කියලයි, නිකම් ඉන්න වෙලාවක විහිළුවට කියාගත්තා නම් වෙනම දෙයක්.
     
    Snow Leopard

    Member
    Sep 30, 2014
    25
    7
    0
    Elakiri GT admin GT PONNAYEK EKAI CASE EKA ...
    Gon hukannek oka lol .. EKAI ponnayonwa nalawanne... Meka block karath mama wena EKAk hada gannawa lol lol lol
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මාත් සීන් එක දැක්ක. ඌ ගන්නෙ ආතල් එකක් බන් scurvy කියන නමෙන්ම තේරෙනවනේ.
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    ewageda ban, dakkada Gayan_BC ge ekata dipu answer eka.
    anna ehemai elakiri haula.
    anika scurvy kauda kiyanda EK okkoma dannawane.
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    6455831_700b_v1.jpg

    අරුගේ බොක්කේ ෆිට් එකක් නං අවුලක් නෑ. ඒත් ඕකා හැම එකාටම ඔහොම තමා කියන්නේ. ඒක හින්ද ඌ කියන දේවල් ඌ මීන් කරන්නේ නෑ කියල තේරෙනවා බන්. ඒක උගේ හැටි. හැබැයි අඩු ගානේ මුල් පිටුවත් පෙරෙලෙන කන් ඉන්න තිබුනා මේකාට මුගේ ගොන් ආතල් දෙන්න පටන් ගන්න. පිස්සෙක්නේ කියල වැඩිය නොහිත ඉඳපන්