කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    මච්න්ල මම කැමති කෙල්ලෙක් ඉන්නව. මාසෙකට විතර ඉස්සෙල්ල දැන අදුනගත්තෙ. මට දැන් හැම වෙලාවෙම එය ගැනමයි හිතෙන්නෙ, කෙල්ල හරිම හොදයි , තියන ප්‍රශ්නෙ තමයි එයාට කොල්ලෙක් ඉන්නව, මට තේරෙන විඩිහට එයා කොල්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මම දන්නව මට එයාව ලැබෙන්නෙ නෑ කියල. ඒ ගැනැ හිතනකොට පුදුම දුකක් එන්නෙ. මට හරියට කෑම කන්නත් බෑ. මම කොහොමද එයාව හිතින් අමතක කරන්නෙ.
     
    • Like
    Reactions: Rummy678

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka

    matath okama welaa thiyenne ban. onna ohe pau weda karanne nathuwa wena athak balaa gamu machn :yes::yes::yes:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මචන්ල

    matath okama welaa thiyenne ban. onna ohe pau weda karanne nathuwa wena athak balaa gamu machn :yes::yes::yes:

    අපි තුන්දෙනාගෙම කතාව එකම වගේ. මටත් ඕකමයි වෙලා තියෙන්නෙ. හැබැයි ඒ කෙල්ලනම් මට කැමති නැහැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි තුන්දෙනාගෙම කතාව එකම වගේ. මටත් ඕකමයි වෙලා තියෙන්නෙ. හැබැයි ඒ කෙල්ලනම් මට කැමති නැහැ.

    :(
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    අපි තුන්දෙනාගෙම කතාව එකම වගේ. මටත් ඕකමයි වෙලා තියෙන්නෙ. හැබැයි ඒ කෙල්ලනම් මට කැමති නැහැ.
    kemathi ne kiyanna umba ahuwada?
    mama nam ahuwe ne ban. ahanna onna menna thiyeddi eyaage BF gena kivve. papuwa hooos gaala giyaa ban :sorry: 5 years love ekak ban. podi kaale idan yaaluwo.

    eyaa ithin adatath mage hoda yaaluwek wage innava. godak deval maath ekka kathaa karanava. maath ekka kaalayak bus eke giyaa.

    dan nam evva mathak karannavath kemathi ne ban
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි තුන්දෙනාගෙම කතාව එකම වගේ. මටත් ඕකමයි වෙලා තියෙන්නෙ. හැබැයි ඒ කෙල්ලනම් මට කැමති නැහැ.

    kemathi ne kiyanna umba ahuwada?
    mama nam ahuwe ne ban. ahanna onna menna thiyeddi eyaage BF gena kivve. papuwa hooos gaala giyaa ban :sorry: 5 years love ekak ban. podi kaale idan yaaluwo

    සන්සාරෙ කලකිරෙනව බ්න් ඔය සීන් එකෙන්. මම නම් මච්න් ගොඩක් ප්‍රශ්න වලට මුහුනදීපු කෙනෙක් එත් මෙක නම් දරාගන්න බෑ බන්. මමත් කෙල්ලගෙන් අහුවොත් අනිව බෑ කියයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kemathi ne kiyanna umba ahuwada?
    mama nam ahuwe ne ban. ahanna onna menna thiyeddi eyaage BF gena kivve. papuwa hooos gaala giyaa ban :sorry: 5 years love ekak ban. podi kaale idan yaaluwo.

    eyaa ithin adatath mage hoda yaaluwek wage innava. godak deval maath ekka kathaa karanava. maath ekka kaalayak bus eke giyaa.

    dan nam evva mathak karannavath kemathi ne ban

    උබට එයාව නිතර දකිද්දි හිතට අමාරු නැද්ද.?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටත් ඔහොම ඒකපාර්ශවීය එකක් තිබුන බං....

    හිතින් හිත හිතා දුක් වින්ඳ, ඒ කොල්ලත් එක්ක යනව බල බලා වින්ඳෙව්ව කාලයක් තිබුන......දැන් නම් එයා ගැන අදහස හිතින් අත ඇරල මාත් මැරි කරල ඉන්නෙ...ඒත් දැන් ටිකකට කලිනුත් ගිහින් එයාගෙ එෆ් බී ප්‍රොෆයිල් එක දිහා බලන් ඉඳල ආවෙ......:no:

    ලබාගන්න බැරි
    සැබෑවෙන්නෙ නැති
    අමතක කරන්නත් බැරි
    සැබෑ ආදරයක්

    ගොඩක් උන්ගෙ ජීවිත කාතා ඇතුලෙ තියනව..
    :yes:

    හද හඬනා නිහඬ රැයේ සිංදුවත් මේ මුමුණන ගමන් ඉන්නෙ
    :baffled:
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    matath me muslim kellek gana hithak pahala wela epa wela inne
    kellawath ona e kiyala jathiya agama pawala dennath ba
    masa haya hathakin hariyata kala nidagena na ban
    masa 3 kin mage bara 8kg kin adu wela :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    මට වෙලාවකට හිතෙනව බන් ඒ කෙල්ලගෙ කොල්ල ලොකෙ ඉන්න වාසනාවන්තම කොල්ල කියල ඒ කෙල්ලව ලබන්න.

    මටත් ඕක වෙයි මච්න්, කටු ටික විතරක් ඉතුරුවේද දන්නෙ නෑ නොකාම ඉදල
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka

    උබට එයාව නිතර දකිද්දි හිතට අමාරු නැද්ද.?
    hithata amaaru thamai ban. monaa karannada???:(
    eyaa lagadima rata yanava studies walata. eyaage thaththa rata inne. ehe thamai yanna inne. mama passport hadaa ganna davase eyath aava maath ekka :(
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුලු ලෝකෙම ලබුනත් වැඩක් නැහැ කියල හිතෙනව බන් එයා නැතිව. ඉතින් කොහොමද අනාගතයට මුහුනදෙන්නෙ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මුලු ලෝකෙම ලබුනත් වැඩක් නැහැ කියල හිතෙනව බන් එයා නැතිව. ඉතින් කොහොමද අනාගතයට මුහුනදෙන්නෙ.

    love hinda mona nathath gon wada karanna epa ban
    ape allapu gedara inna ayiya bootak kala epa wechcha para oluwe biththiye gahagaththa
    ethuwala pallamata u thama beth gannawa
    ehinda amaruwen hari danama oka amathaka karapan naththan mata wechcha de weyi :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට වෙලාවකට හිතෙනව බන් ඒ කෙල්ලගෙ කොල්ල ලොකෙ ඉන්න වාසනාවන්තම කොල්ල කියල ඒ කෙල්ලව ලබන්න.

    මටත් ඕක වෙයි මච්න්, කටු ටික විතරක් ඉතුරුවේද දන්නෙ නෑ නොකාම ඉදල

    හොඳම දේ තමන්ගේ අනාගතේ සාර්ථක කරගන්න හිතාගෙන ඒ අරමුණු පස්සෙ යන එක.... ලැබෙන්න තියන දේ ලැබෙනව, නොලැබෙන්න තියන දේ මොනා කරත් ලැබෙන්නෙ නෑ කියල හිත හදා ගනින්....

    හිතේ උපන් ආදරේ එහෙම්ම හිතේ තියෙන්න ඇරපන් මචෝ..ඕක අමතක කරගන්න කිය කිය මැරෙන්න හැදුවොත් මලාට ඕක අමතක කරගන්න බෑ....,ජීවිතේ සංකීර්ණ වෙලා ප්‍රශ්න වලට උත්තර හොය හොය දුවන කාලෙ එද්දි ඕක අමතක වෙලා යනව නිකන් ම...හැබැයි සදාකාලිකවම නෙවෙයි....ඉඳ හිට මතක් වෙනව..

    මට නම් දැන් ඒක එක්තරා රසයක් හිතට....රස කරල හිතින් විඳින්න පුළුවන් හැඟීමක්......

    ඕක හින්ද ජීවිතේ වට්ටගන් නැතුව නැගිටපන්..ජය වේවා
    :yes: