ඇමරිකානු ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇමරිකානු ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය

    ඇමරිකානු ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව රන්ජන් රාමනායක පශු සම්පත් ඇමතිතුමාගේ අදහස්...
    10511291_976621599036259_6786159129674452835_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නොදකින් ගස් වටේ දුවන මල් පොන්නයා

    මොකෙද්ද මු

    එහෙම කියන්න එපා බන්. එතුමා දින ගැන ගැන ඉන්නෙ මේ ප්‍රතිලාභ අත්විදින්න...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    monawada ban me me agarauwa katha
    Obamata pluwanda Mihidu hamuduruwo wage sewawak kranna ape ratata

    :angry::angry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mehema kiyai kiyalanam hithanna amarui ban. fake wenna one. mehema kiwwanam muge kata kapanna ona mal ponnaya :angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Link එකත් දාමු බලන්න එහෙනම් පොන්සියෙක් නොවී.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    අනේ මන්දා බන් උඹලත් අපිට බනිනවා මඩ විතරයි JPG ආණ්ඩුවක් කියලා එහෙම බලනකොට ලොකුම කෙප්ප JPG හදන්නේ උඹලා. උඹලම ඕවා හදන්නේ නැති උනාට ඇත්තද බොරුද බලන්නේ නැතුව මේකේ පෝස්ට් කරනවා. දැන් ඔය කියපු එකේ කෝ හරි නිවුස් ලින්ක් එක. ඒකත් දාපන් බන්. අනික මේ හදපු බොරුවට ඊයෙම රංජන් උත්තර දුන්නා. මීට කලිනුත් මේ හිරු එකේ ලෝගෝ දාලා මෙහෙම බොරු නිවුස් හදපු එකට දැනුත් පොලීසිය පරීක්ෂණ කරනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජයනාත බොස්ට ලින්ක් එක හොයාගන්න අමාරුයි වගේනේ ඔන්න මම හොයල දැම්ම :rofl:

    https://www.facebook.com/kotipalanaya/photos/a.907515719280181.1073741829.907363929295360/976621599036259/?type=1

    බයියෝ නම් අනේ මන්ද බයි පේජ් එකක මොන කෙප්පයක් තිබ්බත් දූවගෙන ඇවිත් මෙතන දානවා :lol: ගිහින් බලපල්ලකො එතන කමෙන්ට් කරලා තියන බයියෝ රැවටිලා තියන තරමක් :rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නොදකින් ගස් වටේ දුවන මල් පොන්නයා

    මොකෙද්ද මු

    මල් පොන්නයා අන්න මැදමුලනෙ පුවක් ගහක් යට රෙනවා. උබත් පලයන් ගිහින් හොදලා වරෙන්..
     
    • Like
    Reactions: ruwantheekshana

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජයනාත බොස්ට ලින්ක් එක හොයාගන්න අමාරුයි වගේනේ ඔන්න මම හොයල දැම්ම :rofl:

    https://www.facebook.com/kotipalanaya/photos/a.907515719280181.1073741829.907363929295360/976621599036259/?type=1

    බයියෝ නම් අනේ මන්ද බයි පේජ් එකක මොන කෙප්පයක් තිබ්බත් දූවගෙන ඇවිත් මෙතන දානවා :lol: ගිහින් බලපල්ලකො එතන කමෙන්ට් කරලා තියන බයියෝ රැවටිලා තියන තරමක් :rofl:

    දුක තමයි බන්. දැන් මුන්ට වෙන වැඩකුත් නෑනේ. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් ෆේක් ප්‍රොෆයිල් හද හද එක එකාට මඩ පෝස්ට් හද හද ඉන්නවා. මොනවා උනත් මුන් ගෙදරට වෙලා පිණට කන උන් ටිකක් කියලා හොඳට පේනවා :D:D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුක තමයි බන්. දැන් මුන්ට වෙන වැඩකුත් නෑනේ. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් ෆේක් ප්‍රොෆයිල් හද හද එක එකාට මඩ පෝස්ට් හද හද ඉන්නවා. මොනවා උනත් මුන් ගෙදරට වෙලා පිණට කන උන් ටිකක් කියලා හොඳට පේනවා :D:D:D:D

    ඔය පේජ් එකේ තියෙන්නෙම ඔහොම photoshop කරපු බොරු නිවුස් :lol:
    බයියෝ ඉතින් රැවටිලා උඩ දාගෙන කමෙන්ට් කරනවා :rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ෆේස් බුක් තියෙන්නෙ ෆන් ගන්න කියපු පැරදුනු ජනාධිපතිගෙ ෆේස්බුක් මෙහෙයුම
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය පේජ් එකේ තියෙන්නෙම ඔහොම photoshop කරපු බොරු නිවුස් :lol:
    බයියෝ ඉතින් රැවටිලා උඩ දාගෙන කමෙන්ට් කරනවා :rofl:

    සතියකට කලින් රංජන්, හිරු සෙට් එකම ගියා CID එකට මේවා ගැන කියන්න. අද හෙටම මේ පේජ් කරන උන්ට බඩු හම්බුවෙයි මම හිතන්නේ. :D:D:D:D