එන්ට ඇතුලට... බයවෙන්ට දෙයක් නෑ
A I M P
මේක පට්ට MP3 player 1,
windows version 1ට වඩා මම නම් use කරන්නේ android version 1,
Samsung android phone වල default Mp3 player 1 විදියට තියෙන්නේ Google Play Music app 1ක, rating එක 3.9
... app 1 නම් owlක් නැහැ bt සමහර වෙලාවට RUN වෙන්නේ නැතුව යනවා + background run වෙන්න ගන්නවා
...AIMP එකේ android version 1නම් ෆට්ට... 4.5
rating 1 තියෙනවා...Interface 1 නම් ටිකක් old-fashioned
...අනිත් android players වල බොහෝ වෙලාවට auto, device 1කෙ තියෙන්න ඔක්කොම music files ගන්නවා...
ඒවා category (album, Artist, .... ) වෙලා වැටෙනවා...
AIMP එකේ නම්..
අපේ device 1කෙ music files තියෙන විදියටම add කරගන්න පුළුවන්..
ex - folders විදියට.... (හින්දි songs folder 1, and සිංහල songs folder 1,... )
අපිට ඕන විදියට playlist 1 manual හදාගන්න තියෙන්නේ....
android app 1කෙ Size එකත් 2.7MB
... Supported formats :
*.ape; *.mpga; *.mp3; *.wav; *.ogg; *.umx; *.mod; *.mo3; *.it; *.s3m; *.mtm; *.xm; *.aac; *.flac; *.mp4; *.m4a; *.m4b; *.mpc; *.wv; *.opus; *.dsf; *.dff; *.tta
මෙන්න site 1, http://www.aimp.ru/index.php , skins & plugins
::: AIMP Windows :::
Download AMIP for Windows :
- http://www.aimp.ru/index.php?do=download
- http://www.aimp.ru/index.php?do=download
Download AMIP Portable for Windows (7MB download) :
- http://portableapps.com/apps/music_video/aimp-portable
::: AIMP Android :::
Download AMIP for Android :
- https://play.google.com/store/apps/details?id=com.aimp.player
The BEST mp3 player I've used so far
...
try කරලා බලන්න
, එහෙනම්... අපි ගියෝ!!!
පරණ
threads
** Thread To PDF **
** පරණ ඒවා ආයෙත් ගහමුද? **
*** අහුවුනොත් ඉවරයි [+16] ***
** MiNd TrIcKs (මොලේ කොලොප්ෆn) **
** free English ඉගෙනගමු ... |(
)|
** Speak English | ඉංගිරීසි කථා කරමු ... |(
)|
*** මිනීමරන RoBoT - Blinky™ ***
** මෙන්න Beer හදනවා .. **
** පොඩි story 1ක් **
! Maxxxa Animation ටිකක් !
Download AMIP for Android :
- https://play.google.com/store/apps/details?id=com.aimp.player
The BEST mp3 player I've used so far
...try කරලා බලන්න
, එහෙනම්... අපි ගියෝ!!!
පරණ
threads
** පරණ ඒවා ආයෙත් ගහමුද? **
*** අහුවුනොත් ඉවරයි [+16] ***
** MiNd TrIcKs (මොලේ කොලොප්ෆn) **
** free English ඉගෙනගමු ... |(
** Speak English | ඉංගිරීසි කථා කරමු ... |(
*** මිනීමරන RoBoT - Blinky™ ***
** මෙන්න Beer හදනවා .. **
** පොඩි story 1ක් **
! Maxxxa Animation ටිකක් !
