හිතට දැනුනු ගීත විචාරයක්...
හිතවතුනි....වටිනා ගීත විචාරයක් මං දැකපු...
ඒ වගේම මං ආසම ගායකයෙක් සහ විචාරකයෙක් සම්බන්ධ නිසා මං හිතුව මෙතන බෙදා ගන්න....ඩේට ඩේට කියල බලන්නෙ නැතුව මේක බැලුවොත් වටිනවා.....
මුලින් ගීතය ගායනා කරන්නෙ...වීඩියෝ එකේ මැද හරියෙන් තමයි (4.18 සිට) රත්න ශ්‍රී විජේසිංහයන් ගීත විචාරය කරන්නේ...
මේ වැඩසටහනේ අන්තිමට රත්න ශ්‍රී විජේසිංහයන් මෙහෙම කියනව..මේ එතුමාගේම මුවින් කියපු දේ මං අකුරු කරන්නෙ.....
"ඇත්තටම අපි දිවුල්ගනේ ගැන තැබූ බලාපොරොත්තු තවමත් තියාගෙන ඉන්නව....(සිනාසෙමින්) ඔහුගේ අවුරුදු නවයක විශ්‍රාම කාලයට ඔහු සමුදෙන්න ඕන දැන්....විශ්‍රාම කාලය ඉවරයි අවුරුදු නමයක..දැන් වැඩ පටන් ගන්න කියල අපි ආරාධනා කරනව ඔහුට..මොකද මේ වල් බිහිවේගන යන අවරසිකත්වය වර්ධනය වන රසික සමාජය සංගීත,සාහිත්‍ය ක්ෂේත්‍රයට ඔබේ ආගමනය අත්‍යාවශ්‍යයි මේ කාලෙ..ඒ නිසා දිවුල් වැඩ පටන් ගන්න.....ඒසඳහා ඔබට ධෛර්යය ප්‍රාර්තනා කරනවා...ඒ තමයි මගේ යොජනාව
රත්න ශ්‍රී විජේසිංහයන් මේ ප්‍රකාශ කලේ සිංහල සුභාවිත ගීතයට ඇළුම් කරන සමස්ත රසික සමාජයේම ප්‍රාර්ථනාව නොවේද..
මේ කරුණු ටිකම පෝස්ට් එකක් විදියට හද විල කළඹන ගී ජල රේඛා ත්‍රෙඩ් එකෙත් පෝස්ට් කලා
http://www.elakiri.com/forum/showthread.php?t=1437174&page=182