ලගදීම 2

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    04.png


    03.png


    02.png


    01.png


    එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත යැයි පැවසෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය ටොයියන්ට උණ ගැනෙන්න ශෙයර් කරන්න
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    බයියා ආයෙත් නා ගන්න වගේ හදන්නෙ :rofl::rofl::rofl::lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමෙන්තුව විසුරුවනු ලැබේ රටට ජාතියට ආදරේ ඇති කොල්ලෝ කෙල්ලො සූදානම් වෙන්න යලිත් මහින්ද යුගයකට.
    සුරක්ශිත රටක්
    සුභ අනාගතයක්
    නිවහල් දෙශයක් උදෙසා
    යලිත් මහින්ද යුගයක්
    තිසර උදයංග
    (ජාතිවදියා)
    මහින්ද යුගයක් සදහා ඔබගේ කවි ගී නිර්මාණ අප වෙත යොමු කරන්න


    https://www.facebook.com/SLRangaa?fref=ts
    https://www.facebook.com/pages/Oshadi-Hewamadduma/1554152291508990?fref=ts
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,129
    8,171
    113
    රූකඩ රාජ්ජේ


    හිටං නා ගත්තා කරන්න බැරි ජනාධිපතිකමක් අරගෙන.
    රනිල් නා ගත්තා පිං අගමැති වෙලා.
    :rofl::rofl::rofl::rofl::rofl:

     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara


    හිටං නා ගත්තා කරන්න බැරි ජනාධිපතිකමක් අරගෙන.
    රනිල් නා ගත්තා පිං අගමැති වෙලා.
    :rofl::rofl::rofl::rofl::rofl:


    මහින්ද යුගයක් සදහා ඔබගේ කවි ගී නිර්මාණ අප වෙත යොමු කරන්න


    https://www.facebook.com/SLRangaa?fref=ts
    https://www.facebook.com/pages/Oshad...508990?fref=ts
    https://www.facebook.com/slranga1?fref=ts
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සුරක්ශිත රටක්
    සුභ අනාගතයක්
    නිවහල් දෙශයක් උදෙසා
    යලිත් මහින්ද යුගයක්
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    අර චින්තනේට මොකෝ දන්නේ නෑ වුනේ? දැන් අලුත් නමක් දාගන ඇවිත් මිනිස්සු රවට්ටන්නද දන්නේ නෑ හදන්නේ ලොල්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බෝධි පූජා පින්කමකදී මා විසින් ගත් ඡායාරූපයක්. බොහෝ දෙනා පැවසුවේ මේවා දේවතා එළි බවයි. මේ පිළිබඳව මා පුරාවිද්‍යා චක්‍රවර්තී අති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිගෙන් විමසූ විට උන්වහන්සේ කියා සිටියේ බොහෝ පින් ඇති මිනිසුන් සිටිනා ඕනෑම තැනකට දෙවියන් පැමිණ ආශිර්වාද කරන බවත් මහින්ද මහතා පැමිණි නිසා දේවතාවුන් මේසේ පැමිණ ආශිර්වාද කරන්නට ඇති බවත්ය.

    11252720_1598143637123628_660991969831157565_n.jpg