හොඳ නරක

AnuradhaRa

Well-known member
  • හොඳ නරක සාපේක්ෂයි. නරකයි කියන දේ කාලෙන් කාලෙට, රටින් රටට වෙනස් වෙනව..
    දැං ප්‍රශ්නෙ තියෙන්නෙ, එතකොට හොඳ නරක අනුව කර්මය ඵල දෙන්නෙ කොහොමද ?
     

    Iridium

    Banned
    Jun 24, 2015
    67
    17
    0
    Galle
    මෙහෙමයි මචෝ ඔයා හොදයි කියන්නෙ ඔයා හොදයි කියන්න තෝරගත්තු දෙයට. ඔයා බොන කෙනෙක් නම් ඔයාට බොන එක හොදයි බොන අය හොදයි. බොන්නෙ නැති අයට ඒකෙ අනිත් පැත්ත. එතකොට ඔයාට හොද දේ තව කෙනෙක්ට නරක දෙයක්. විරුද්ධ මත දෙකක්. ඕනම දේක හොද නරක දෙකම තියනව. උදාහරණයක් කියන්නම් ප්‍රබාකරන් වේලුපිල්ලේ ඌත් එක්ක මුලු සිංහල ජාතියම තරහයි ඒ කියන්නෙ අපිට නරකයි. ඒත් උගේ පව්ලෙ අයට ඌව හොදයි. හොද නරක කියන එකට කර්මය සම්බන්ද නෑ. චේතනාව අනුව කර්මය සකස් වෙනව :yes: