oya dala thiyena ganata watinne ne
ඔච්චර ලාබද බන් මැනික්. එතකොට ඔය කොටි ගනන් කියන්නේ මොනාද බන්..![]()
මට මොකටද බන් මැනික්. එහෙම නෙමෙයි මම කිව්වේ. කොටි ගනන් වටිනවා කියන ගලුයි. ඔය 5000ට තියන එවයි අතර වෙනස මොකක්ද?
ලාබනම් ගනින්කෝ
මට මොකටද බන් මැනික්. එහෙම නෙමෙයි මම කිව්වේ. කොටි ගනන් වටිනවා කියන ගලුයි. ඔය 5000ට තියන එවයි අතර වෙනස මොකක්ද?
ගාන අඩු කරා ඔක්කොම 70 000.00 දෙනවා