තොපිට හෙනම ගහනවා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
තොපිට හෙනම ගහනවා

LRRP නොහොත් දිගු දුර විහිදුම් බලකාය කිව්වම 2009 ට කළින් ජීවත් වුණ කවුරුත් අහල ඇති. අපේ හමුදාවේ සුපිරිතමයන් දෙපිරිස ලෙස සැලකෙන විශේෂ බලකායේ සහ කොමාන්ඩෝ බලකායේ සෙබලුන්ගෙනුත් අති දක්ෂතා දැක්වූ සහ උපරිමයෙන්ම විනය තියෙන බොහොම සුළු පිරිසක් පමණයි LRRP (Long Range Recon Patrol) එකට සම්බන්ධ කරගන්නේ.
යුධ කාලයේදීනම් කොටි කඳවුරු 5 ක් හෝ 6 ක් වුවත් පසුකරගෙන රහසේම ගොස් අදාල මෙහෙයුම සිදුකර නිරුපද්‍රිතව නැවතත් පැමිණීම ඔවුන්ගේ රාජකාරියයි.
මේ ප්‍රවෘත්තියේ කථා නායකයා රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක. ගමේ හැදිච්ච හොඳ සිංහල කොල්ලෙක්. පසුගිය මානුෂික මෙහෙයුම සමයේ රට බේරා ගැනීම සඳහා යුධ හමුදාවට එක් වී, එහිදී ඔහු දැක්වූ අති විශිෂ්ට දක්ෂතාවය නිසා දිගු දුර විහිදුම් බලකායට ඔහුව බඳවා ගන්නවා.
එවකට ඔහුට විශේෂ මෙහෙයුමක් ලැබෙනවා. දින ගණනාවක් රැක සිට යාපනයට පහර දීමට සැලසුම් කළ ආයුධ සන්නද්ධ ත්‍රස්තයින් 8 දෙනෙක්ව වැඩි සද්දයක් නැතිව ඉවර කරලා ආපසු එනවා. ඒ තමයි ඔවුන්ගේ රාජකාරිය.
මානුෂික මෙහෙයුම අවසානයේ විශිෂ්ඨතා ඇගයීම් වලට ලක්ව සිටි ඔහු ඇතුළු දිගු දුර විහිදුම් බලකායේ දෙවන ලුතිනන්වරයෙක් සහ තවත් 4 දෙනෙකුව හදිසියේම මෑතකදී අත් අඩංගුවට ගන්නවා. සිවිල් පිට සිටි දෙමළ ජාතිකයින්ව මැරීමයි ඔවුන්ට එරෙහිව තිබූ චෝදනාව. නමුත් ඔබ හොඳින් දන්නවා කොටි සාමාජිකයින් යුනිෆෝම් පිටින් නෙමෙයි යුද්ධ කළේ. අවශ්‍යනම් මේ වීඩියෝව බලන්න. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153174314606934/?type=3&theater
ඔවුන්ට විරුද්ධව චෝදනාවක් තිබේනම් ඔවුන්ව යුධ අධිකරණයකට (Court Martial) ගෙන ආ යුතුයි. නමුත් යුධ අධිකරණයට ගෙන යන්නේ නොමැතිව සාමාන්‍ය සිවිල් අධිකරණයකදී ඔවුන්ට එරෙහිව නඩු අහනවා. එය යුධ හමුදා පණත උල්ලංඝනය කරන්නක්.
LRRP එකට බඳවා ගන්නේ කිසිම ආකාරයකින් විනය කඩ නොකරන බවට අදල මෙහෙයුම් බලගණයේ නායකායට පවා 100% ක් තහවුරු කරගත හැකි අයව පමණයි. ඔවුන් අතින් ඉතිහාසයේ කිසිම විටෙක විනය කඩකිරීම් සිදුවී නෑ.
හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වෙනවා. අන්තිමට හිටපු කොටි සාමාජිකයෙකුගේම සාක්ෂි යොදා ගනිමින් රණවිරු සුනිල් රත්නායකට මරණ දඬුවම ලබා දෙනවා. මේ වන විට එල්ලුම් ගහ ක්‍රියත්මකව පැවතියානම් තව මාස කීපයකින් මොහුගේ නිසල දේහය වැලිකඩ පෝරකයේ තියේවි.
ඉදිරියේ වෙනත් රජයක් පත් වුවහොත් නැවතත් නඩු විභාග කර මොහුව ගෞරව සහිතව නිදහස් කිරීම සිදුවෙන බව දන්නා නිසා, ඉදිරි අගෝස්තුවේදී මොහු ඇතුළු තවත් රණවිරුවන් 40 දෙනෙක් සහ යුධ නායකත්වය ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන ගොස් මහ මැතිවරණයට පෙරදීම නඩු ඇසීමට සූදානම්. එසේ කරන්නේ බටහිර රටවල නායකයින්ට දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමටයි.
ඉන්දියාවේ රාජ්‍ය නායකායව පවා ඝාතනය කළ කෲර ජන ඝාතක ප්‍රභාකරන් එදා බිය වුණානම් බිය වුණේ අපේ හමුදාවේ දිගු දුර විහිදුම් බලකායට පමණයි. ඒ නිසයි 2002 සටන් විරාම ගිවිසුමේ කොන්දේසියකට අනුව අතුරුගිරිය මිලේනියම් සිටි නිවාසය වටලා එහි බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු සියලුම රණවිරුවන්ව හෙළිදරව් වෙන්නේ. මාස කිහිපයක් ඇතුළත ඒ සියලුම දෙනා කොටි පිස්තෝල කල්ලිය අතින් පිට පිට ඝාතනය වුණා.
වෙනත් රටවල ජාතික සම්පත් ලෙස සැලකෙන මෙවන් දිගුදුර විහිදුම් බලකා නිලධාරීන්ට විශාල වැටුප් වර්ධක සහ පදක්කම් ලබා දෙමින් උපරිමයෙන් රැක ගන්නවා. යම් විදිහකින් ඒ නිලධාරීන් අතින් මෙහෙයුමකදී අතපසු වීමක් සිදුවුණත් ජනාධිපති සමාව ලබා දෙමින් ඔවුන්ව ආරක්ෂා කරනවා. ඒ ඔවුන් ජාතිය වෙනුවෙන් කරන ලද සේවයට කෘත ගුණ දැක්වීමක් ලෙසටයි. නමුත් අපේ රටේ සිදුවන්නේ සතුරන්ගේ සාක්ෂි අසා අර රණවිරුවන්ව පෝරකයට දැක්කීමයි.
හිටපු ජේෂ්ඨතමයෙකුගේ මාස්ටර් ප්ලෑනකට අනුව අනුව විශේෂයෙන් පුහුණුව ලැබූ දිගුදුර විහිදුම් බලකාය මේ වන විට විදේශ රටකට පවා ගොස් සතුරන්ව අඩපන කිරීමට හැකි පරිදි ශක්තිමත් වී සිටිනවා. අන්න ඒ නිසා අදටත් ජාත්‍යන්තර කොටි ජාලය බියෙන් පසුවෙනවානම් ඒ දිගුදුර විහිදුම් බලකායටයි.
ඉදිරියේදී දෙමළ ඩයස්පෝරාව සමග ශ්‍රී ලංකාවේ උත්සවයක් පවත්වන නිසා, දෙමළ ඩයස්පෝරා නායකයින්ට මෙරටට පැමිණීමටනම් දිගු දුර විහිදුම් බලකාය අඩපන වී තිබීම පූර්ව කොන්දේසියක් වී තිබෙනවා.

c2dcd93efb914d33e0c6918b699b-grande.jpg

IMG_7234-New.jpg

IMG_7112-01.jpg



2000 නොවැම්බර් නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී... අහිංසක දෙමළ වැසියන් අට දෙනකු බෙලි කපා මැරූ.. යුද හමුදාවේ දිගු දුර විහිදුම් බළකායේ හිටපු සෙබළෙකු වූ.. රත්නායක මුදිනේසේලාගේ සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණයේ ද්වි පුද්ගල විනිසුරු මඩුලක් අද මරණ දඬුවම නියම කළේය..
යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියහ..
- හමුදාව භාර නියෝජ්‍ය ආරක්ෂක ඇමතියාගේම පුවත්පත 'ලංකාදීප' වාර්ථා කරයි...

මේ ප්‍රවෘත්තිය ලියපු කුණු අපුල්ලන්නා
යොදා ගෙන තියෙන වචන ටික හොඳින් බලන්න..
[ '''අහිංසක''' දෙමළ වැසියන් අට දෙනකු '''බෙලි කපා මැරූ'''
යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකායේ හිටපු සෙබළෙකු...]

ඕවා ඔහොම වෙන එකත් අහන්න දෙයක් ද...
කොටි ත්‍රස්ථ පිළිකාවෙන් ගලවගෙන...
අවුරුදු පහක් ඇතුලත...
පිරබාහරණ්
විමුක්තිකාමී ජන නායකයෙක් වෙලා...
තමන්ගේ හමුදාව සතුරට පාවාදුන් අමනයන්
සුදනො වෙලා..

මහින්ද රාජපක්ෂ
එල්ලා මැරිය යුතු 'රටේ ලොකුම අපරාධකාරයා' කරපු...
මහා පෘඩ ජාතියක් ජීවත් වන
කාළකණ්නි කොදෙව්වක...
රට ජාතිය වෙනුවෙන්
දිවිපරදුවට තැබූ සෙඹළු 'තිරිසන් මිනීමරුවො' වෙලා...
කොටි ත්‍රස්ථවාදියො
'අහිංසක දෙමළ වැසියන්' වෙන එකත්
අහන්නත් දෙයක්ද...

ඔහොම යං...
තවම පටන් ගත්තා විතරයි...
අතුලල වගේ අය
රටට බොරු උපාසක මූන පෙන්නගෙන
රට ජාතිය බෞද්දාගම සුලුජාතිකයින්ට පාවාදෙන්න
මොන තරම් ආසාවකින්ද ඉන්නෙ කියන
එක තේරුම් ගන්න
මේ පෝස්ට් එක හොදටම ඇති
 
Last edited:

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,455
    14,073
    113
    බොරු විදින්න එපා මනුස්සයෝ මෑතකදී එක පාරටම අත් අඩංගුවට ගත්තේ නෑ ඔය පිරිස අත් අඩංගුවේ ඉන්නේ චන්ද්‍රිකාගේ කාලේ ඉඳල. ඒ කියන්නේ තොපේ අප්පච්චී හිටපු අවුරුදු 10ම ඔය පිරිස රිමාන්ඩ් හිටියේ

    අනිත් එක ඕක රාජකාරී වෙලාවක සිදු උන සිදුවීමක් නෙවෙයි එහෙම උනොත් තමයි කෝට් මාෂල් කරන්නේ

    රෙප් කැපුවට ගණන් ගන්නේ නෑ කෙලින් මූනට කියපන්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Marana daduwama dunnata lankawe marana daduwama nahane.tika kalayak hire dala eliyata dai..
    දැන් මේක ජාත්‍යන්තර මාධ්‍ය වල ලෝකුවට යයි.. :( ලංකාවට යුධ අපරාධ චෝදනා දැන් ස්ථිරයි.:no:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Marana daduwama dunnata lankawe marana daduwama nahane.tika kalayak hire dala eliyata dai..

    බොරු විදින්න එපා මනුස්සයෝ මෑතකදී එක පාරටම අත් අඩංගුවට ගත්තේ නෑ ඔය පිරිස අත් අඩංගුවේ ඉන්නේ චන්ද්‍රිකාගේ කාලේ ඉඳල. ඒ කියන්නේ තොපේ අප්පච්චී හිටපු අවුරුදු 10ම ඔය පිරිස රිමාන්ඩ් හිටියේ

    අනිත් එක ඕක රාජකාරී වෙලාවක සිදු උන සිදුවීමක් නෙවෙයි එහෙම උනොත් තමයි කෝට් මාෂල් කරන්නේ

    රෙප් කැපුවට ගණන් ගන්නේ නෑ කෙලින් මූනට කියපන්


    මම රේප් කපන්නේ නෑ බන් කාගෙවත්...:) ඔන්න මම උඹට රේප් දුන්නා...
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,073
    113
    [/COLOR][/SIZE]
    මම රේප් කපන්නේ නෑ බන් කාගෙවත්...:) ඔන්න මම උඹට රේප් දුන්නා...
    [/B]

    උත්තර දීපන් ඇයි උඹේ අප්පොච්චි අවුරුදු 10කම ඉඳලත් මේ අය නිදහස් නොකරේ?​
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,073
    113
    රත්තරං ----- නිකම් පුකේ ටිංකිරි ගා නොගෙන ඉදපන&#3530

    අනේ පොන්නයෝ ඌ offline :lol:
    මූනට කතා කරන්න කොන්දක් නෑ අනුන්ගේ නම් දාල රෙප් කපනවා හැබැයි යුද්ධ කරන්න කතාව :lol:
     
    • Like
    Reactions: රත්තරං
    May 29, 2015
    612
    45
    0
    දැන් මේක ජාත්‍යන්තර මාධ්‍ය වල ලෝකුවට යයි.. :( ලංකාවට යුධ අපරාධ චෝදනා දැන් ස්ථිරයි.:no:
    ලෝකේ ඕනෙම යුද්දෙකදී ඕනෑම හමුදාවකින් යම් ප්‍රමාණයක් යුධ අපරාධ වෙනවා. ඒක කාටවත් ස්ථිර උනත් එකයි නැතත් එකයි. ලංකාවේ රජයට කොන්ද පණ තියෙන්න ඕනේ ලංකාවේ ප්‍රශ්න ලංකාවේ ඇතුලෙම විසඳ ගන්න, ජාත්‍යන්තරයට ඕනේ විදියට පරීක්ෂණ නොකර. වැරද්දක් වෙලා නං දඬුවම් නොදී ඉන්න එක නෙවෙයි වෙන්න ඕනේ වැරැද්ද වෙලාද නැද්ද කියලා ලංකාවේ නීතියට අනුව තීරණය කරලා ලංකාවට ඕනේ විදියට පරීක්ෂණ කරන එක පිටරට වල් වලට ඇඟිලි ගහන්න නොදී.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උත්තර දීපන් ඇයි උඹේ අප්පොච්චි අවුරුදු 10කම ඉඳලත් මේ අය නිදහස් නොකරේ?​
    මියගිය ත්‍රස්තවාදීන් සිවිල් ඇඳුමෙන් හිටියා කියමින් රණවිරුවන්ව පෝරකයට ගෙනියන මෙහමත් ආණ්ඩුවක් ලෝකයේ තිබේද?
    සරත් ෆොන්සේකගෙ කොළඹ මූලස්ථානයට කොටි කෙල්ලෙක් බෝම්බයක් අරගෙන ආවේ යුනිෆෝම් පිටින් නෙමෙයි. සිවිල් ඇඳුමෙන්. එදා ඒ කෙල්ල බෝම්බෙ පුපුරවන්න කලියෙන් අඳුනගෙන ඔලුවටම කුඩු වෙන්න තිබ්බනම්, ඒකිව මරපු සෙබලුන්ටත් සිවිල් ඇඳුමෙන් හිටපු ගැබිනි කාන්තාවක්ව මැරුවා කියල එල්ලුම් ගස් යන්න වේවි.
     
    • Like
    Reactions: N♥K_forever

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එදා තමන් යටතේ හිටපු සෙබලු අද මෙහෙම එල්ලුම් ගස් යවද්දී ෆීල්ඩ් මාෂල් කතා නෑ. ෆීල්ඩ් මාෂල්ගෙ කරට තරු 5 ක් දුන්නට වඩා හොඳයි ඒ තරු ටික උගෙ අහවල් එකේ ගැහුවනම්.:angry::angry::angry:
     
    • Like
    Reactions: [email protected]

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    wedak ne katha karala. war ehekadi rahas meheyumaka inna welawe owa wenna puluwan. target ehekata yanna onama deyak karanna thamai egollanwa train karanne. mewa gawapalanaye gon weda :( yuda aparada walata yuda adikaranayak thiyenne ekatane. ey eken meka vibaga karala neththe. ane manda :(
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,073
    113
    මියගිය ත්‍රස්තවාදීන් සිවිල් ඇඳුමෙන් හිටියා කියමින් රණවිරුවන්ව පෝරකයට ගෙනියන මෙහමත් ආණ්ඩුවක් ලෝකයේ තිබේද?
    සරත් ෆොන්සේකගෙ කොළඹ මූලස්ථානයට කොටි කෙල්ලෙක් බෝම්බයක් අරගෙන ආවේ යුනිෆෝම් පිටින් නෙමෙයි. සිවිල් ඇඳුමෙන්. එදා ඒ කෙල්ල බෝම්බෙ පුපුරවන්න කලියෙන් අඳුනගෙන ඔලුවටම කුඩු වෙන්න තිබ්බනම්, ඒකිව මරපු සෙබලුන්ටත් සිවිල් ඇඳුමෙන් හිටපු ගැබිනි කාන්තාවක්ව මැරුවා කියල එල්ලුම් ගස් යන්න වේවි.

    ඇයි වල්ලෝ අහපු ප්‍රශ්නෙට උත්තර නැද්ද බයිලා ගහන්නේ?:lol:
    ඇයි උඹේ අප්පුච්චා අවුරුදු 10ක් ඉන්ද්ලත් මෙයාලව නිදහස් නොකරේ?
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මියගිය ත්‍රස්තවාදීන් සිවිල් ඇඳුමෙන් හිටියා කියමින් රණවිරුවන්ව පෝරකයට ගෙනියන මෙහමත් ආණ්ඩුවක් ලෝකයේ තිබේද?
    සරත් ෆොන්සේකගෙ කොළඹ මූලස්ථානයට කොටි කෙල්ලෙක් බෝම්බයක් අරගෙන ආවේ යුනිෆෝම් පිටින් නෙමෙයි. සිවිල් ඇඳුමෙන්. එදා ඒ කෙල්ල බෝම්බෙ පුපුරවන්න කලියෙන් අඳුනගෙන ඔලුවටම කුඩු වෙන්න තිබ්බනම්, ඒකිව මරපු සෙබලුන්ටත් සිවිල් ඇඳුමෙන් හිටපු ගැබිනි කාන්තාවක්ව මැරුවා කියල එල්ලුම් ගස් යන්න වේවි.

    යකෝ එහෙම බැලුවම මේ රටේ කොටි ඉඳලාම නෑ.මේ පක්කු කියන විදියට කොටි නම් උන් අනිවා යුනිෆෝම් ඉන්න එපායැ...