මහින්ද මෛත්‍රී එකතු වෙයි. අගමැති මහින්ද

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මහින්ද මෛත්‍රී එකතු වෙයි. අගමැති මහින්ද

මේ වනවිට මහින්ද හා මෛත්‍රී අවසන් තීරණයකට පැමිණ ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග හරහා අප වෙත දැන ගන්නට ලැබුනු බව අප හද පිරි සතුටින් දැනුම් දී සිටිමු. චම්පික, රතන හිමි, රාජිතද තීරණයට එකඟයි. මෛත්‍රී අවසානයේ හෝ මේ තීරණය ගැනීම පිලිඹද අපගේ ප්‍රසාදය. මහින්ද අගමැති සටනට. තීරණය ලගදීම මාද්‍යට. (එතෙක් තීරණය කිසියම් හෝ අයුරකින් නොඅඟවන ලෙස රාජිත සියල්ලන්ගෙන් ඉල්ලා තිබේ):yes:
 
Last edited:
  • Like
Reactions: leeroxxroxx
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
masterbation.jpg
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දෙන්නම මාධ්‍ය නිවේදන දුන්නෙ කතානායක නිවසෙ set උනේ නෑ කියල... වෙන කොහෙහරි සෙට් වෙලා...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    දෙන්නම මාධ්‍ය නිවේදන දුන්නෙ කතානායක නිවසෙ set උනේ නෑ කියල... වෙන කොහෙහරි සෙට් වෙලා...

    රුම් ගිහිං සෙට් වෙන්න ඇති :cool:
     

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    මේ දැන් දෙරණෙ කිවුවා ඕක බොරුවක් කියල. දැන් ලිදේ පැනපන්. මහින්ද නාකි අනාථයා ඉවරයි. ඌ වටේ ඇලිලා ඉන්න නාකි පිම්පියො ටිකත් ඔක්කොම ඉවරයි​
     
    • Like
    Reactions: arsehole-froce