ගුරු_ගීතය_කියවලා_තියනවද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ගුරු_ගීතය_කියවලා_තියනවද?

ගුරු ගීතය කියවලා තියනවද?

මම මුලින්ම කියෙවුවෙ 7 වසරේ දී ...
දන්නවනේ... අපේ පරම්පරාවේ කට්ටිය පිස්සුවෙන් වගේ පොත් කියෙවුව කාලේ...
ඒ හැටි විශේෂ පොතක් විදිහට දැක්කේ නෑ..
පොඩියි නේ. මේ පොතේ කතාව හිතට වදින්න තරම් මෝරලා මදි....

එදායින් පස්සේ අද ඒ කතාව ආපහු කියෙවුවා............
අද ඒ කතාව කොච්චර හිතට වැදුනද කියනවා නං ,
කියවද්දී බොහෝ තැන් වල සංවේදී වුනා.....
ඒ කතාවේ සිද්දි සමුදායන් චිත්‍රපටයක වගේ මැවිලා පෙනුනා....

"දුයිෂෙන් දුම්රිය මැදිරිය අසලින් අඩි කීපයක් දිවුවේය.
පසුව නැවතී මහ හඬින් කෑගැසිය:
අල්-තීනා-යී!"


මම බැලුවේ පොතෙන් පොඩි කොටසක්, ලස්සන අවස්ථා 2-3ක් මෙතන දාන්න..
හිතා ගන්න බෑ කොයි කොටස අරගන්නද කියලා..
පොතම ටයිප් කරන්න වෙන්නේ.. :)


978-955-1319-18-2-fp.jpg


පොත් කියවන්න කැමති, කියවලා නැති හැමෝම අනිවා කියවන්න....
ඔය චිත්‍රපටි වලට වඩා මනසේ ඇඳෙන සිතුවම සුපිරි...... :)
 
Last edited:
  • Like
Reactions: signshop and ashmi

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
:) issara pissuwen wage kiyewwa poth dan me internet hinda eken ath wela

ඒක තමයි සහෝ ....
දැන් පොත් කියවන එකත් අඩු වෙලා ෆ්‍රී වෙලාවට විකාර කරන්න පුරුදු වෙලා මමත්...
ආයේ හොඳ පොත් ටිකක් අරන් කියවන්න ඕන... :yes:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කියවා තිබේ..පොත තවමත් මා සතුව ඇත..:D
 

sika2

Well-known member
  • Nov 15, 2013
    3,607
    2,410
    113
    නිධානයක් උඩ
    හැමෝම හොයාගෙන කියවන්න... එක දවසෙන් කියවන්න පුළුවන් පොඩි පොතක්..
    තියන එක්කෙනෙක් pdf එකක ලින්ක් එක දාන්න..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ko putha ?? book eka

    හැමෝම හොයාගෙන කියවන්න... එක දවසෙන් කියවන්න පුළුවන් පොඩි පොතක්..
    තියන එක්කෙනෙක් pdf එකක ලින්ක් එක දාන්න..

    අන්න ලින්ක් එක දැම්මා මචන් ලා......... :)