දස වසරක් පැරණි වාහන ආනයනට අවසර දෙන්න යයි.
වසර 10ක් පැරණි වාහන ආනයනය සඳහා අවසර ලබා දීමට රජයේ ප‍්‍රබල ඇමතිවරයෙක් කටයුතු කරමින් සිටින බව වාහන ආනයන වෙළඳපල ආරංචි මාර්ග කියයි.
ලංකාවට මේ දක්වා ගෙන්වීමට අවස ඇත්තේ වසර දෙකක් පැරණි වාහන පමණක් වන අතර වසර දහයක් පැරණි වාහන ඉතා අඩු මුදලට තොග ගණනේ මිලට ගෙන මෙරටට ගෙන්වීමෙන් ඉතා අයහපත් තත්වයකට කර්මාන්තය මෙන්න පාරිභෝගිකයන්ද ඇද වැටෙනු ඇතැති වාහන ආනයකරුවෝ අනතුර අඟවති.
source :- lankacnews
Meka harigiyoth maru neda ban 10 years old Japan wahanayak aduwata ganna puluwan.
Japane price eka 2000$+ wage
http://www.japanesevehicles.com/
300% withara tax wedunath 10 lakhs+ wei

Last edited: