Milan to England- මිලාන් සිට එංගලන්තය දක්වා
Switzerland
Genova
මෙන්න මේක බලාගෙන තමා ප්‍රන්ශේටම ආවේ. ඔය දාල තියෙන්නේ පැය 9 විනාඩි 50යි කියල මුළු ගමනටම
මෙන්න ඉතාලි සුවිස් දේශ සීමාව. මේවගේ තැන ගොඩක් තියෙනවා මේ තියෙන්නේ ඉතාලියේ කොමෝ කියන පැත්තෙන් සෙට් වෙන එක.
දැන් තියෙනවා video ටිකක් බලපල්ලා, මේ ඔක්කොම දේශ සිමා පහු උනාට පස්සේ ගත්තේ
මෙතන තමා කොපි ටිකක් බොමු කියල නතර කලේ, මොන කෝපි ද තාම කඩේ හරියට ඇරලත් නැහැ. වතුර බෝතලයක් අරගෙන ආව ප්‍රශේටම ඇදල උදේට කනවා කියල. පහ තියෙනවා පින්තුර පොට් එකේ
පහල තියෙන video එක ගොතර්ඩ් පාස් tunnel එක, හෙන දිගයි
මෙන්න තව සුවිස් වල video
ඔන්න අපි ප්‍රන්ශේට ආව කියමුකෝ හැබැයි දන්නෙවත් නෑ ආව කියල. ප්‍රංශ භාෂාවෙන් board ගහල තියෙනකොට තමා මීටර් උනේ. මිනිස්සු වැඩිය නැති අමුතු building set එකක් හරහා ගියා මම හිතන්නේ එක වෙන්න ඕනා දේශ සීමාව.
මෙතන තමා උදේට කන්න නැවැත්තුවේ
දවලට කන්නයි තෙල් ගහන්නයි නවත්තපු පොට් එක
මේවා තිබ්බ ගෙවන්න සහෙනට
මේ පොර්ට් එක හොඳටම කිට්ටු වෙලා ගත්ත video එකක්
මෙන්න කාර් එක දැම්ම නැව ඇතුලට
මෙටික නැව ඇතුලේ ගතතේ
Switzerland
Genova
ඔන්න ඉතාලි ට්‍රිප් එක ඉවර වෙලා අපි මිලාන් ඉඳන් ප්‍රංශයේ Calais පොර්ට් එකට ආව එංගලන්තය බලා නැව් නගින්න. නැව් නැග්ග කිව්වට යන්නේ පැය එකා මාරක් විතර හොඳේ 
එන ගමන් video ගොඩකුයි පොටෝ පොඩ්ඩකුයි ගත්ත එළකිරි එකේ යාලුවන්ට බලන්නත් එක්ක.

එන ගමන් video ගොඩකුයි පොටෝ පොඩ්ඩකුයි ගත්ත එළකිරි එකේ යාලුවන්ට බලන්නත් එක්ක.
මෙන්න මේක බලාගෙන තමා ප්‍රන්ශේටම ආවේ. ඔය දාල තියෙන්නේ පැය 9 විනාඩි 50යි කියල මුළු ගමනටම
මෙන්න ඉතාලි සුවිස් දේශ සීමාව. මේවගේ තැන ගොඩක් තියෙනවා මේ තියෙන්නේ ඉතාලියේ කොමෝ කියන පැත්තෙන් සෙට් වෙන එක.
දැන් තියෙනවා video ටිකක් බලපල්ලා, මේ ඔක්කොම දේශ සිමා පහු උනාට පස්සේ ගත්තේ
මෙතන තමා කොපි ටිකක් බොමු කියල නතර කලේ, මොන කෝපි ද තාම කඩේ හරියට ඇරලත් නැහැ. වතුර බෝතලයක් අරගෙන ආව ප්‍රශේටම ඇදල උදේට කනවා කියල. පහ තියෙනවා පින්තුර පොට් එකේ
පහල තියෙන video එක ගොතර්ඩ් පාස් tunnel එක, හෙන දිගයි

මෙන්න තව සුවිස් වල video
ඔන්න අපි ප්‍රන්ශේට ආව කියමුකෝ හැබැයි දන්නෙවත් නෑ ආව කියල. ප්‍රංශ භාෂාවෙන් board ගහල තියෙනකොට තමා මීටර් උනේ. මිනිස්සු වැඩිය නැති අමුතු building set එකක් හරහා ගියා මම හිතන්නේ එක වෙන්න ඕනා දේශ සීමාව.
මෙතන තමා උදේට කන්න නැවැත්තුවේ
දවලට කන්නයි තෙල් ගහන්නයි නවත්තපු පොට් එක
මේවා තිබ්බ ගෙවන්න සහෙනට
මේ පොර්ට් එක හොඳටම කිට්ටු වෙලා ගත්ත video එකක්
මෙන්න කාර් එක දැම්ම නැව ඇතුලට
මෙටික නැව ඇතුලේ ගතතේ
Last edited:

. Englan ගිහින් ඒ photos ටිකත් දාන්න.