Leasing for vehicles/ වාහන සඳහා ලීසිං

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
Leasing for vehicles/ වාහන සඳහා ලීසිං

car_van_lorry_insurance.jpg

ඉක්මනින් ලීසිං !
ලියාපදිංචි කල හෝ නොකල,
කාර්
වෑන්
ලොරි
බස්
ඔබගේ අවශ්‍යතාවය අනුව ඉතා ඉක්මනින් ලීසිං පහසුකම් ලබා ගැනීම සඳහා PM කරන්න. :yes:

Speedy Leasing!
Registered or Unregistered
Car
Van
Lorry
Bus
PM for get a speedy leasing for your requirement.
 
creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    car_van_lorry_insurance.jpg

    ඉක්මනින් ලීසිං !
    ලියාපදිංචි කල හෝ නොකල,
    කාර්
    වෑන්
    ලොරි
    බස්
    ඔබගේ අවශ්‍යතාවය අනුව ඉතා ඉක්මනින් ලීසිං පහසුකම් ලබා ගැනීම සඳහා PM කරන්න. :yes:

    Speedy Leasing!
    Registered or Unregistered
    Car
    Van
    Lorry
    Bus
    PM for get a speedy leasing for your requirement.

    send me ur no ...........
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    yuDKjB6.jpg

    DAIHATSU CUORE - 1991
    18 - 0409
    HATCHBACK - 4 DOOR
    850 CC ENGINE - 4 SPEED
    ORIGINAL DAIHATSU ALLOY WHEELS
    AIR CONDITIONED
    ORIGINAL BOOK
    RADIO SETUP
    ORIGINAL CONDITION - GOOD RUNNING
    18 km PER LITERE
    PRICE Rs; 600,000 /-

    mekata kohomada lease eka
     
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    කොම්පැනි එක මොකක්ද? ඇපකරුවන් ඕනිද? වාහනේ වටිනාකමෙන් කොච්චර වෙනකං ලීසිං ගන්න පුලුවන්ද? අවුරුදු කියක් යනකන් පරණ වාහන වලටද ලීසිං දෙන්නේ.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන් details ටිකක් දෙන්න . 10 ක් වගෙ ගන්නවානම් මාසෙට කීයක් වැටෙනවද වාරිකේ ?
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    කොම්පැනි එක මොකක්ද? ඇපකරුවන් ඕනිද? වාහනේ වටිනාකමෙන් කොච්චර වෙනකං ලීසිං ගන්න පුලුවන්ද? අවුරුදු කියක් යනකන් පරණ වාහන වලටද ලීසිං දෙන්නේ.
    vehicle eka hetiyata honda downpayemnt eka denwa nam wede kara ganna lesi. 1990 passe ewata lease eka denna chance eka wedi.. eth api wede anuwa balamu . PM ekak dannam :)

    මචන් details ටිකක් දෙන්න . 10 ක් වගෙ ගන්නවානම් මාසෙට කීයක් වැටෙනවද වාරිකේ ?
    hmm eka ganna vehicle ekata anuwa dana down payment anuwa dala dennam. oyata gewanna puluwan rentel eka balala wede karamu.

    http://ikman.lk/en/ad/suzuki-wagon-r-fz-2014-for-sale-gampaha-19

    මේකට කොහොමද? ඇප කරුවන් පිළිබද සහ සියලුම විස්තර කියපන් මචන්
    PM ekak dannam :)
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    කොම්පැනි එක මොකක්ද? ඇපකරුවන් ඕනිද? වාහනේ වටිනාකමෙන් කොච්චර වෙනකං ලීසිං ගන්න පුලුවන්ද? අවුරුදු කියක් යනකන් පරණ වාහන වලටද ලීසිං දෙන්නේ.

    me tikama matath pm karapanko thaw wistarath ekka