freelancer කෙනෙක් වෙන්න ලේසියෙන් ඉගෙනගන්න විෂයන් 
මචන්ලා මන් odesk රෙගිස්ටෙර් වෙලා කාලයක් වෙනවා.ඒත් තාම එකක්වත් කරගන්න හම්බුනේ නෑ.මන් දන්නේ photoshop ,video editing විතරයි. logo design එහෙම දන්නේ නෑ.මට ඕනේ විෂයන් කිහිපයක් ඉගෙනගෙන වැඩේට බහින්න.හැබැයි අවුරුදු ඉගෙනගන්න නෙමෙයි ඉක්මනට ඉගෙනගන්න පුළුවන් විෂයන් ටිකක්.ඒ ටික ඉගෙනගෙන odesk එකේ වැඩ වලට බහින්න පුඋවන් විෂයන් ටිකක්.මට video බලාගෙන ඉගෙනගන්න ඒක තමයි ලේසි.
[/IMG]
හෙන ගොඩක් තියෙනවනේ.මෙතනින් හම්බ කරන්න ලේසි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් විෂයන් ටිකක් දෙන්න.ලොකු උදව්වක්.