බිස්නස් එකක් පටන් ගන්න
අපේ එලකිරියේ ගොඩක් කොල්ලො ඉන්නවා අලුත් බිස්නස් එකක් පටන් ගන්න try කරන..
එත් පටන් ගන්නෙ කොහොමද කියල හරියටම දන්නෙ නෑ.. 
බිස්නස් එකක් පටන් ගන්න ඕනේ මුලික දෙවල් මොනද කියල දන්නේ නෑ ගොඩක් කට්ටිය..

කොහොමද බිස්නස් එකක් කරන්නෙ මොනද ඕනේ කියලා දන්න කට්ටිය දාන්න.... අලුතෙන් පටන් ගන්න අයට වැදගත් වෙයි ගොඩක්

2+