Australia වල පුරවැසිභාවය ලබා ගැනීම සදහා.

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Australia වල පුරවැසිභාවය ලබා ගැනීම සදහා.

    මට australia වල පුරවැසිබාවය ලබාගැනීමට ඉතාමත් ආසාවක් ඇත. මාගේ එක සහෝදරයෙක් සහ තවත් සහෝදරියක් (දෙදෙනම නෑදෑ සහෝදර සහෝදරියන්.) සහ මාමා කෙනෙකු දැනට australia වල පදිංචිව ඇත. මට ඔව්න්ගෙන් sponsorship එකක් ලැබුනහොත් permanent visa ලබා ගැනීම පහසු වෙවිවිද. මා Bsc.SE dig එකක් කරනවා. මා එහි visa ලබ ගැනීමට තව කලයුතු දෑ මොනවාද?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    avatar341750_28.gif
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Ubata AUS wala citizenship eka num ganna amaaru wei but PR num daaganna puluwan wei.

    Marrying an AUS citizen is the easiest way to get AUS citizenship :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හිතුවක්කාරයා;18587200 said:
    මට australia වල පුරවැසිබාවය ලබාගැනීමට ඉතාමත් ආසාවක් ඇත. මාගේ එක සහෝදරයෙක් සහ තවත් සහෝදරියක් (දෙදෙනම නෑදෑ සහෝදර සහෝදරියන්.) සහ මාමා කෙනෙකු දැනට australia වල පදිංචිව ඇත. මට ඔව්න්ගෙන් sponsorship එකක් ලැබුනහොත් permanent visa ලබා ගැනීම පහසු වෙවිවිද. මා Bsc.SE dig එකක් කරනවා. මා එහි visa ලබ ගැනීමට තව කලයුතු දෑ මොනවාද?

    ඇයි බන් ලංකාව හොද නැද්ද... :dull:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ගියාට කමක් නෑ .උබ රට රටවල් වල ගොහින් හිතුවක්කාර වැඩ එහෙම කරනව නෙමෙයි
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    හිතුවක්කාරයා;18587550 said:
    PR gaththa kianne gemakma nahane bn.. 4 yaer hitayma denawa kiyala aiya qwa.. citi eka.. IELTS aniwaryada bn?

    IELTS 6 kda koheda one ban.hariyatama one ban.naththan wena equivalent english qualification 1k wunath awlak na :yes::yes::yes:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,299
    1,337
    113
    obata Msc kirimata asawak thibe nam degree eka iwara wu pasu uni ekak thoragena gos PR apply kara haka
    nathoth man danna tharamin working xp + degree tibiya yuthuya poddak soya balanna inna kenek gen asa danaganna