කිබුලා මාව කෑවා
මෙහෙමයි සීන් එක වුනේ...
මම අද 1ට ගියා මගේ දතක් ගලව ගන්න දත් කිබුලා ලගට..
කලින් මන් විස්තර දැම්මනේ දත විදුරුමහ කපලා අයින් කරන්න වෙන්නේ දත් කිබුලා තමයි අයින් කරන්නේ කියලා..
ඔන්න ඉතින් ගිය ගමන් කිබුලා ඉන්ජක්සන් එක ගැහුවා තැන් තුනකට.. තරු පෙනුනා ඒ වෙලේ..
ඉටපස්සේ කිව්වා ඉක්මනට චූ කරලා වරෙන් කියලා.. මට චූ බරක් තිබුනෙත් නෑ..
මන් ඉතින් කොමහරි චූ කරලා ආවා.. මට ඒ වෙලාවේ සීන් එක තේරුනේ නෑනේ..
ඉටපස්සේ කිව්වා අර බෙඩ් එක වගේ පුටුවේ ඉදගන්න කියලා.. ඒ වෙනකන් මුකුත් අවුලක් තිබ්බේ නෑ වටේට සැත්කමට ඔන බඩු මුකුත් තිබ්බෙත් නෑ..
මම ඉතින් ඉදගෙන ආතල් එකේ හිටියා..
මූ ඔහොම ඉද්දි මාව බෙල්ට් 2ක් දාලා හෙලවෙන්න බැරි විදියට බැන්දා..
මන් ඒකත් ගනන් ගත්තේ නෑ..
පස්සේ මන් දැක්ක එක එක ජාතියේ ආයුද සෙට් එකක් අරන් එනවා.. අපි ලී බඩු හදන්න ගන්න ආයුද වගේම තමයි.. මන් ටිකක් බයවුනා ඒ වෙලාවෙ නම්..
පස්සේ සැත්කම කරන විදිය පේන්නේ නැති වෙන්න සුදු රෙද්දකින් මාව වැහුවා ඒකේ කොටුවක් වගේ හිලක් තියෙනවා..
ඒ හිල ගානට කටට සෙට් කලා.. මට හුස්ම ගන්නත් නෑ ඒ මගුල නිසා..
බෙල්ට් දාලා නිසා මට හෙලෙන්නත් නෑ...
ඉටපස්සේ එකපාරටම මොකක්ද මැශින් එකක් අරන් කපාගෙන කපාපෙන ගියා ලේ ගැලුවා ගග වගේ..
මූන පුරා ලේ ටීශර්ට් එකෙත් ලේ හැමතැනම..
ලේ රහට මන් බයවුනා දගලන්නත් බෑ ගැටගහලා නිසා කට වහන්නත් බැරිවෙන්න මොකක්ද එකක් දාලා තිබ්බේ පේන්නේ නෑ මොන මගුලක් වත් සුදු රෙද්ද නිසා..
අයියෝ ඔහොම පැය දෙකක් මාව කැපුවා බන්.. මන් හිතන් හිටියේ මගේ අන්තිම මොහොත තමයි කියලා..
මූ දෙන වද ඉවසන්න බැරි නිසාම මගේ හිත මත් එක්ක තිබුනේ නෑ ඒ වෙලාවේ..මම නිකන් අමුතු ලෝකෙක හිටියේ..
අන්තිමට මට කිව්වා දත ගැලෙව්වා කියලා..
ඒ වෙලේ තමයි මැහුම් ගැහුවේ.. මට උන ගැනුනා එකසිය ගානට..
මන් ඉක්මනට කිබුලගෙන් බේරිලා දුවගෙන ආවා...
කටින් ලේ ගලනවා හෝ ගාලා..
ශර්ට් එකෙත් ලේ නිසා දකින මිනිස්සුත් බයවෙලා..
මූනත් ඉදිමිලා ලොකු ගෙඩියක් වගේ..
මන් මේ කතාව කිව්වේ දතක් ගලවන්න ගියත් ඒක ගානකට නොගෙන ඕවා සිම්පල්නේ කියලා හිතන් යන්න එපා කියන්න..
මන් තනියම ගිය නිසා කෑගහුවට වැඩකුත් නෑ.. කාටවත් ඇහෙන්නේ නෑනේ..
දතක් ගලවන යනවනම් තව කෙනෙක් එක්ක යන්න.. දෙකේ හයේ පොරක් සමග යන එක ගොඩක් හොදයි..
නැත්තන් මට සිදුවුනා වගේ අඩත්තේට්ටම් වලට ඔබත් ලක්වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි..
මම හිතේ හයියට හිටියා.. උබලා වගේ එකෙක් ගියානම් කලිසමේ චූත් ගිහින් තමයි එන්න වෙන්නේ..
සැ.යු. මස්කඩ වෙලදුන් ලගට දත් ගැලවීමට නොයන ලෙස කාරුනික ඉල්ලා සිටිමී.