උදවුවක් මචන්ලා.
මචන්ලා..
windows 8.1 වල service host : local system කියලා task එකක් process වෙනවා. මේක හැම වෙලාවේම bandwidth එක කනවා බන්.
හොයා ගන්න බැහැ මොකද්ද කියල සීන් එක.
. data package එක ඉවර වෙනවා හිටු කියල.
මේ සීන් එක මොකද්ද කියල දන්නා එකෙක් පැහැදිලි කරපංකෝ. end task දුන්නට අපහු පැටවූ ගහනවා වගේ අලුත් task හදාගන්නවා.

Last edited: