කොම්පියුටරේ පරනද හොර කොපි දාන්න අකමැතිද &#3497

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොම්පියුටරේ පරනද හොර කොපි දාන්න අකමැතිද &#3497

    මේන්න මචන්ලා පරන කොම්පියුටර් වලට ගැලපෙන සුපිරි ලිනක්ස් ව්සදුම කිසිම ස්ලෝ විමක් වෙන්නේ නැ රැම් එක 512 උනත් ඇතුලට ඔබන්න පුලුවන් උබන්ටු වගේ සැර නැ හැමදාම බඩු සුවර් පිටම තියා ගන්න පුලුවන් :lol:

    300px-Debian.png


    කතාවේන මේකේ නමත් හරියට කියන්න බැරි වුනා ඩේම්යන් තමා මේකෙ නම මේකෙ ආරම්බය ගැන විකිපිඩ්යාවේ තිබු විස්තරයක් :nerd:
    The Debian Stable distribution is one of the most popular for personal computers and network servers, and has been used as a base for several other Linux distributions.

    Debian was first announced in 1993 by Ian Murdock, and the first stable release was made in 1996. The development is carried out over the Internet by a team of volunteers guided by a project leader and three foundational documents. New distributions are updated continually, and the next candidate is released after a time-based freeze.

    100px-Debian-OpenLogo.svg.png


    කොච්චර කාලයකට කලින් පටන් ගත්ත එකක්ද උබන්ටු හිට හැදිලා තියෙන්නේ මෙකෙන්ය කියලා කියනවා උබලා දැන් හිතන් ඉන්නේ මම ලිනක්ස් වැඩ්ඩෙක් කියලාද නැ බන් මමත් මාර කට්ටක් කාලයි මේක ගැන ඉගෙන ගත්තේ කට්ට කොච්චර දුර ගියාද කියනවා නම් මම 1 GB රෑම් එකක් තියන ඇටොම් කොපියුටරෙකට පිලිවෙලින් මේ zorin os ,elementary os ලිනක්ස් දැම්මා දන්නවානේ ඇටොම් කියද්දි එපා වෙනවා නෙට් යන්න හදපු ඇට මගලයක් නේ ඔක ඔය ව්දිහට දාලා පිස්සු නට්ලා තමා මේක හොයා ගත්තේ බය වෙන්න කිසිම කාරියක් නැ මේ ඩේම්යන් එක ඉස්ටල් කරද්දිම සෙරම සොෆ්ට්වෙයාර් එනවා හොයන්න දෙයක් නැ පහතින් මම ලින්ක් එක දාලා තියනවා 300 සෙටප් ෆයිල් එකක් තමා එන්නේ හැබැයි ඉස්ටල් කරද්දි බලලා කරහල්ලා එකටත් මම දන්න ව්දිහට ගයිඩ් ලයින් එකක් තියන සයිට් එකක් දෙන්නම

    මෙතනින් ඉමේජ් එක අරන් සිඩ් එකකට රයිට් කරහල්ලා :)
    https://www.debian.org/distrib/

    ඉන්ස්ටල් කර ගන්න ගයිඩ් ලයින් එකක් මෙතනින් බලහල්ලා :)
    https://debian-handbook.info/browse/stable/sect.installation-steps.html


    ඉන්ස්ටල් වෙන්න වේලා යයි ට්කක් බය වෙන්න එපා :)


    උබන්ටු වලට වඩා දාහස් ගුනයකින් හොදයි බන් පිස්සු නටනවාත් අඩුයි එහෙනම් ව්න්ඩොස් හොර කොපි ගන්න අකමැති වුන් මේක ගනිල්ලා සම්පුරනයෙන් නොම්ලේ දෙන්නේ :)


    එකක් එහෙම දාපල්ලා එහෙනම් :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Pupy linux කියන්නෙ ජරාවක් බන් මම එක දාලත් බැලුවා එක හොදයි බන් නාකි වුන්ට මෙලො රහක් නැ ස්කයිප් ක්‍රොම් මුකුත් දන්න බැ :shocked:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබට තෙරුම් ගන්න අමාරුද බන් පපි එකට ක්‍රොම් එක දානකොට කොච්චර කට්ටක්ද කියලා හරියට අඩ් දහයෙ පාරකකට ලෙලන්ඩ් බස් එකක් බැස්සුවා වගෙ පට්ට සින් එකක් සමානය ව්න්ඩොස් දන්න එකෙකුටත් අමාරුයි බන් ඩෙම්‍ යන් එකෙනම් ගෙමක් නැ මාරලෙසි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. මට ඔය ලිනක්ස් රෙද්දවල් අල්ලන්නෑ.. එකපාරක් හාඩ් එකේ පාටිෂන් එකකට කෙලවුණා ඉන්ස්ටෝල් කරන්න ගිහින්..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,071
    12,621
    113
    37
    Ubuntu වලයි Debain වලයි වෙනසක් නැහැ. දෙකම එකයි Debain වලින් තමයි Ubuntu හදලා තියෙනෙත්. සුළු වෙනස් කම් ටිකක් තමයි තිබුනත් තියන්නේ

    පරණ පරිගණක වලට ගොඩක් හොද Lubuntu මේක Run කරන්න උපරිම RAM එක 90Mb තමයි ඕනේ. මේක හදලා තියන්නේ Ubuntu එකෙන් මයි පරණ පරිගණක වලට (දැන් කියන්න එපා බැහැ කියලා මන් 128MB RAM VPS එකක lxde දාලා හොදට වැඩ කරනවා. ) Puppy Linux වලට වඩා ගොඩක් හොදයි Ubuntu / Debain වල එන හැම Software එකක් ම Install කරන්න පුලුවන්. මගේ Pc එකේ තියන්නේත් Lubuntu . Lubuntu ගැන මන් මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා ලිපි ගොඩක්.
    http://goo.gl/mQQrWk

    Lubuntu-15.04-Beta-1-PCman-File-Manager.jpg


    Lubuntu-15-04-Is-the-Last-Release-to-Use-LXDE-as-the-Team-Prepares-for-LXQt-Screenshot-Tour-479225-12.jpg


    මෙන්න Lubuntu ගැන Video එකක් මේකෙන් බලා ගන්න පුලුවන් Lubuntu කොහොම ද කියලා



     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    I'm a bit late to answer this question, I have used so many distros, currently xubuntu 14.04 64 bit, my laptop is hp pavillion g6 which is kinda old.

    I'd rather criticize the answers given, then try to answer the question.

    I don't recommend the Ubuntu family, the good thing is you get long time support release. the bad thing is the distro is bloated, even xubuntu, which is supposed to be fast, still slower than manjaro or crunchbang or any non ubuntu based distro on my machine at least. Sometimes it freezes, many bugs and so on. High possibility that many things will go wrong when upgrading.

    the good thing is that you can ask on askubuntu, which is your number one priority. It's important to choose a distro that has a big community, especially when installing it on old machines, because you are going to have problems, no doubt.

    I don't recommend Fedora simply because the release cycle is so short, upgrading is a bad habit when on old machine as I stated above.

    As I stated above, I used archbang and won't recommend it to newbies. Archbang makes it insanely easy to install Arch which is a bad thing, arch repo doesn't deliver stable software, if you don't read the docs, you're system gonna break arch forum users don't help archbang users, archbang forums are inactive and you'll end up on your own, even unix.se users will have a laugh at you because you installed arch without reading the docs, and if you have time to read the docs you would have gone for arch, only the lazy choose archbang.

    Recommending Archbang is like buying Lamborghini as your first car, so beautiful but so dangerous. Besides if you dare to ask an archbang question on arch forums, the admins will ban you, and tell you to contact them if you ever install arch so they can reactivate your account. Happened to me. They say Archbang is not Arch. And they are right about it, many differences between the two.

    Never used puppy linux, can't judge.

    I love crunchbang but don't recommend it to newbies, openbox is not for newbies, the forum users expect you to be good at Linux. you could install another DE, but then if you want to do so, why not going for another distro, crunchbang is meant to be used with openbox.

    On old PCs you want either a stable distro that will never break and that has long term support, or a rolling release distro that is relatively stable so you won't have to upgrade it

    I would recommend 3 distros, Debian, long term support and stable, maybe linux mint debian or any debian OS.

    Debian Sid, it's a rolling release but it's relatively stable. There are many distos that are based on that distro

    Manjaro, based on arch but more stable, they kinda test the software before pushing it to the repo, sometimes they wait for 2 weeks before pushing something to the repo so they make sure it's relatively stable. They have a friendly community that will not punish you if you did not do your homework: reading the endless arch wiki.


    Nadun26

    මෙන්න බලපන් මම අඩු කොප්පියුටර් වලට ස්කයිප් ක්‍රොම් රන් කරන්න හොද ලිනක්ස් එකක් හෙව්වහම සුද්දෙක් රෙකමන්ඩ් කරපු එක තෙරෙනවා නේ උබන්ට් කියන්නේ ලෙඩ ගොඩක් හරියට සුවර් කරන්න බැ සරල දේ තමා ස්ටේබල් අඩු කම මොකක් හරි බග් එකක් අනිවා සුවර් වැඩ්ය ඔනේ නැ මාත් 2,3 ටෙස්ට් කරානේ මේ ඩේබ්යන් මගුල නම් දාලා බලපන් අනිවාර්යෙන් වද දිමක් කරන්නේ නැ එක සුවර් අනික ගොඩක් ස්ටෙබල් බග් එකක් හොයා ගන්නත් නැ මුන්ගේ එක නිසා බග් හදන්න වැඩිය දගලන්න ඔනෙත් නැ බන්