ජපන් බයිකුත් හැප්පෙනව බන්. පරිස්සමින්

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ජපන් බයිකුත් හැප්පෙනව බන්. පරිස්සමින්

    ජපන් බයික් safety කිව්වට බන් ඒවත් හැප්පුනොත් කුඩු තමයි
    රෝද දෙකක් උඩ තියන ජීවිතේ අකාලේ නැති කර ගන්න එපා
    මොන බයික් එකේ උනත් ඇඟ cover වෙන්නෙ නෑනෙ බන්
    පරිස්සමට පාරෙ පලයන්
    හෙමීට
    වාහන නැතුව පාරෙ clear හරියක හයියෙන් යමන්

    112444_akurana14.jpg

    ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට පැමිණි යතුරුපැදියක්
    මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ පැමිණි පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබේ.
    අනතුරු සිදු වී ඇත්තේ අකුරල ප්‍රදේශයේ වන අතර සිද්දියෙන් මිය ගිය පුද්ගලයා
    අකුරල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක තරුණයෙකි.
    මොහුගේ මෘතදේහය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ

    112444_akuran.jpg

    112444_akurana1.jpg

    112444_akurana10.jpg

    112444_akurana11.jpg

    112444_akurana13.jpg

    112444_akurana14.jpg

    112444_akurana15.jpg

    112444_akurana2.jpg

    112444_akurana3.jpg

    112444_akurana9.jpg

    112444_akurana5.jpg

    112444_akurana4.jpg

    ජපන් බයික් තියන උන් මාත් එක්ක රන්ඩු වෙන්න එන්න එපා
    මටත් Japan එකක් තමා තියෙන්න
    පරිස්සමට යමන් රත්තරනේ....
    එච්චරයි කියන්න ඕන උනේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඇයි බෝල ජපන් බයික් කියල මොකෝ අමුතු තාලේ යකදෙකින් හදන්නේ නැහැ. හැප්පුනොත් ඉතින් සොරි තමා මොන බයික් එකත් :D
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කවුද බන් ඔය මෝඩ අදහස් කියන්නේ ..Japan නෙවෙයි අගහරු ලෝකෙන් ගෙනාවත් මොන තරම් ශක්තිමත් උනත් පදින කෙනාට වෙන හානියේ වෙනසක් නෑ ..එකම දේ bike එකට වෙන damage එක අඩු වෙන්න පුළුවන් ....මොන bike එකක් උනත් වැදුන ගමන් පදින කෙනාව විසි වෙලා යනවා ..එහෙම ගිහිල්ලා වැදුනම තමයි මැරෙන්නේ ..එක නිසා කවුරුහරි කියනවා නම් bike එක නිසා පදින කෙනා බේරෙනවා කියල එක බොරුවක්..එත් bike එක අනුව එක හසුරවන විධිහ ,ශක්තිමත් බව සහ ආරක්ෂක උපාංග වෙනස් වෙන නිසා අනතුරක් වෙන එක වලක්වා ගන්න අවස්ථාව වෙනස් වෙන්න පුළුවන් ...bike , නෙවෙයි car එකක් උනත් පරිස්සමින් පදිනකන් ආරක්ෂාව තියෙනවා..
     
    ඒක තමයි බන්. පොඩි උන් ලොකු ලොකු බයික් අරන් පිස්සො වගේ යන්නෙ. :baffled:
    කිසිම ගානක් නෑ පරිස්සම ගැන :no: :no:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    ජපන් බයික් safety කිව්වට බන් ඒවත් හැප්පුනොත් කුඩු තමයි
    රෝද දෙකක් උඩ තියන ජීවිතේ අකාලේ නැති කර ගන්න එපා
    මොන බයික් එකේ උනත් ඇඟ cover වෙන්නෙ නෑනෙ බන්
    පරිස්සමට පාරෙ පලයන්
    හෙමීට
    වාහන නැතුව පාරෙ clear හරියක හයියෙන් යමන්

    112444_akurana14.jpg

    ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට පැමිණි යතුරුපැදියක්
    මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ පැමිණි පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබේ.
    අනතුරු සිදු වී ඇත්තේ අකුරල ප්‍රදේශයේ වන අතර සිද්දියෙන් මිය ගිය පුද්ගලයා
    අකුරල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක තරුණයෙකි.
    මොහුගේ මෘතදේහය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ

    112444_akuran.jpg

    112444_akurana1.jpg

    112444_akurana10.jpg

    112444_akurana11.jpg

    112444_akurana13.jpg

    112444_akurana14.jpg

    112444_akurana15.jpg

    112444_akurana2.jpg

    112444_akurana3.jpg

    112444_akurana9.jpg

    112444_akurana5.jpg

    112444_akurana4.jpg

    ජපන් බයික් තියන උන් මාත් එක්ක රන්ඩු වෙන්න එන්න එපා
    මටත් Japan එකක් තමා තියෙන්න
    පරිස්සමට යමන් රත්තරනේ....
    එච්චරයි කියන්න ඕන උනේ

    mage yaluwek ban..niwan suwa obata ishan.. :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,486
    113
    Auckland
    මොකේ ගියත් හැප්පුනොත් සොරි තමා. මූ මේ ගිහින් තියෙන්නෙ 150ට වගේ එන්ජින් බ්ලොක් එක දෙකට කැඩෙන්න වැදුන කියන්නෙ. ඒත් බලන්න ෆ්‍රේම් එක ඇද වෙලා නෑ. ඉන්ද්යන් ඒව නම් වලක වැටුනත් ෆ්‍රේම් ඇද වෙනවනෙ.

    100ට අඩුවෙන් පැද්ද නම් මේ වගේ අනතුරක් වෙන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි. එතනින් එහාට යන්න ලන්කාවෙ වාහන යන රටාව එක්ක කොහොමත් බෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Niwan suwa labewa.. moke giyath kalabala nathuwa iwaseemen yanna one.. wegaya maruwa kadawai kiyala thiyenne nikan nemene..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,486
    113
    Auckland
    මේ වගේ හයි ස්පීඩ් අනතුරු වලක්වන්න ලන්කාවෙ හරි ක්‍රමයක් නෑ. බයික් තහනම් කරනව වගේ ගොන් නීති ගෙනත් හරි යන්නෙ නෑ. ජපානෙ එහෙම තියෙන්නෙ අවුරුදු 2ක් පදින්න පුලුවන් හෝස් පවර් 40ට අඩු බයික් විතරයි. ඉස්සර ඒ නීතිය තිබ්බෙ 250 වලට වඩා වැඩි ඒව පදින්න අවුරුදු 2ක් ඉන්න ඕනෙ විදියට. ඒක ප්‍රායෝගික නැති නිසා තමා අර වගේ නීතිය වෙනස් කරේ.
    ඒකට ලන්කාවෙ ඔලමොට්ටලයො කරල තියෙන්නෙ 250ට වැඩි බයික් තහනම් කරන එක. අනතුරු හින්ද නෙවේ හොරු යයි කියල :lol:

    බයික් වලටත් බර වාහන ලයිසන් දෙනව වගේ ක්‍රමයක් ඇති කරා නම් ඇත්තටම අනතුරු නැති වෙයි. cc ගානට බයික් තහනම් කරපු එකම රටත් ලන්කාව. ෆුල්ෆේස් තහනම් කරපු එකම රටත් ලන්කාව. ඒ උනාට අපරාධ නම් අඩුවක් උනේ නෑ ඒ වගේ මී හරක් නීති වලින්. සාමාන්‍ය මිනිස්සුන්ට හිසරද්යක් උන එක විතරයි උනේ :growl:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේ වගේ හයි ස්පීඩ් අනතුරු වලක්වන්න ලන්කාවෙ හරි ක්‍රමයක් නෑ. බයික් තහනම් කරනව වගේ ගොන් නීති ගෙනත් හරි යන්නෙ නෑ. ජපානෙ එහෙම තියෙන්නෙ අවුරුදු 2ක් පදින්න පුලුවන් හෝස් පවර් 40ට අඩු බයික් විතරයි. ඉස්සර ඒ නීතිය තිබ්බෙ 250 වලට වඩා වැඩි ඒව පදින්න අවුරුදු 2ක් ඉන්න ඕනෙ විදියට. ඒක ප්‍රායෝගික නැති නිසා තමා අර වගේ නීතිය වෙනස් කරේ.
    ඒකට ලන්කාවෙ ඔලමොට්ටලයො කරල තියෙන්නෙ 250ට වැඩි බයික් තහනම් කරන එක. අනතුරු හින්ද නෙවේ හොරු යයි කියල :lol:

    බයික් වලටත් බර වාහන ලයිසන් දෙනව වගේ ක්‍රමයක් ඇති කරා නම් ඇත්තටම අනතුරු නැති වෙයි. cc ගානට බයික් තහනම් කරපු එකම රටත් ලන්කාව. ෆුල්ෆේස් තහනම් කරපු එකම රටත් ලන්කාව. ඒ උනාට අපරාධ නම් අඩුවක් උනේ නෑ ඒ වගේ මී හරක් නීති වලින්. සාමාන්‍ය මිනිස්සුන්ට හිසරද්යක් උන එක විතරයි උනේ :growl:

    Lankawe motorcycle license eka patta pal boruwak. scooter eken 3rd ekata daagena 8 gahanna bike padinna dana ganna one na. objective eka wenna one dynamic, experienced riders la athi karana eka. ekata anith ratwal wala wage motorcycle classify karala license eke widiyata padinna denna one(lams wage).
    anith eka thamai oya 400 cc ekata 2 stroke ekak genawoth policiyata 1000cc genna wenawa allanna.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බයික් ඒක නෙමෙයි බන් Safty තියෙන්නේ පදින එකාගේ අතේ..
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    ඇයි බෝල ජපන් බයික් කියල මොකෝ අමුතු තාලේ යකදෙකින් හදන්නේ නැහැ. හැප්පුනොත් ඉතින් සොරි තමා මොන බයික් එකත් :D

    :yes::yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    112444_akurana13.jpg

    mee photo eka dekkata passenam mata hitune kollage oluwata damage wela nam nethiwa athi kiyala ... mata hitenne susumnamwata thama damage wenna athththe kiyala ...:(:( soura obata niwan suwa..