Photography_මුල_සිට_සරළව_ඉගෙන_ගනිමු

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
Photography_මුල_සිට_සරළව_ඉගෙන_ගනිමු

DSLR Camera හෝ Point and Shoot Camera (Digital Camera) තියෙන ඒ්ත් ඡායාරෑපකරණය පිළිබද මූලික දැනුමක් නැති අයට විශේෂයෙන් සකස් කළ Photography Video Lesson ඒකක්. "The Complete Digital Photography Course" [.mkv Video File Format ඒකෙන් තියෙන්නෙ]

හැකි අය Download කරගන්න. 550mb ක් විතර තියෙනවා.
මේකෙ තියෙන පාඩම් වලින් සමහරක්;

  • Camera Equipments
  • Rule of Third
  • Composition
  • Avoid Camera Shake
  • Use Leading Lines
  • Expose Your Picture Properly
  • Frame Your Picture Properly
  • shoot with a Tripod Learn to Use Focus Lock
  • Shoot on High Quality
  • Metering Modes
  • Using Reflectors

Mediafire Upload කළා.
මෙන්න Link ඒක


https://www.mediafire.com/?n8ct7ro4to2rlb3


***හැකි සෑම විටකම Update කරනු අැත.***
සෑම පිටුවකම අලුත් දෙයක් ඒක් කරනු අැත.

02 වන පිටුව : 100 Helpful Photography Tutorials for Beginners and Professionals
03 වන පිටුව : Exposure Compensation
 
Last edited:

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මගේ ගාවත් ලෙසන්ස් ටිකක් තිබ්බ.... ත‍්‍රරෙඩ් එකක් දානන හිටියේ...
දැන් මේකෙම දාන්නම් PDF කරල

:D:D

ඒළ..ඒළ.. පුලුවන් විදියට තියෙන දේවල් බෙදාගමු..:):):)