සිගරට් බොන උන්ට
මචන්ලා සිගරට් බීපු මනුස්සයෙක් අද මගේ ඉස්සරහම මරුනා
යකෝ මේ අත් 2 කකියනකම් CPR දුන්නා
ඒත් ගන්නම බැරි උනා
සිගරට් බීලා heart එකේ ඒවා artery වල හිර වෙලා
ward round ඒක යද්දී බලද්දී heart ඒක නවතිලා
කොල්ලෝ ටික එක්ක පුළුවන් තරම් CPR දිදී ට්‍රය් කළා
ඒත් ගන්නම බැරි උන.දුකක් නම් නැ බන්.පුළුවන් විදියට try කළා
කියන්න තියෙන්නේ බොන උන්ට නවත්තපල්ලා
කිවේ දැන් උන සිද්දියක්
පුළුවන් නම් තේරුම්ගනිල්ල
මේක මට bump කරන්න time නැ මචන්ලා.හම එකටම බලන්න පුළුවන් තරම් bump කරපල්ලා

me ganna husma tharam wena monada..jaraawa uranawata wadaa