හාස්‍යයට කරුණ නම් මහින්දට - Arjuna Ranatunga

SRI305

Member
Mar 17, 2013
866
62
0
හාස්‍යයට කරුණ නම් මහින්දට - Arjuna Ranatunga

හාස්‍යයට කරුණ නම් මහින්දට නාමයෝජනා දුන්නා කියන පුද්ගලයා අද දිනම "මගෙන් කුණුහර්ප අහගන්නෙපා" ලෙස මාධ්‍යවේදියෙකුට ද්වේශයෙන් බැන වැදීමයි. අදාල ලිපිය පිටපතක් වන අතර එහි මුල් පිටපත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට එවා ඇත. එය අත්සන් කිරීම එතුමන් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම පුද්ගලයා තමාගේ අත්සන ගසා එය පල කොට ඇත. රාජපක්ෂ සමයේ කරන ලද මගඩියක් සම්බන්ධ ලිපි ගොනුවක් තිබීම නිසා එය හෙලි කරන බවට අනතුරු ඇගවීම නිසා හිටපු පවුල් පාලනයට කඩේ යන පුද්ගලයෙකි මොහු. එ.ජ.නි.ස අනුමැතිය හිමි වීමට නම් ශ්‍රී.ල.නි.පයේ අනුමැතිය හිමි විය යුතුය. මෙය විමල්, ගම්මන්පිල, වාසු, තිස්ස, දිනේශ් වැනි පුද්ගලයින් එකතු වී ගත් තීරණයකි. චන්ද්‍රිකා මැතිණිය, විපක්ෂ නායක තුමා ප්‍රමුඛ බහුතර ශ්‍රී.ල.නි.ප ප්‍රබලයන් මෙයට එකග නැත. ඉදිරියේදී සත්‍යය හෙලි වනු ඇත.

Arjuna Ranatunga
fb

https://www.facebook.com/Official.Arjuna.Ranatunga
 
Last edited: