ගෙදර_2015_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඇතුලට ඇවිත්ම බලන්න ගෙදර කොහොමද කියලා




    -
    ගෙදර 2015
    -

    7nzVHBe.jpg


    Hi Elakiriyanzla!:love:

    ඔයගොල්ලොත් එක්ක අදත් movie එකක් share කරගන්න හිතුනා.:yes:මේක Animation movie එකක්.:)නම තමයි Home 2015:yes:How To Train Your Dragon හදපු කට්ටියම තමයි මේකත් හදල තියෙන්නේ:)
    11.gif
    නිකමට වගේ trailer එකක් බලනකොට තමයි මේක මට හිතට ඇල්ලුවේ.:yes::cool:Movie එක නම් සුපිරි වගේ.:love:

    මට හිතට ඇල්ලුවට මදිනේ...ඔයගොලොත් Trailer එක බලලම ඉන්න.
    11.gif




    ආස හිතුන නේද.....:Dඔයගොල්ලන්ට Download කරගන්නත් එක්ක ලින්ක්ස් පල්ලෙහා දාන්නම්:yes:
    11.gif


    uHb1RJc.png


    -Home (2015) 720p BrRip x264 - YIFY
    -
    https://kat.cr/home-2015-720p-brrip-x264-yify-t10886820.html

    -Home (2015) 1080p BrRip x264 - YIFY(Soon)-
    https://kat.cr/home-2015-1080p-brrip-x264-yify-t10890267.html

    -Home (2015) 720p BluRay - 750MB - ShAaNiG-
    https://kat.cr/home-2015-720p-bluray-750mb-shaanig-t10885355.html

    -Home (2015) 1080p BluRay - 6CH - 1.5GB - ShAaNiG-
    https://kat.cr/home-2015-1080p-bluray-6ch-1-5gb-shaanig-t10885361.html
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක මං බෑවා.. තවම බලන්න බැරි උනා.. තව සුපිරි මූවි එකක් එනවා මේ අවුරුද්දෙ.. Minions 2015.. පට්ටෙටම ඇති..:cool:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    balua bn soundtrack tika mru :cool: Rihanna :rolleyes:

    Home (2015) 720p BluRay - x265 HEVC - 400MB - ShAaNiG :yes:
     
    Last edited:

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මේක මං බෑවා.. තවම බලන්න බැරි උනා.. තව සුපිරි මූවි එකක් එනවා මේ අවුරුද්දෙ.. Minions 2015.. පට්ටෙටම ඇති..:cool:


    minions_2015_movie_poster_wallpapers_freshwallpapers_links_service.jpg


    උබත් අත හරින්නේ නැ නෙද බන් ෆිල්ම් ටික
    එල එල පට්ටටෙටම ඇත් බන් Minions එක නම්