මිනින්දොරු

srilakdiwa

Member
Nov 6, 2014
6
2
0
වංචා නෑ

එහෙම කරන්න බෑ බන්...අහු වෙනවා අනිවා...අවුරුදු 10-15 ගිහිල්ල හරි වෙන එකෙක් survey කරලා අහු උනාම court යන්න වෙනවමයි.එදාට හොරෙන් අල්ලපු ඉඩම් කෑල්ලට ගෙවන්න වෙන්නේ මිනින්දෝරු මහත්තයට...

කවුද බන් ඉල්ලන් කන්නේ..?
 
eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    එහෙම කරන්න බෑ බන්...අහු වෙනවා අනිවා...අවුරුදු 10-15 ගිහිල්ල හරි වෙන එකෙක් survey කරලා අහු උනාම court යන්න වෙනවමයි.එදාට හොරෙන් අල්ලපු ඉඩම් කෑල්ලට ගෙවන්න වෙන්නේ මිනින්දෝරු මහත්තයට...

    කවුද බන් ඉල්ලන් කන්නේ..?

    godk stuuti mchn.nodanna deyak kiyla dunna oyata pin .��
     
    thanujaka

    Well-known member
  • godak sththuti thanujaka aiyee ��

    එල මචන්..
    එහෙම කරන්නේ නෑ බං උන් ඒක එතකොට උන්ට කේස්...
    මට නං එහෙම හොරට මැනපු එක සිද්ධියක්වත් මෙච්චර කල් සෙට් උනේ නෑ..
    නඩු ගියොත් ජොබටම බඩු බනිස්, ඒ වගේම ඕක නිකංම අතේ මාට්ටු වෙන සිද්ධියක් හින්ද ඔය පොඩි ගානකට ඔහොම රිස්ක් එකක් නං මිනින්දෝරුවෙක් ගන්නේ නෑ බං...:no:
     
    • Like
    Reactions: shaminda peiris