වාහනයක් තෝරන්න උදව් ???
මහත්වරුනි, මම university එකෙන් out වෙලා මගේ පලවෙනි job(Eng) එකට ඇවිත් මාසයක් වෙනවා. තව අවරුදු 2.5 කින් මම විදේශ ගත වෙනවා මගේ උසස් අද්යාපන කටයුතු වලට. අවරුදු 2කක් සදහා පොඩි ගතියක් තියෙන
+ මගේ අතේ ඇති මුදලත්, ඉදිරි කාල කළමනාකරණයත් සලකලා මම යන්න හොද motorcycle
එකකටද jeep/car
එකකටද එසේනම් යා හැකි හොදම විසදුම් මොනාද කියලා දැනගන්න ඕන.
Facts :
1. Salary : 45 000 LKR
2. Cash in hand : 200 000 LKR
3. Cash I can spend on a lease : 15 000 LKR - 20 000 LKR per month
(20k * 24 = 480 000 LKR) (Total = 680 000 LKR)
4. Selected motorcycle models : Yamaha TW200/ Yamaha FZ-s
5. Selected jeep/car models : Maruti Jipcy/ Daihatsu Coure 1987 / Toyota Corolla 1984 / Daihatsu Charade 1987 / Daihatsu mira 1992 / Suzuki b J 410
මහත්වරුනි, මම university එකෙන් out වෙලා මගේ පලවෙනි job(Eng) එකට ඇවිත් මාසයක් වෙනවා. තව අවරුදු 2.5 කින් මම විදේශ ගත වෙනවා මගේ උසස් අද්යාපන කටයුතු වලට. අවරුදු 2කක් සදහා පොඩි ගතියක් තියෙන

+ මගේ අතේ ඇති මුදලත්, ඉදිරි කාල කළමනාකරණයත් සලකලා මම යන්න හොද motorcycle
එකකටද jeep/car
එකකටද එසේනම් යා හැකි හොදම විසදුම් මොනාද කියලා දැනගන්න ඕන. Facts :
1. Salary : 45 000 LKR
2. Cash in hand : 200 000 LKR
3. Cash I can spend on a lease : 15 000 LKR - 20 000 LKR per month
(20k * 24 = 480 000 LKR) (Total = 680 000 LKR)
4. Selected motorcycle models : Yamaha TW200/ Yamaha FZ-s
5. Selected jeep/car models : Maruti Jipcy/ Daihatsu Coure 1987 / Toyota Corolla 1984 / Daihatsu Charade 1987 / Daihatsu mira 1992 / Suzuki b J 410
Car ganna epa parana wadi, ahu unoth hadannama laksha 3k withara yai.
)