ගෝඨාභය_තිරිසනා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගෝඨාභය_තිරිසනා

මේ තියෙන්නේ ගෝඨාභය තිරිසනාගේ මිනි මෝර ටැංකිය. මේ මිනී මෝරන්ට කන්න දීල තියෙන්නේ අහිංසක මිනිස්සු සුදු වැන් වලින් උසගෙන ඇවිත් මරල මෝරන්ට කන්න දීලා තියනවා. නොදකින් මූ වගේ අමු තිරිසනෙක්. ඔකට කවුරු නැති උනත් දෙවියන්ගෙන් දඩුවම් ලැබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැදී සිටී කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ ඇති කළ මිනී මෝරුන්ගෙන් එක් මෝරෙකුට පමණක් දිනකට මස් කිලෝ 50 ක් පමණ අවශ්‍ය වූ අතර නාවික හමුදාව විසින් බලා ගත් ඒ මෝරුන්ගේ ආහාරය සහ නාවික හමුදාව විසින් මෙහෙයැ වූ සුදු වෑන් කල්ලිය අතුරුදහන් කළ පුද්ගලයන්ට සිදුවූ ඉරණම අතර සම්බන්ධයක් තිබුනේ දැයි පරීක්ෂකයන් සොයා බලති. මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ ගෝඨාගේ මිනී මෝර තටාකයයි.
ගෝඨාභය රාජපක්ෂ ඉතා සුඛෝපභෝගී ආකරයට එම නිවස සකස් කර ගෙන ජීවත් වී ඇති අතර ගෝඨාභය රාජපක්ෂ සන්තකයේ නීති විරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටී ඇත් පැටවුන් දෙදෙනෙකු වෙනුවෙන් සකස් කර තිබූ ස්ථානයත් මිනී මෝරුන් ඇති කිරීම සඳහා ඉදිකර තිබූ විශාල ප්‍රමාණයේ ටැංකියත් ඒ අතරින් ප්‍රධාන වේ. ඊට අමතරව එම භූමියේම තවත් ස්ථානයක ඉදිකළ කරිවිල මැස්සද විශේෂයක් ගන්නා අතර එය ඉදිකර තිබෙන්නේ විශාල ප්‍රමාණයේ යකඩ බාර් සහ යකඩ කම්බි යොදාගෙනය.
මිනී මෝරුන් ඇති කළ ටැංකිය නිර්මාණය කර ඇත්තේ අඩි 40ක් දිග අඩි 10ක් පළල හා අඩි 8ක උසක් සහිත වන අතර මෙම ටැංකියට අවශ්‍ය තනි වීදුරුව විදේශීය රටකින් ඒ වෙනුවෙන්ම ආනයනය කළ බව එකළ මාධ්‍ය වාර්තා කෙළේය.
මිනී මෝරුන් ඇති කිරීම සඳහා සාමන්‍ය පුරවැසියකුට අවසර නොලැබෙන අතර මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් විශාල වියදමක් දැරීමටද සිදුවේ. වැඩුණු මෝරකු නඩත්තු කිරීම සඳහා දිනකට අවම වශයෙන් මස් කිලෝ 50 ක් වත් ලබා දිය යුතු ය. එවැනි තත්වයක් තිබියදී ගෝඨාභය රාජපක්ෂ මෙසේ මිනී මෝරුන්ම ඇති කිරීම ප්‍රශ්නයකි.
මෙම මෝරුන් නඩත්තු කිරීම වෙනුවෙන් නාවික හමුදාවේ වෙනම කණ්ඩායමක් යොදවා සිටියේය. සුදුවෑන් වලින් පැහැරගෙන අතුරුදහන් කෙළේද හිටපු නාවික හමුදාපතිපතිගේ මෙහෙයවීම යටතේ සිටි කණ්ඩායමකි. රාගම ලොකු සීයා හැර සුදුවෑන් වලින් පැහැරගත් කිසිවෙකුගේ ඇට කැබැල්ලක් හෝ මෙතෙක් හමුවී නැත.
ගෝඨාභය විසින් මිනීමරු සුදුවෑන් කල්ලි ලෙස යොදවා ගත්තේ නාවික හමුදාවට අනුයුක්ත පිරිස් බව දැන් හෙළිවී තිබේ. ඊට හේතු වූයේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ෆොන්සේකා අතර තිබූ විරසකය තමන්ගේ වාසියට භාවිතා කිරීමය. නාවික හමුදාපති ලවා ගොඩබිම සුදු වෑන් කල්ලි ක්‍රියාත්මක කරද්දී රටේ ජනතාව සැක කරන්නේ හමුදාපති විසින් ඒවා සිදුකරන බවය. කරන්නාගොඩද තමන්ගේ සුදුවෑන් කල්ලි ගොඩ බිම යෙදෙව්වේ ෆොන්සේකාගේ නම සවුත්තු කරන්නට ය. කෙසේ වෙතත් පසුව හිටපු හමුදාපති ෆොන්සේකා ගෝඨාභයලාගේ වෛරයට පාත්‍ර වුවද සුදුවෑන් පැහැරගැනීම් සහ ඝාතන ඔහුගේ ගිණුමට බැර කිරීමට ගෝඨාභයට නොහැකි විය.
කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමග ගෝඨාභයගේ මිනී මෝරුන් නාවික හමුදාව විසින් තකහනියේම ඉවත් කරගෙන ගොස් තිබේ. උන්ට සිදුකළ දෙයක් නොදනී.

Mora_Maligawa1.jpg

Mora_Maligawa2.jpg

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    මූට තියෙන්නේ මානසික විකුර්තියක්. ලේ දැකීම, මැරෙන හැටි දැකීම, මිනිස්සු සත්තු කනවා දකින්න ආස මේ වගේ මිලේච්ච උන්. විඳවල මැරිලා යන්න ඕනා. වහල් පොන්නයන්ට & මේ බලුකැරියට ජාතක වෙච්ච උන්ට රිදෙයි (මු රටවටේ අවලමේ ගිය බල්ලෙක්. මූට ජතවෙච්ච වහල්ලු ගොඩක් ඉන්නව. එලකිරියේත් ඉන්නව)
     
    • Like
    Reactions: DJLEOx78

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,883
    11,919
    113
    samanya morekuth adi 15 20k wagee.. kohomadaa oke mini moru daneee..

    palala adi 10 lu :rofl::rofl::rofl: harennath madi utaa.. usa adi 8 lu, tankiyen panii dapu gamann... :rofl::rofl::rofl:

    mini mas lu dunne 50kg dawasataa... :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Tramadol

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මූට තියෙන්නේ මානසික විකුර්තියක්. ලේ දැකීම, මැරෙන හැටි දැකීම, මිනිස්සු සත්තු කනවා දකින්න ආස මේ වගේ මිලේච්ච උන්. විඳවල මැරිලා යන්න ඕනා. වහල් පොන්නයන්ට & මේ බලුකැරියට ජාතක වෙච්ච උන්ට රිදෙයි (මු රටවටේ අවලමේ ගිය බල්ලෙක්. මූට ජතවෙච්ච වහල්ලු ගොඩක් ඉන්නව. එලකිරියේත් ඉන්නව)

    ඕක වේස බල්ලෙක්. ඕකගේ පුකට රත්කරපු යකඩ උලක් බස්සවන්න ඕනේ. ඕකත් ඔය වගේනේ මිනිස්සුන්ව කුඩා දරුවන්ව මරා දැම්මේ. වැඩේ තියෙන්නේ තවමත් මිනිස්සු බයයි ඕකට විරුද්ධව කටක් අරින්න.
     
    • Like
    Reactions: DJLEOx78

    longmarch

    Member
    Jul 6, 2015
    45
    5
    0
    ඕක වේස බල්ලෙක්. ඕකගේ පුකට රත්කරපු යකඩ උලක් බස්සවන්න ඕනේ. ඕකත් ඔය වගේනේ මිනිස්සුන්ව කුඩා දරුවන්ව මරා දැම්මේ. වැඩේ තියෙන්නේ තවමත් මිනිස්සු බයයි ඕකට විරුද්ධව කටක් අරින්න.

    Ane bola obath minihekda ban , me minissuth ekka baladdi...:eek:
     
    • Like
    Reactions: malaka78

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    කවුරැ හරි හොයල බලප්පලකො ඔය මොරැ තාම ඒ ටැංකියෙ ඉන්වාද කියල මේ උට්ටිගෙපුතාල දෙන්නව අල්ලල උන්ගෙ කෑමට දාන්න.ගෝටා රටට කරපු සේවය වැඩිත් එක්ක. තොපි නියම ජාති ද්‍රෝහියො.අද පාරෙ බැහැල නිදහසේ යන්නෙ ගෝඨා නිසයි.තොපිට ඒව දැන් අමතකයි.පර හම්බයො
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    Ane bola obath minihekda ban , me minissuth ekka baladdi...:eek:

    පොන්නයා තෝ අයිඩි එකක් හැදුවද මේක කියන්න
    නෙද්දකින් ගහලයා

    ගෝට කැරිබල්ලා තොපි වගේ පොන්නයන්ට දෙය්යෙක් උනාට අපිට නං උ නිකං බල්ලෙක් පුකෙ
     
    • Like
    Reactions: Silly point

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කවුරැ හරි හොයල බලප්පලකො ඔය මොරැ තාම ඒ ටැංකියෙ ඉන්වාද කියල මේ උට්ටිගෙපුතාල දෙන්නව අල්ලල උන්ගෙ කෑමට දාන්න.ගෝටා රටට කරපු සේවය වැඩිත් එක්ක. තොපි නියම ජාති ද්‍රෝහියො.අද පාරෙ බැහැල නිදහසේ යන්නෙ ගෝඨා නිසයි.තොපිට ඒව දැන් අමතකයි.පර හම්බයො

    අනේ මචන්
    ගෝඨාභය කරපු දෙයක් නැහැ. ඌ යම් දෙයක් කලානම් කලේ මාධ්‍යවේදීන්ව සහ දකුණේ මිනිස්සුන්ව ගාතනය කරපු එක විතරයි.

    යුද්දෙට දායක උනානම් දායක උනේ සරත් ෆොන්සේකයි මහින්ද යි විතරයි. එත් මහින්දය තනියම ක්‍රෙඩිට් එක ගන්න තමයි දැන් නටන්නේ.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ

    අනේ මචන්
    ගෝඨාභය කරපු දෙයක් නැහැ. ඌ යම් දෙයක් කලානම් කලේ මාධ්‍යවේදීන්ව සහ දකුණේ මිනිස්සුන්ව ගාතනය කරපු එක විතරයි.

    යුද්දෙට දායක උනානම් දායක උනේ සරත් ෆොන්සේකයි මහින්ද යි විතරයි. එත් මහින්දය තනියම ක්‍රෙඩිට් එක ගන්න තමයි දැන් නටන්නේ.
    aa ehemath seen ekakda? :eek:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් පවිත්‍ර බලපන් අපිට බනින උන් වැඩි හරියක් ෆේක් බස්සන් බනින උන්. ඔතන ඉන්නේ එකෙක් නැත්නම් දෙන්නෙක් ෆේක් අම්බානක් බස්සන් අපිට ලොකු ටෝක්ස් දෙනවා. :D:D
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    samanya morekuth adi 15 20k wagee.. kohomadaa oke mini moru daneee..

    palala adi 10 lu :rofl::rofl::rofl: harennath madi utaa.. usa adi 8 lu, tankiyen panii dapu gamann... :rofl::rofl::rofl:

    mini mas lu dunne 50kg dawasataa... :rofl::rofl:

    උබ හිතුවද මෝරු හැරෙන්නෙ බස් එකක් හැරෙන්න වගේ කියල.උන්ගෙ ඇගවල් නැවෙනව.අඩි 20 මෝරුත් ඉන්නව.ඒත් ඇතිකරන ටැන්කි වල මහ තඩි උන් දාන්නෙ නෑ.එක එක සයිස් උන් ඉන්නව.සල්ලිකාර පිස්සු *කාලගෙ වැඩ..

    http://www.lifeglobe.com/sh-ichthyology/scale.php
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    මචන් පවිත්‍ර බලපන් අපිට බනින උන් වැඩි හරියක් ෆේක් බස්සන් බනින උන්. ඔතන ඉන්නේ එකෙක් නැත්නම් දෙන්නෙක් ෆේක් අම්බානක් බස්සන් අපිට ලොකු ටෝක්ස් දෙනවා. :D:D

    වහල් ටෝයියයි උගේ සහෝල
    උස්සනවා කියල ටෝක් දීපු උන් තමයි
    මම මේ බලං ඉන්නේ මාව ගන්න එනකං