චන්ද _ෆේක්...

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ආණ්ඩුව විසිරවපු දවසේ ඉඳල ෆේක් ටික ටික එලියට එනවා කියල උඹලට හිතෙන්නේ නැද්ද?:P අලුත් ඒවා හදාගෙන "i am new to elakiri" කියල දාන උන් ගොඩක් ෆේක් වගේ මටනම් හිතෙන්නේ. :rofl:

    ඕකෙන් පැහැදිලි වෙන්නේ අන්තර්ජාලයෙන් චන්ද කොරන්ඩ බැහැ කියපු උන්දැල දැන් වෙනස් වෙලා කියන ඒක නේද? :rofl:
    කොහොම උනත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පරණ අයත්, ශ්‍රී ලංකා පරණ අයත්, ජවිපෙ අයත් මේකේ හැමෝම දන්නවා. දැන් මේ අලුතෙන් එන ෆේක් අනාතයෝ නියෝජනය කරන පක්ෂය මොකක් වෙන්න පුලුවන්ද? මටනම් පෙන විදියට අප්පච්චිගේ පුතාල වගේ. :lol:
    හැංගි හැංගි වෙස් බැඳලා එළියේ නටනකොට ඔක්කොටොම බලාගන්න පුළුවන්..
    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට...:P:P