මගේ අම්මෝ ... මේවයි ලස්සන .....

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    මගේ අම්මෝ ... මේවයි ලස්සන .....

    This will make you amazed.. heart emoticon
    .. Artwork by Shri Bijay Biswal

    11059395_854195214678239_5502246121896232957_n.jpg





     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් පට්ටම ලස්සනට ඇඳලා තිබ්බා ඇඳපු එකා :shocked:
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ඉස්කෝලේ යන කාලේ දිය සායම් වලින් චිත්‍ර පාට කරපු හැටි මතක් උනා. හිත නිවෙනවා චිත්‍ර අඳිද්දී පාට කරද්දී
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    චිත්‍ර වල මිනිස් රූප ඇතුළු වස්තූන් වලට වඩා පොළවෙන් ඇතිවන පරාවර්තන සහ සෙවනැළි සුපිරි මචං .