සුදු යකඩ වැටක්

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    සුදු යකඩ වැටක්

    යාලුවනේ... ගේ කැල්ලක් හැදුවා.උඩ තට්ටුවට සුදු යකඩ වැටක් ගහන්න ඉන්නේ.
    දික් අඩි 100 විතර තියෙනවා. ගණන් කොහොම වෙඉද.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෆොටෝ කෑල්ලක් දාපන් මචෝ.සුදු යකඩ වලට වඩාඅඩු වියදමට කරගන්න පුලුවන් ඩිසයින් එකක් ඇඳලා දෙන්නම්.
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මෙන්න Front view එක

    thjkYzi.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නෝමල් ප්‍රයිස් - 1750 පර් ෆීට් - විතවුට් ෆෙන්ස් ඩිසයින්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සුදු යකඩ ගහන්න එපා මච්න් කැතයි. උගෙ ගෙඩරට හරියනෙ නැහැ කොහොමත් සුදු යකඩ පෙනුමෙ හැටියට. සුදු යකඩ වක ගනන් කිය්නවන් 2000 ඉදන් වගෙ තියනවා

    ලි හරි යක්ඩින් හරි ගහපන්... දැන් ලස්සන ඩිසයින් තියන්වා අලුමිනියම් මික්ස් කරපුවා යකඩ වලට.

    නැත්ත්ම් ලිවලින් ගහප්න් සුපපා