කැම්පස් අය්යලා පොඩ්ඩක් එන්න ...
කැම්පස් සෙට් එක උදව් කරන්ට,,,,,,
මෙන්න මේකයි සිද්දිය ,,,,,
දන්නවනම් කියන්ට,,,,
මා පසුගිය වසරේ උසස් පෙළ විබාගයෙන් සමත්වී විශ්ව විද්‍යාලයට ඇතුලත් විඉමට තරම් ප්‍රතිපලයක් ලබාගතිමි.
උසස්පෙළ විබාගයට මුහුණ දුන්නේ විද්‍යා අංශයෙනි. z අගය 1.4ක් පමණ ඇත. මාහට දැන ගැනීමට අවශ්‍ය වන්නේ මෙයයි.
දැන් අය්යලා මෙහෙමනේ,,
ඔන්න මාව මොකක් හරි පාටමාලාවකට තේරුනා කියල ලියුම ආව කියමුකෝ.(ගියපාරත් ආවා ගියේ නෑ)
ලියුම ආවේ මම කැමති නැති කොස් එකකට කියමුකෝ.
බලන් ඉන්නවා ඉන්නවා බෝට්ටු එන්නෙත් නෑ කියමුකෝ.
දැන් තමා ප්‍රශ්නේ,,,,
හැම බැච් එකකම ඉන්නේ පොතේ දාන ගානට වඩා අඩුවෙන් නේ. සාමන්යෙන් හැම බැච් එකෙකටම වගේ මේ සිද්දිය පොදුය්නේ. එතකොට
ඒ ඒ පාටමාලාවේ පුරප්පාඩු තියෙනවනේ. අන්න එතකොට z එක 0.2 ක් විතර වැඩි,,,, පුරප්පාඩු තියෙන කොස් එකකට අපි ඇපිල් එකක් දැම්මොත් අපිව ඒ පාටමාලාවට බඳවා ගන්නවද? එහෙම බඳවා ගන්නවනම්,, කොහොමද ඇපිල් එක දාන විදිහ?

.. Palaweni course ekata reg wela, liyumak dunnoth udin illapu ewata salakanna epa kiyala, ethakota bottu enne na, awoth yanna ona ekata. But apu course eke university eka change karanna Apeal karanna puluwan.(eg - physical-jaffna physical-japura oya wage)