ලන්කාවෙ පොලිසිය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,480
    17,479
    113
    Auckland
    ලන්කාවෙ පොලිසිය

    ප්‍රාඩෝ හමර් දකිනකොට කනේ වැලි ගෑවෙන්න නැමෙන පටි මාමලා බයික් එකක් දැක්කම ෆුල් පවර් වෙනව :angry:
    11707563_10207123643552464_7168290747228688824_n.jpg


    ලන්කාවෙ පොලිසියෙ වගකීම්.

    බයික් වල එන්ජින් වල දාරිතාවය චෙක් කිරීම
    හෙල්මට් වල වය්සර් වල පාට චෙක් කිරීම
    තරුනයන්ගේ මොටර්බයික් වල ශබ්දය පිලිබද අවදානයෙන් සිටීම
    පෙම්වතුන් බිය වැද්දීම
    කහ ඉරි නොමැති තැන් වලින් පාර මාරු වන අය උසාවියට ඉදිරිපත් කිරීම
    ත්‍රී රෝද රථ වල ස්ටිකර් පිලිබද අවධානයෙන් සිටීම
    වාහන වීදුරු ටින්ට් පිලිබද අවදානයෙන් සිටීම(ප්‍රාඩෝ මොන්ටේරෝ හැර පොඩි වාහන වල පමනක්)
    සුදුසුකම් - 8 පාස් වී තිබීම :love:


    images


    වෙනත් රටවල පොලිසියේ වගකීම්
    කුඩ්ඩන් ඇල්ලීම.
    මුදල් වන්චා කරුවන් ඇල්ලිම.
    විව්ධ අපරාධකරුවන් ඇල්ලීම.
    මිනී මරුවන් මර්දනය කිරීම.
    ගැට කපන්නන් හොරුන් අල්ලීම
    මහ ජනයාට කරදරයක් වූ විට උදව් කිරීම.
    තාරාතිරම නොබලා ඕනෑම දේශපාලකයෙක් පවා නිසි නීතිය ක්‍රියාත්මක කිරීම.
    සුදුසුකම් - උසස් අධ්‍යාපනයක් ලබා තිබීම. මානසික සහ ශරීර සෞඛ්‍ය පරීක්ශන සමත් වීම :no:

    11148470_976401949039430_3646239774466290945_n.jpg


    02.jpg

     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙන්න මේක අනිවා බලනවා,ගොඩක් උන් ෆේල් වෙනවා...
    "මානසික සහ ශරීර සෞඛ්‍ය පරීක්ශන සමත් වීම"
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,479
    113
    Auckland
    මෙන්න මේක අනිවා බලනවා,ගොඩක් උන් ෆේල් වෙනවා...
    "මානසික සහ ශරීර සෞඛ්‍ය පරීක්ශන සමත් වීම"

    ෆේල් උනාට ජොබ් එක හම්බෙනවනෙ බන්. අපිට තමා කරදරේ අන්තිමට :no::growl:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    පොලීසියනම් කුඡිතයි බන් දැන්:growl::growl:.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද උදෙත් මහ ඉස්පිරිතාලේ ලග වන් වේ පාරේ (OPD එක පැත්තේ) පොලිස් කාරයෝ දෙන්නෙක් බයික් වැරදි පැත්තට ඇවිත්,
    නවත්තලා තියෙන වාහන වලට දඩ ලියනවා. කාට කියන්නද ඉතින් මේවා

    :oo::oo::oo: