වෙබ් ඩිසයින්

pramix2011

Active member
  • Nov 22, 2011
    403
    111
    43
    මම ජොබ් එක කරන ගමන් අමතර ආදායමක් විදියට වෙබ් ඩිසයින් කරනවා .වෙබ් සය්ට් එකක් ඕන කෙනක් ඉන්නවනම් මට කියන්න .

    මම කරපු වෙබ් සය්ට්. සමහර ඒවා Template වලින් කරපුව. අනිත් ඒවා මම ඩිසයින් කරපු සය්ට්.


    http://www.srilankaexploretours.com/
    http://www.srilankasumithtours.com/
    http://www.travellingpearllanka.com/
    http://www.vstandout.org/
    http://www.thousand80.com/
    http://www.lankariya.com/
    http://pramixit.com/pet1/
    http://www.lankapage.lk
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    api laga tiyena ekak decorate karanna tikak kiyala denna puluwanda... ?
    adala karunu gena, pasuwa ahannam.