ජපනා හදන කැරවන් (Nissan Caravan)

nishanemb

Active member
  • Aug 29, 2011
    595
    176
    43
    ජපනා හදන කැරවන් (Nissan Caravan)

    මුලු ලොකෙටම වහන බෙදන nissan කොම්පනියෙ හදන වන්ඩියක් ගැන මෙ කියන්න හදන්නෙ එහෙනම් අහගන්න
    NISSAN caravan​

    හා හා පුරා කියල caravan අහෙමත් නත්නම් urvan කියල model එක හදුවෙ 1980 දි එහෙනම් බලන්නකො එකෙ විස්තර
    j2xCnsd.jpg

    First generation E20 තමයි මුලින්ම හදුවෙ පොඩි පොඩි වෙනස් කම් කරල E21,E22 එකත් අව
    මෙ වැඩි විස්තර
    Also called - Datsun Urvan
    Production -1973-1980
    Body style(s) -3-door van
    4-door van
    Engine(s)- 1.6 L I4
    1.8 L I4
    2.0 L I4​

    ඉට පස්සෙ අවෙ Second generation (E23)
    GtK7W6y.jpg

    මෙක 1980-1986 වෙනකම් හදුව 1980-1983 කලෙදි කිව්වෙ Datsun Caravan/Urvan කියල 1983න් පස්සෙ තම අපි දන්න Nissan Urvan කියන නම අවෙ. ඔය කලෙදිම තමා Nissan Homer,Nissan Homy කියන model අහෙමත් අවෙ.
    මෙ වැඩි විස්තර
    Body style(s)- 4-door van
    5-door van/coach
    Engine(s) -1.6 L J16 OHV I4
    1.8 L Z18S I4
    2.0 L H20 OHV I4
    2.0 L Z20S I4
    2.0 L LD20T turbodiesel I4
    2.2 L SD22 diesel I4
    2.3 L SD23 diesel I4​

    Third generation (E24)(1986 - 2001)
    bZOSVAS.jpg
    මෙකන් කවුරුත් දන්න model එකක් දනට ලන්කවෙ ජනප්ප්‍රියම වහනයක් දන්න එකෙක් මලාට විකුනන් නැලු (මම නෙවෙඉ කියන්නෙ )
    මෙ නම් කියනව Nissan Urvan,Nissan Urvan Escapade,Nissan Urvan Shuttle,Nissan Caravan Homy


    මෙ වැඩි විස්තර
    Production 1986-2001
    Assembly - Thika, Kenya
    Body style(s) - 3-door van
    4-door van
    Engine(s) - 2.3L TD23 diesel I4
    2.7L TD27 diesel I4
    2.7L TD27T1 turbodiesel I4
    3.2L QD32 diesel I4කොහොමද පවර් එක​

    2001 එකෙන් පස්සෙ nissan එක මෙ මොඩෙල් එක නවත්තුව ලොකයෙ හොදම sale එකක් වෙල තියනවලු Urvan/ caravan කියන නම කොම්පැනියෙන් නවත්තන්න හදුවලු එත් ලොකෙ ඉල්ලුම වඩිලු. එකට nissan එකෙන් මෙහෙම වඩක් කලා


    Fourth generation (E25)
    මෙක nissan කියල ගහුවට 100% Isuzu නිශ්පදනයක්
    මෙ තියෙන්නෙ Isuzu හදපු එක

    jIIjitD.jpg

    මෙ තියෙන්නෙ nissan ලට isuzu හදපු එක
    B6RQ92o.jpg
    2 ක් තියෙන්නෙ lite එකෙ පොඩි වෙනසක් එක්ක එකකුත් අව

    මෙ වැඩි විස්තර
    Assembly- Kanagawa, Japan
    Zhongji Company, Luanda, Angola
    Body style(s)- 3-door van
    4-door van
    Engine(s) - 3.0L Diesel I4
    2.0L I4
    2.5L I4
    2.4L I4​

    ඉට පස්සෙත් තව වන්ඩියක් අව හැබෙයි caravan නෙවෙඉ Nissan NV කියල එකක්

    Nissan NV350
    දන්ටනම් ලන්කවෙ තියනව මෙකත් isuzu ගහනව කියල තම අරන්චිය එත් පට්ටෙට ගහල
    තියනව

    FfknVnc.jpg


    මෙ ගොඩක් කෙටියෙන් දැම්මෙ තව විස්තර දන්න අය ඉන්නවනම් එකතු කරන්න
    බුම්ප් රෙප් පිලිගනු ලැබේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    එතකොට කට්ටිය ඇත්තටම මේ පදින්නෙ ෆාගො එකක් නිසාන් බැජ් ගහල නේද :shocked::rofl:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එතකොට කට්ටිය ඇත්තටම මේ පදින්නෙ ෆාගො එකක් නිසාන් බැජ් ගහල නේද :shocked::rofl:
    ඉසුසු ජර්නියයි නිසාන් සිවිලියන් එකයි වගේ
    මිට්ෂුබිෂි මිනිකැබ් නිසාන් ක්ලිපර්
    මිට්ෂුබිෂි ඩෙලිකා නිසාන් වැනට්
    .........................:)
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    මගෙ එකටන්ම් super ගහන් නැ නොර්මල් තම. එ සද්දෙ එන්නෙ isuzu engine එක නිසා එක එතින් isuzu වල උපන් හැටිනෙ
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    අලුත් premium එකක් මොඩ් කරලා
    DSC_0609.jpg


    DSC_0610.jpg


    DSC_0612.jpg

    මරු අ... මන් දැක්ක ඔය වගෙ එකක් ගල්කිස්ස පත්තෙත් ඔකමද ඩන් නෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lMvDUtg.jpg

    ඔන්න මෙහේ එක. අද දවසම ඕක එක්ක ඔට්ටු උනා.. කෑලි බෑලි ගොඩක් හයි කලා :D
    හෙට උදේ පාන්දර 3ට යනවා :dull:
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    0Bzw9tKl.jpg

    ලගදි ලොරි කරයෙක් පර්ක් කරල තියෙද්දි කිස්ස් කලා:growl::growl::growl::growl::growl::growl:
     
    Last edited:

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    ඉසුසු ජර්නියයි නිසාන් සිවිලියන් එකයි වගේ
    මිට්ෂුබිෂි මිනිකැබ් නිසාන් ක්ලිපර්
    මිට්ෂුබිෂි ඩෙලිකා නිසාන් වැනට්
    .........................:)

    godak eun haule hadala badge eka wenas karanawa
     

    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    lMvDUtg.jpg

    ඔන්න මෙහේ එක. අද දවසම ඕක එක්ක ඔට්ටු උනා.. කෑලි බෑලි ගොඩක් හයි කලා :D
    හෙට උදේ පාන්දර 3ට යනවා :dull:

    mewata modification parts ganna thank dannawada ????