උගනිමු කොරියන් බස 1
පාඩම් මාලා අංක 1
ඔන්න මම කිව්වා වගේම පටන් ගත්තා කොරියන් ක්ලාස් එක මුලින්ම ඉගනගන්න තියෙන්නේ හන්ගුක් මල් ගැන.
හන්ගුක් මල් කියන්නේ කොරියන් භාෂාවට. හන්ගුක්= කොරියන්, මල් = භාෂාව කොරියන් භාෂාවේ මුලික වශයෙන් අකුරැ 24 ක් තියෙනවා.
ඒ ස්වර අකුරැ 10ක් හා ව්යංරජන 14 විදියට අක්ශර වලට කොරියන් වලින් කියන්නේ කල්චා කියලා. ස්වර අකුරැ වලට මොඅම් ව්යංකජන චාඅම් විදියටත් හදුන්වනවා.

කොරියන් වල තියෙන්නේ ස්වර හා ව්‍යංජන විතරක් නෙමෙයි මෙකේ තියෙනවා ස්වර අකුරැ 2ක් හරි 3ක් හරි එකට සෙට් වෙලා හැදෙන සංයුක්ත අකුරැ 11ක් ඒ විතරක් නෙමේ ව්‍යංජන අකුරැ 2ක් එකතුවෙලා හැදෙන සංයුක්ත ව්යංකජන 5ක් ඒ ටිකත් එකතු වුනාම කොරියන් භාෂාවේ අකුරැ 40ක්.
දැන් බලයි ඇයි අප්පා කලින් කිව්වේ 24යි කියලා දැන් කියනවා 40යි කියලා මේක හරියන එකක් නෙමේ තව ටිකකින් කියයි 60යි කියලා කියලා
නැ නැ ඒම එකක් නැ කලින් කිව්ව එක තමා Basic එහෙම නැත්තම් මුලික කොරියන් අකුරැ සංඛ්යා ව මේ තමයි ෆුල් හොඩිය.
මේ තියෙන්නේ ස්වර ටික
ඉංග්‍රිසි භාෂාව වගේ නෙමෙයි. කොරියන් වල ස්වරයක් තනිවම උච්චාරනය කරන්න බැ. ඉංග්රි්සි වල නම් a,e,i,o,u මෙව්වානේ ස්වර කියන්නේ මෙව්වා තනියෙම උච්චාරන කරන්න පුලුවන් නේ
උදා : A - ඒ
E - ඉ
වගේ එත් කොරියන් වල එහෙම ශබ්ද කරන්න බැ.

ඔයාලා දන්නවනේ සිංහල භාෂාවෙදි ඇලපිල්ල, ඉස්පිල්ල , වගේ එව්වා තනියෙම ලිව්වාට කියවන්න බැනේ අන්න ඒ වගේ තමා.
කොරියන් වල ස්වරයක් උච්චාරණය කරන්න නම් ඒක ව්‍යංජනයක් එක්ක සම්බන්ද කරන්න ඕන. (ඕනම දෙයක් තනියෙම කරන්න බැ නේ)

එහෙම ව්‍යංජනයක් එක්ක සම්බන්ද කරනකොට සිරස්ව ඇති ස්වර ව්යංිජනයට ඉදිරියෙන් ලියන්න ඕන. එ කිව්වේ ㅣ මෙහෙම තියෙන ස්වර ව්යංයජනයට ඉස්සරහින් ලියනවා ㅗ මෙහෙම තියෙන ස්වර ව්යංනජනයට යටින් ලියනවා. (තෙරැනේ නැති උන්ට තව ටික කින් තේරෙයි)
ස්වරයක ආවේනික හඩ එ කිව්වේ උඩ චාට් එකේ තියෙන හඩ ගන්න නම් මෙන්න මෙ ව්‍යංජන අක්ෂරය සම්බන්ද කරන්න ඕන. ㅇ (වැඩි දෙයක් නැ බින්දුව බන්)
මෙහෙමයි පුතේ කොරියන් ඉගන ගන්න නම් මේ ටික නම් පාඩම් කරන්නම ඕන. නැතුව නම් බැ. කොරියන් යන්න චාන්ස් එකක් ලැබුනොත් පුතේ පට්ට 5 වැලි 15යි. ඉතිං දැන් කරන්න ඕන මේ අද දැකපු සෑම අකුරක්ම හොදට පාඩම් කරන එක තමයි. කොරියන් වල පළවෙනි පාඩම අදින් ඉවර වෙනවා. මගේ අරමුණ වෙන්නේ පරිපූර්ණ කොරියන් පාඨමාලාවේ අඩුම තරමේ නොට් එක වත් මේ ත්රේටඩ් එකෙන් දෙන්න. අනිත් එක මෙ පාර කොරියන් විභාගෙන් පාස්වෙන හැම දෙනාම කොරියන් යවනවා කියලා කතාවක් තියෙනවා ඒ කියන්නේ මෙච්චර කාලෙකට ආපු විභාග 15න් හොදම විභාගේට තමයි මම මේ නොට් එක දෙන්නේ.
දැන් තියෙන්නෙ ඔයාලගේ වැඩ කෑල්ල මේ අකුරු හොදට මතක තියා ගන්න උත්සහ කරන්න. මොකද කොරියා ගිහින් ලක්ෂ ගනන් උපයන්න දාන අත්තිවාරම තමයි මේ.නිතරම ලියලා ලියලා හුරු වෙන්න. ජීවිතේ අනාගතයට පසුතැවෙන්න ඉඩ තියන්න එපා.කරන දේ හරියට කරලා ඒකේ ප්‍රථිඵලය බුක්ති විදින්න බලන්න.එතකොට පුලුවන් අපිට අපේ ජීවිතේ දිහා බලලා කවදා හරි සතුටු වෙන්න
මෙතන තියෙනවා අපි අද ඉගනගත්තු ටිකෙන් පුංචි වචන ටිකක්
*ගර්කින් කියන්නේ කොරියන් වල තියෙන පිපිඤ්ඤා වගේ ජාතියකට.
පැහැදලිවම කියන්න පුලුවන් මේ ත්‍රේඩ් එක බලලා කොරියන් යන්න පුලුවන්
කියලා මම කියනවා නම් එක අමු බොරැවක් ඒම යන්න පුල්වන් නම් හැමොම යයි මුලින්ම
ක්ලාස් එකක් හොයාගෙන ක්ලාස් එකකට යන්න. මම මේ කරන්නේ එහෙම ක්ලාස් යන
උන්ට කරන උදව්වක් විතරයි. නොට් එම මග ඇරැනනම් එ ටික ලියාගන්න. විතරයි නැතුව
පුතො මේක බලලා කොරියන් යන්න පුුලුවන් කියනවා නම් ඒක අමු විහිලුවක්
අපි ගියා කොරියන් යන්නම වාසනාව පැදේවා

හන්ගුක් මල්
(කොරියන් භාෂාව)