ජෙවිපෙ රජයක් අප රටට වුවමනාද?

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    ජෙවිපෙ රජයක් අප රටට වුවමනාද?

    දේශපාලනය ලාභම ව්‍යාපාරයක් බවට පත්වුයේ කෙසේද?

    ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන ඉලක්ක තිබේද?

    අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය..

    • Like
    Reactions: other guy

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දේශපාලනය ලාභම ව්‍යාපාරයක් බවට පත්වුයේ කෙසේද?

    ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන ඉලක්ක තිබේද?

    අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය..

    :)
     
    • Like
    Reactions: other guy

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතා විමුක්ති පෙරමුණ මාතෘ භූමිය වෙනුවෙන් මෙතෙක් කළ සේවයෙන් ස්වල්පයක්.
    1. ඉන්දු ලංකා ගිවිසුම මගින් රට ආක්‍රමණය කළ ඉන්දීය හමුදාව රටෙන් යැවීම සඳහා බලවත් ජනමතයක් සෑදීම. - දේශප්‍රේමී ජනතාව 60000කට වඩා දිවි දුන්නේ මේ ඉලක්කය ජය ගැනීම සඳහා ය.
    2.2004 දී රනිල් විසින් බාර ගෙන නීතියක් බවට පත් කිරීමට ආසන්න මට්ටමක තිබූ කොටීන්ගේ අන්තර් වාර ස්වයං පාලන ක්‍රමය පරාජය කිරීම සඳහා දේශපාලන මැදිහත් වීම. - චන්ද්‍රිකා විසින් රනිල්ගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඇමති ධුර 3ක් පවරා ගෙන හදිසි නීතිය ප්‍රකාශ කරන්නේ මෙම මැදිහත් වීම නිසා ය.
    3. චන්ද්‍රිකා විසින් රනිල්ගේ සාම ගිවිසුමේ දිගුවක් ලෙස ගෙන ආ සුනාමි සහන මණ්ඩල (P - TOMS) ගිවිසුම පරාජය කර වීම. - ඇමති ධුර අතහැර විපක්ෂයේ වාඩි වීම
    4. කොටි යුදමය වශයෙන් පරාජය කළ හැකි බව රටේ ජන මතයක් ස්ථාපනය කර වීම.
    5. 2005 ජනාධිපතිවරණයේ දී LTTEය විසින් රනිල්ව දිනවා ඔවුන්ගේ බෙදුම්වාදී උවමනා වන් ජය ලබා ගැනීමේ සැලැස්ම පරාජයට පත් කිරීම.
    6. රනිල් ජනාධිපති වූවා නම් අන්තර් වාර ස්වයං පාලන අධිකාරිය පිහිටුවීමට තිබුණ අවස්ථාව නැති කිරීම. එමගින් රට දෙකඩ වීම වැළැක්වීම.
    7. LTTE යුද්ධය ජය ගත හැකි යැයි ජන මතයක් සෑදීම. ඊනියා බෙදුම්වාදී සාම ව්‍යාපාරය රට ඉදිරියේ හෙළි කිරීම.
    8. නීති විරෝධී ව ඒකාබද්ධ කර තිබුණු උතුරු නැගෙනහිර වෙන් කිරීමට අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීම
    9. පවත්වන ආණ්ඩු විසින් නො සලකා තිබුණ එහෙත් ජවිපෙ විරෝධයෙන් නිසා මතු වූ සමාජ අසාධාරණකම් ඉවත් වීමට මූලික වීම. (තරුණ අසහන කොමිසම විසින් නිර්දේශිත)
    10. වංචා දූෂණ පිළිබඳ හඬ නැගීම
    11. ඒවාට එරෙහිව නීතිය තුල ගත හැකි පියවර ගැනීම.
    12. මහින්ද රාජපක්ෂ ඒකාධිපති දූෂිත සහ නාස්තිකාර පාලනය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර අවසන් කළ හැකි බව ජනමතයක් සෑදීම.
    13. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පෙරමුණ ගැනීම.
    14. දින 100 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ජනතාවට සහන ලබා දීමට පෙරමුණ ගැනීම
    15. ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ දිනා ගැනීම වෙනුවෙන් පෙරමුණ ගැනීම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10982399_987904211241065_4237554086728826486_n.jpg
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    මිලේච්ඡ මිණීමරුවො.. උබල මොනවද දන්නෙ.. මට ඔය එක දේශපාලයෙක් වත් වැඩක් නැහැ.. එත් ඔය බැටලු හම පෙරවගෙන ඉන්න මිණීමරුවො ගැන හොදට දන්නව.. දවස් ගනන් ගස් උඩ නිදි නැතුව , තමන්ගෙම මාමගෙ මිනී මස් කන්න දීපු සක්කිලි.. උබල මොනවද දන්නෙ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජවිපෙට රටහදන වැඩපිළිවෙලක් තිබේද?

    පසුගිය අවුරුදු 67ක එජාප ශ්‍රීලනිප පාලනයන් තුළ මෙතෙක් ගෙන ගිය ගමන වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් සහ වැඩපිළිවලවල් ජවිපෙ සතුව ඇතිදැයි ප්‍රශ්න කරමින් ගාලු පුරවරයේ ජේ.සී පීරිස් පියතුමා විසින් විවෘත ලිපියක් යොමුකරමින් ජවිපෙන් විමසා තිබේ.

    එම ලි‍පියේ සාරංශයක් පහතින් දැක්වේ.

    රජයේ නිලධාරියෙකුගෙන් දැනගත් පරිදි අන්තරයාකාර ඖෂධ අධිකාරියේ සභාපති තුමා සතු, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයින්ගේ ලැයිස්තුවේ එකදු ජවිපෙ නමක්වත් නොතිබුණු බව එතුමා පළමුවම එම ලිපියේ සඳහන් කර ඇත.

    සියළු මිනිසුන් සාමානයන් ලෙස මෙලොවට බිහිවී ඇති බවත් සියළු දෙනාට මිනිසුන් ලෙස ජීවත්වීමට අයිතිවාසිකම් තිබියයුතු බවත් නමුත් පසුගිය අවුරුදු 67ක එජාප ශ්‍රීලනිප පාලනයන් තුළ එම මූලික අයිතිය රැක දීමට කටයුතු කර නොමැති අතර දුප්පත්කම තුරන් කරවීමට අසමත් වී ඇති නමුත් රට පාලනය කළ දේශපානඥයන් සහ පිරිවර පමණක් වත්පොහොසත්කම් ලබා ඇති බවත් සඳහන් කර ඇත.

    සියළු ජනකොටස් පීඩිතයන් බවට පත්කරමින්, පරිසරය විනාශ කරමින්, වන අලි පීඩාවන් යනාදියෙන් සත්වලෝකය පවා විනාශකරමින් මෙතෙක් ගෙන ගිය ගමන වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැලසුම් සහ වැඩපිළිවලවල් ජවිපෙ සතුව ඇතිද බව ඔහු ප්‍රශ්න කරන අතර එජාපය හා ශ්‍රී ලනිපය සතුව එවැන්නක් නොමැති බවද සඳහන් කර ඇත.

    ලෝකය යහපත් කිරීම සඳහා පරමාදර්ශයන් සැපයූ චේ‍ ගුවේරා, හෝචිමින් යනාදී මාක්ස්වාදීන් සේම නෙල්සන් මැන්ඩෙලා, මහත්මාගාන්ධිලා වැනි ලෝක නායකයන් ගැනැද ඔහු සිහිපත් කර ඇත.

    මිනිසත්කම පිළිබඳව පතල කරුනාවක් ඇති වඩාත් යහපත් ලොවක් ගොඩනැගීමට අදාල දැක්මක් වුවමනාවක් සහ වැඩපිළිවලක් සතුව ඇතිද යන්න පිළිබඳව බලාගැනීමට ජවිපෙ ජාතික වැඩපි‍ළිවෙල එලිදක්වන තුරු තමන් පුල පුලා බලා සිටින බවද ඒ තුළින් තමන් ඡන්ද පොළට ගෙනයාමට එය සමත් වේ යැයි උදක්ම බලාපොරොත්තු සහගතව සිටින බවද එම විවෘත ලිපියේ වැඩිදුරටත් සහන් වේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිලේච්ඡ මිණීමරුවො.. උබල මොනවද දන්නෙ.. මට ඔය එක දේශපාලයෙක් වත් වැඩක් නැහැ.. එත් ඔය බැටලු හම පෙරවගෙන ඉන්න මිණීමරුවො ගැන හොදට දන්නව.. දවස් ගනන් ගස් උඩ නිදි නැතුව , තමන්ගෙම මාමගෙ මිනී මස් කන්න දීපු සක්කිලි.. උබල මොනවද දන්නෙ

    mahinda ho ranil parthikshepa karanna api danna deval hodatama athi,
     
    ජවිපේ අයගේ කියන්නට ඇති එකම වැරද්ද මෙයට වසර 27කට පෙර 88/89 සමයේදී මෙරට තිබුනු කර්කශ දේශපාලන වියරුවට එරෙහිව ඔවුන්ව පෙලඹවූ ඒ අදුරු අරගල සමයයේ අමිහිරි මතකයි. එදා එය එලෙස සිදු වූයේ ඇයි ? ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා දයාසිරි ජයසේකර මහතාට ජීවිතය ඇතිතුරා අමතක නොවන්නට ලබාදුන් පිළිතුරු සංග්‍රහය.

    https://www.facebook.com/572211429585363/videos/592993947507111/
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    mahinda ho ranil parthikshepa karanna api danna deval hodatama athi,

    ow, raniluth ekai mahindath ekai.. kauruth aita adareta salli wiyadam karagena poster gahala, video gahala, hujja kollonta salli dela, taman parliament yawana kiyayda??? oya okkama karanne mulin tamange sakku purawa ganna.. tamat eka terun gana beri ewun ina ekai prashne
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ජවිපේ අයගේ කියන්නට ඇති එකම වැරද්ද මෙයට වසර 27කට පෙර 88/89 සමයේදී මෙරට තිබුනු කර්කශ දේශපාලන වියරුවට එරෙහිව ඔවුන්ව පෙලඹවූ ඒ අදුරු අරගල සමයයේ අමිහිරි මතකයි. එදා එය එලෙස සිදු වූයේ ඇයි ? ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා දයාසිරි ජයසේකර මහතාට ජීවිතය ඇතිතුරා අමතක නොවන්නට ලබාදුන් පිළිතුරු සංග්‍රහය.

    https://www.facebook.com/572211429585363/videos/592993947507111/

    බිමල්ලා සුනිල්ලා ගැන අපි හොදට දන්නවා.. රටේ ආණ්ඩුවක් පිහිටුවන්නේ බහුතර කැමැත්තට.. ඊකට පිටින් ගිහින්.. පෞද්ගලික අරමුණු ඉටු කර ගන්න ගිහින් අහිංසක මිනිස්සු තිරිසන් විදිහට මරපු තිරිසන්නු ටික ඉතුරු කල එකයි එදා රජය කල ලොකුම වැරැද්ද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බිමල්ලා සුනිල්ලා ගැන අපි හොදට දන්නවා.. රටේ ආණ්ඩුවක් පිහිටුවන්නේ බහුතර කැමැත්තට.. ඊකට පිටින් ගිහින්.. පෞද්ගලික අරමුණු ඉටු කර ගන්න ගිහින් අහිංසක මිනිස්සු තිරිසන් විදිහට මරපු තිරිසන්නු ටික ඉතුරු කල එකයි එදා රජය කල ලොකුම වැරැද්ද

    dannna deval kiyapanko puthe apitath danganna
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බිමල්ලා සුනිල්ලා ගැන අපි හොදට දන්නවා.. රටේ ආණ්ඩුවක් පිහිටුවන්නේ බහුතර කැමැත්තට.. ඊකට පිටින් ගිහින්.. පෞද්ගලික අරමුණු ඉටු කර ගන්න ගිහින් අහිංසක මිනිස්සු තිරිසන් විදිහට මරපු තිරිසන්නු ටික ඉතුරු කල එකයි එදා රජය කල ලොකුම වැරැද්ද

    පල යන්න. උඹ මොනවද දන්නේ?