මහින්ද මේ පාර රට ගොඩ ගනිද ?
පරන හොරු සෙට් එකත් එක්කම ආයෙත් බලයට කෑදර කමේ අගමැති වෙන්න එන්නෙ ඇයි ? අවුරුදු 10ක් කරල කාපු ටික ඉස්සරහට ආය පටන් ගන්නද ? නැත්තන් පරන සෙට් එක පව් හෝදගෙන හොද ලමයි වෙලා රට වෙනුවෙන් වැඩ කරන්නද ? මොකක්ද මේ වෙන්නෙ ? මහින්ද ආදරේ රටටද ? තමන් පහු ගිය කාලෙ හම්බ කරපු ටික වැඩි කරගන්න එකටද ? කියමු බලන්න කට්ටිය